TIN TIN හදපු හැටි බලමු...

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    picture.php
    REP
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Post එක නම් elakiri මචං. :) මම මේකට තව දෙයක් එකතු කරන්න කල්පනා කලා.

    මේ Technology එක ටිකක් කලින් ආපු එකක්. නමුත් ඒ කාලේ අපිට එච්චර ඒ ‍technology එක ගැන වැඩි අවදානයක් තිබුණෙ නැහැ. හැමදෙනාම 3D Animation Cartoons බලනව නම්... දන්නව ඇති Polar Express කියන එක. මේ තියෙන්නෙ poster එකක්.

    the%20polar%20express.jpg

    polar-express-conductor.jpg

    මේ animation film එකත් හදල තියෙන්නෙ Infrared Camera Technology එකක් Use කරල ඇත්ත මිනිස්සු රඟපාලයි. වැදගත්ම දේ තමයි පුටුවකට වෙලා පැයක් හෝ දෙකක් බලනවා වගේ ලේසි සෙල්ලමක් නෙමෙයි ඒ වගේ දෙයක් නිර්මාණය කරන එත. ලොකු කාලයක් යනව ‍මේ වගේ ඒවා හදන්න. ඊළඟට හැමදෙනාටම මතක ඇති මේ මෑතකදි ආපු අති සාර්ථක චිත්‍රපටියක් ගැන. ඒ චිත්‍රපටිය නිර්මාණය කරන්න Technologically සම්පූර්ණ පර්යේෂණ කටයුතු දියත් කරපු සිනමා අධ්‍යකෂවරයා නිසා තමයි අද අපිට ඇත්තම වගේ TinTin බලන්නත් හම්බ වුණේ. චිත්‍රපටිය තමයි AVATAR. අධ්‍යකෂවරයා තමයි James Cameron. AVATAR Film එක හදන්න අවුරුදු 2 ක් ගිහින් තියෙනව. හිතාගන්නකො මොන තරම් මහන්සියක් වෙන්න ඕනෙද කියල.. මහන්සියේ වගේම ප්‍රතිඵලත් ඒ වගේමයි. James Cameron කියන්නෙ හැමතිස්සෙම අලුත් දෙයක් ලෝකෙට දෙන්න උත්සාහ කරන කෙනෙක්.

    5218d_avatar_movie_34full.jpg

    AVATAR Film එකට යොදාගත්තු Real-Time 3D Technology එක පාවිච්චි කරල තමයි TinTin එකත් නිර්මාණය කරල තියෙන්නෙ. Steven Spielberg මුලින් කල්පනා කරල තියෙන්නෙ TinTin චිත්‍රපටිය ඇත්ත මිනිස්සු දාල හදන්න. නමුත් අපි දැකල තියෙන චිත්‍රකතාවයි, cartoon එකයි එක්ක ඇත්ත මිනිස්සු හරියන්නෙ නැහැ කියන එක තේරිලා තියෙනව. TinTin Film එක නිර්මාණය කරද්දි ඉතාම විශ්ෂ්ඨ ගණයේ නිර්මාණ කරුවන් දෙන්නෙක් සම්බන්ධ වෙනව. එක්කෙනෙක් Steven Spielberg. අනිත් එක්කෙනා Peter Jackson. නම හුරු නැත්නම් Lord of The Rings මතක් කරගන්නකො. ඒ චිත්‍රපටිය අධ්‍යකෂණය කළේ Peter Jackson තමයි.

    අනිත් වැදගත්ම දේ තමයි. Tin Tin මීළඟ චිත්‍රපටියත් දැන් හදමින් පවතිනව. ඒකෙ නම තමයි අපි සිංහලෙන් කිව්වොත් හිරුගේ සිරකරුවෝ. ඒ කියන්නේ පළිඟුබෝල හත කතාවත් එක්ක සම්බන්ධවෙන අනිත් කතාව. The Adventures of TinTin : Prisoners of the Sun
     
    • Like
    Reactions: Metalingus

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    oaya system eka dan Lankaweth use karanawa banzzzz...3D Animated Advertisement hadanna !

    මම නම් හිතන්නෙ නෑ මේ system එක ලංකාවෙ නම් ඇති කියල. :no: අනික ඔය Technology එක අපි වගේ රටකට පොඩි ගාණකට ගන්නත් බෑනෙ. ගන්න හිතුවත් ඊළඟට කල්පනා කරන්නෙ ගන්න ගිය ගාණ හොයන්න බැරිවෙයි කියල. :oo: ඉතින් කොහෙද නව නිර්මාණ කරන්නෙ. දැනට නම් අපේ රටේ මම හිතන හැටියට වැඩිපුර Computerized 3D Animation තමා කරන්නෙ. ඒ කියන්නෙ 3D Studio Max, Maya බොහොම අඩුවෙන් Cinema 4D වගේ Softwares පාවිච්චි කරල.
     
