TNT එකෙන් සල්ලි ඉල්ලනවා update

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    TNT එකෙන් සල්ලි ඉල්ලනවා update

    මම අද උදේ දාපු Thread එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1741976

    අඩෝ මු මාර කැ***යෙක් බන් මම tnt එකට කතාකරල ඇහැව්වා duty කියක් ගියද කියල
    එහෙන් කිවා 475 කියල ඊටපස්සේ කතාකරපු එකාගේ contact number එක ඉල්ලුවා ටික
    වෙලාවකින් tnt එකෙන් කතාකරල මට කිව මු දවස් දෙකකට කලින් අයින් කරපු එකෙක් කියල
    කියක්වත් ගෙවන්නත් එපා call answer කරන්නත් එපා කියල tnt එකෙන් කිව
    මු මාර ගේමක් මට දෙන්න හැදුවේ හොද වෙලවට එළකිරියේ දැම්මේ..


    උදව් කරපු ඔක්කොටම ගොඩක් ස්තුතියි !!!

    උබලත් මේ වගේ ගනු දෙනු වලදී හොද අවදානෙන් හිටහල්ලා

    මතක් කරලා රිසිට් එකක් ඉල්ලා ගන්න මට අමතක වුනේ ඔකනේ
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    moko une ban seen eka.
    Call kalada umba?
    Complain kalada?
    මම tnt එකට කතාකරල සීන් එක කිවා පොර දවස් දෙකට කලින් ජොබ් එකෙන් අයින් කරලා
    කියක්වත් දෙන්නත් එපා කතා කොරොත් ආන්ස කරන්නත් එපා කිවා මාර ඩයල් ඉන්නේ
    බයේ බැ දැන් බඩුවක් ගෙන්න ගන්නත්.....
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    ekane kiwwe. uba hoyanne balanne nathuwa dunnanam ehema aparade salli :)

    අඩේ ඔව් බන් උබලා කියපු හින්ද බේරුනා:):) හොදවෙලවට එළකිරියේ දැම්මේ...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම tnt එකට කතාකරල සීන් එක කිවා පොර දවස් දෙකට කලින් ජොබ් එකෙන් අයින් කරලා
    කියක්වත් දෙන්නත් එපා කතා කොරොත් ආන්ස කරන්නත් එපා කිවා මාර ඩයල් ඉන්නේ
    බයේ බැ දැන් බඩුවක් ගෙන්න ගන්නත්.....

    hoda wade uta..