සාරාංශය :-
මේ මේ මේ පිනට මේකට ආවනං කට පුක වහගෙන වෙන දෙයක් බලාගෙන කරබාගෙන හිටහල්ලා. ඉන්නවනං ඉදපන් නැත්තං පලයන්. මේකකරන්නෙ මට ඕන විදිහට. පව් කියලා උන් වෙනුවෙන් සයිට් එක තියාගෙන හිටියාම එනවා කරේ නගින්න අඩුකුලේ පර හැත්ත

ප.ලි :-
@GTRZ GT අයියෙ එලකිරිය කියන්නෙ අපි හැදුන තැන. මම එලකිරි එද්දි මට වයස 21. සෑහෙන දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මම අද ඉන්න තැනට එන්න 70% විතර එලකිරි එක හේතු උනා කිව්වොත් හරි. අපි එලකිරියට ආදරෙයි. මේකෙ ඉන්න මෙම්බර්ස්ලා හිගන්නු නෙවෙයි. හොදට සයිට් එක maintain කරනවනං paid membership එකක් උනත් අරගෙන එන්න අකමැති වෙන එකක් නෑ මේකෙ members ලා. එලකිරිය තවත් එක වැල ගෲප් එකක් නොකර paid membership එකක් දීලා හරි සයිට් එක maintain කරන්න එලකිරියෙ වටිනාකම දන්න එලකිරියට ආදරේ හොද ටීම් එකක් hire කරලා quality එකට වැඩේ කරලා එලකිරිය ගොඩ දාලා දෙන්න. මේකට කෙලවුනොත් අර reddit srilanka එකේ බාග පොශ් ගොන් http ලා එක්කනෙ පෝස්ට් දාගෙන හැමිනෙන්න වෙන්නෙ කියලා මතක් උනාම වමනෙ යන්න එනවා