    • Like
    Reactions: Dokolla

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    mama apu dawas wala baluwa machan.
    mewa dakkama apita pissu wage ban......balapan mun kochchara wehesenawada mewa hadanna api chhuuuun eke horata DL karanawa mewa alanawa ne ban :P:P hehe

    mekai Avatara ekai hadapu hadapu hatinam supiri..:yes:
     
    • Like
    Reactions: Dokolla

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මම නම් හිතන්නෙ නෑ මේ system එක ලංකාවෙ නම් ඇති කියල. :no: අනික ඔය Technology එක අපි වගේ රටකට පොඩි ගාණකට ගන්නත් බෑනෙ. ගන්න හිතුවත් ඊළඟට කල්පනා කරන්නෙ ගන්න ගිය ගාණ හොයන්න බැරිවෙයි කියල. :oo: ඉතින් කොහෙද නව නිර්මාණ කරන්නෙ. දැනට නම් අපේ රටේ මම හිතන හැටියට වැඩිපුර Computerized 3D Animation තමා කරන්නෙ. ඒ කියන්නෙ 3D Studio Max, Maya බොහොම අඩුවෙන් Cinema 4D වගේ Softwares පාවිච්චි කරල.

    ou ban lankawata me wage ekak enna thawa aurudu ganak wath yai.apo inna ekakth na ...:rofl:
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    .....balapan mun kochchara wehesenawada mewa hadanna api chhuuuun eke horata DL karanawa mewa alanawa ne ban :P:P hehe

    kiyala wadak na ban.. paw kiyalath hithenawa..:):):)
    mekai Avatara ekai hadapu hadapu hatinam supiri..:yes:

    මම නම් හිතන්නෙ නෑ මේ system එක ලංකාවෙ නම් ඇති කියල. :no: අනික ඔය Technology එක අපි වගේ රටකට පොඩි ගාණකට ගන්නත් බෑනෙ. ගන්න හිතුවත් ඊළඟට කල්පනා කරන්නෙ ගන්න ගිය ගාණ හොයන්න බැරිවෙයි කියල. :oo: ඉතින් කොහෙද නව නිර්මාණ කරන්නෙ. දැනට නම් අපේ රටේ මම හිතන හැටියට වැඩිපුර Computerized 3D Animation තමා කරන්නෙ. ඒ කියන්නෙ 3D Studio Max, Maya බොහොම අඩුවෙන් Cinema 4D වගේ Softwares පාවිච්චි කරල.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මුන් වෙන මහන්සියෙ හැටියට හිතෙනව ටොරන්ට් බාන්නෙ නැතුව හෝල් එකෙන් බැලුවනම් හොන්දයි කියල
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ou ban lankawata me wage ekak enna thawa aurudu ganak wath yai.apo inna ekakth na ...:rofl:

    ඔව්... බොහොම පැහැදිලිව අහන්න ඕනෙ ප්‍රශ්නයක්.. ලංකාවේ කවද්ද Lord of the Rings වගේ චිත්‍රපටියක් හැදුවෙ. අපි දන්නව Hollywood කියන්නෙ ‍හොඳ නිර්මාණකරුවන් ඉන්න තැනක් කියල. American කාරයා කරන වැඩ වලට අපේ අය බනිනව. ඒත්.. අපි බණිනව මිසක්... කවදද මුළු ලෝකයම පස්සෙන් පන්න පන්න බලන්න පුළුවන් විදිහෙ චිත්‍රපටියක් හැදුවෙ...? අපි DL කරගෙන හරි Hollywood films බලන්නෙ ඇයි..? ඒවායේ පුදුම උපදවන, නිර්මාණශීලිත්වය රසවිඳින්න අපි ආසා නිසයි. නමුත් කවදාවත් අහල තියෙනව ද අපේ ලංකාවේ films පිටරට ඉතාමත් ජනප්‍රියයි කියල...? නෑ නේද..? ඉඳ හිට Awards හම්බවුණා කියල නම් කියනව. සම්භාව්‍ය ගණයේ නිර්මාණ හැදෙන්නෙ නැතුවා නොවෙයි. නමුත් කවදද අපි සැබැවින් ම Box Office Records කඩන්න පුළුවන් විදිහේ විශ්ෂ්ඨ ඝණයේ චිත්‍රපටියක් කළේ....?? :(:(
     
    aniwa machan......sira kathawa :)