Langadi owa wenas wenawa.

lokka kawdda meke theme eka wenas wenne? dan saaahenna kaleka idan kiyanawa kiyanawa ane manda baala giri doseda manda.... 

ඔය මගුල අයින් කරලා දානවනම් හොදයි. දවසක් අම්මා ලග මන් ඉදන් User CP ගියා මහා ජරා Photo එකක්. දාලා දැන් අම්මා නිකන් බැන්නත් කියන්නේ එයා මෙහෙ බිල් ගෙවනවා මන් මෙහෙ ජරාව බල බල ඉන්න කියලා. බිල වැඩියෙන් ගියත් බ්යින්නවා මේ සැරේ හොදට බලලා කියලා , රෑ වෙනකම් හිටියත් හිතනේ ඕකමයි විශ්වාසය ඇති වෙන්න අන්තිමේ කාමරේ දොර ඇරෙගන ඉන්නේ. ඕනෑ වෙලාවක ඇවිල්ලා බලලා යන්න. ඔන්න ඔය රේප් මගුල නිසා මෙච දේ. ඔය දේ වෙන නිසා Facebook Wall එකවත් අම්මා ඉස්සර දිග හාරන්නේ නැහැ මචන් ඔය රේප් මගුල අයින් කරලා දානවනම් හොදයි

Ha ha oya wage scene unama nam apa wenawa neda ban
කඩ්ඩ බැරි එකා;21397285 said:අම්මද බන් උබේ තාමත් ඉන්ටර්නෙට් බිල ගෙවන්නේ? තාම o/l ද?![]()
ඒ වගේම තඩි රෙසොලුෂන් ෆොටෝ දාන අයවත් කෙලින්ම බෑන් කරන්න කටයුතු කරන්නකෝ. එහෙම කාටවත් අයිතියක් නෑ නෙ අනිත් අයට ත්රෙඩ් එකකට එන්න එපා කියන්න/එන එක වලක්වන උපක්රම යොදන්න.
ඒවා රිපෝට් කරාට අඩුගානේ පෝස්ට් එකවත් මකන්නේ නෑ.

ඔය මගුල අයින් කරලා දානවනම් හොදයි. දවසක් අම්මා ලග මන් ඉදන් User CP ගියා මහා ජරා Photo එකක්. දාලා දැන් අම්මා නිකන් බැන්නත් කියන්නේ එයා මෙහෙ බිල් ගෙවනවා මන් මෙහෙ ජරාව බල බල ඉන්න කියලා. බිල වැඩියෙන් ගියත් බ්යින්නවා මේ සැරේ හොදට බලලා කියලා , රෑ වෙනකම් හිටියත් හිතනේ ඕකමයි විශ්වාසය ඇති වෙන්න අන්තිමේ කාමරේ දොර ඇරෙගන ඉන්නේ. ඕනෑ වෙලාවක ඇවිල්ලා බලලා යන්න. ඔන්න ඔය රේප් මගුල නිසා මෙච දේ. ඔය දේ වෙන නිසා Facebook Wall එකවත් අම්මා ඉස්සර දිග හාරන්නේ නැහැ මචන් ඔය රේප් මගුල අයින් කරලා දානවනම් හොදයි

eka manussayekta puluwanda ban occhara dewal karanda. u kanne bonne nanne jeewath wenne nadda. onna ohe warella ban![]()