කම්මැලිවෙලාවට හිතෙන්නෙම ටයිම් ට්‍රැවල් ගැන.
මේ මයින්ඩ් එක grade 11 වලට අරගෙන ගිහින් ජීවතේ ආයෙ පිළිවෙලකට හදාගන්න හිතෙනවා.
මේ මයින්ඩ් එක grade 11 වලට අරගෙන ගිහින් ජීවතේ ආයෙ පිළිවෙලකට හදාගන්න හිතෙනවා.
Meka delete krpnHi Pessimist
මෙතන ඉන්න උන් ඔක්කොම දෙතුන් දෙනෙකුගේ අවතාරද දන්නෙ නෑ.Hi Pessimist
උබ අතීතයට ගියහම උබ වගේ එකෙක් අතීතේ ඉන්නවනේ. එතකොට මොකද කරන්නේ?කම්මැලිවෙලාවට හිතෙන්නෙම ටයිම් ට්‍රැවල් ගැන.
මේ මයින්ඩ් එක grade 11 වලට අරගෙන ගිහින් ජීවතේ ආයෙ පිළිවෙලකට හදාගන්න හිතෙනවා.

Mind eka witharak previous body ekata synchronise karanawa ban.උබ අතීතයට ගියහම උබ වගේ එකෙක් අතීතේ ඉන්නවනේ. එතකොට මොකද කරන්නේ?![]()

Apo bluwa sahenakalekata kalinThe Dark TV series බලන්න මචන් එතකොට අනිවා ඔය අදහස අත්හරිනවා.............![]()
Owa wedk na bnTravelers
Outlander
12 monkeys
Dr who
Star Trek TV series
Anime
Steins: gate
ඒ ජරාව ඕන නෑ 11.22.63 බැලුවා නම් ඇති.The Dark TV series බලන්න මචන් එතකොට අනිවා ඔය අදහස අත්හරිනවා.............![]()
අයිත් OL කරන්න පිස්සුද බන් ?කම්මැලිවෙලාවට හිතෙන්නෙම ටයිම් ට්‍රැවල් ගැන.
මේ මයින්ඩ් එක grade 11 වලට අරගෙන ගිහින් ජීවතේ ආයෙ පිළිවෙලකට හදාගන්න හිතෙනවා.