thread delete කිරීම සම්බන්දව

vito

Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ
    real name eken photo eken inna kenek permanent ban karanne kalathurakin. scurvy wage thama.
    anik de ban karanna karanna aluth id hadan enawa.
    wadagthma de real name eken, photo eken daanakota mona dammath wagakeema eyage.
    eka maara logic ekakne ban. ehtakota real details daagena awilla elipita illegal dewal post keruwata awulak nadda?
    anith eka ban karapu indare wage ewun unban karanne ay?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    eka maara logic ekakne ban. ehtakota real details daagena awilla elipita illegal dewal post keruwata awulak nadda?
    anith eka ban karapu indare wage ewun unban karanne ay?
    @GTRZ @tintin123 ඒවත් real name නෙමෙයිනේ..එයාල ඒ කාලෙම real name වලින් ආවනම් අනිත් අයත් එහෙම එනවා..
     

    Wana5ara

    Well-known member
  • Sep 13, 2018
    177
    357
    63
    Well Done Applause GIF by MOODMAN
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    eka maara logic ekakne ban. ehtakota real details daagena awilla elipita illegal dewal post keruwata awulak nadda?
    anith eka ban karapu indare wage ewun unban karanne ay?
    Anika bn uth fake ne ehnn..
    moko uge Birth certificate eke thiynne "spamcheck" kiyalada?

    Meka FB neme ne real name ekenn photo dan inna.
    Public forum ekk kiyanne mokkda kiylwath dn nathi aywa mod karann GT ta pizzuda mnda?

    Podi ekk ge wage Gon logic
    meka hadanna hadana ekath nikan ape rata hadnwa wage thama
    Kale nasthi wenawa withryy goda yamk na... :(
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    සාරාංශය :-

    මේ මේ මේ පිනට මේකට ආවනං කට පුක වහගෙන වෙන දෙයක් බලාගෙන කරබාගෙන හිටහල්ලා. ඉන්නවනං ඉදපන් නැත්තං පලයන්. මේකකරන්නෙ මට ඕන විදිහට. පව් කියලා උන් වෙනුවෙන් සයිට් එක තියාගෙන හිටියාම එනවා කරේ නගින්න අඩුකුලේ පර හැත්ත 🤣🤣



    ප.ලි :- @GTRZ GT අයියෙ එලකිරිය කියන්නෙ අපි හැදුන තැන. මම එලකිරි එද්දි මට වයස 21. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මම අද ඉන්න තැනට එන්න 70% විතර එලකිරි එක හේතු උනා කිව්වොත් හරි. අපි එලකිරියට ආදරෙයි. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා හිගන්නු නෙවෙයි. හොදට සයිට් එක maintain කරනවනං paid membership එකක් උනත් අරගෙන එන්න අකමැති වෙන එකක් නෑ මේකෙ members ලා. එලකිරිය තවත් එක වැල ගෲප් එකක් නොකර paid membership එකක් දීලා හරි සයිට් එක maintain කරන්න එලකිරියෙ වටිනාකම දන්න එලකිරියට ආදරේ හොද ටීම් එකක් hire කරලා quality එකට වැඩේ කරලා එලකිරිය ගොඩ දාලා දෙන්න. මේකට කෙලවුනොත් අර reddit srilanka එකේ බාග පොශ් ගොන් http ලා එක්කනෙ පෝස්ට් දාගෙන හැමිනෙන්න වෙන්නෙ කියලා මතක් උනාම වමනෙ යන්න එනවා 🤮🤮
    පිස්සුනේ, ඊට වඩා හොයන්න පුළුවන් මේ විදියට පොලීටික් බය්යාස් ටිකට මේකේ හාන්න දුන්නම.

    ඉතින්
    time has come my friends
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,136
    17,002
    113
    eka maara logic ekakne ban. ehtakota real details daagena awilla elipita illegal dewal post keruwata awulak nadda?
    anith eka ban karapu indare wage ewun unban karanne ay?

    දැන් ඔය ඉන්ද්‍රජිත් ගමගේ කියන ඵකා ID copy ඵක දීලද මේ‍කේ අැඩ්මින්ට..කවුද දන්නේ ඒකත් උගේ තරහකාරයෙක්ගෙ නමක් ද කියලා..🤣🤣
     
    • Haha
    Reactions: DHE, $onny and vito

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    Interesting take, been using forums since the early 2000s and first time seeing such a take on moderating, fake accounts and spamming.
    facebook page කරන් කාට හරි මඩක් ගහන හිටිය බෙසික් පුත්තුන්ට mod දුන්නම ඔහොම තමයි 🖕
     
    • Like
    Reactions: jennt