To:GTRZ - රෙප්_එක්ක_පින්තූර...?

රෙප් දෙනකොට පින්

  • ඔව් :yes: අයින් කරානම් හොදයි

    Votes: 173 81.2%
  • නැහැ :no: එක තිබ්බට කමක් නැහැ

    Votes: 40 18.8%

  • Total voters
    213
Status
Not open for further replies.

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ඉස්සර මට වීඩියෝ එකක් සෙට් වුන කොල්ලෙක් අහවල් එකෙන් පියානෝ එකක් ගහනවා :lol::lol:
    ලස්සනට ගහනවද බන්? ත්‍රේඩ් එකක් දාපන් කෝ විඩියෝ එක දාලා :rofl:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පට්ට පින්තූරේ මචන්. :) මම සේව් කරගත්ත :D
    එක පාරටම දැක්කෙ උඹ වෙන මොකක් හරි ශේව් කරපු එකක් මෙතන දාලා වගේ
    පස්සෙ නෙ ඉමේජ් එක ලෝඩ් උනේ :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එහෙම ත්‍රේඩ් දාපුවාම කෙළ වෙන්නෙ නැද්ද බන්? :shocked:

    එකෙනනං පෙන්නේ නැ බන්
    අහවල් එක
    නැත්තන් youtube එකෙනුත් මකනවනේ
    දැන් තියේද දන්නෙත් නැ
    දැන් අවුරුදු 4ක් විතර කලින් දැක්කේ

    nude දැමීම තහනම් බන් ek
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මටත් ඔහොම වෙලා තියෙනවා බන් රෙප් කැපුවට කමක් නැහැ බන් නමුත් ඒ වගේ පොටෝස් ලින්ක් කලාම අසික්කිතයි ඊට පස්සේ පොඩි එකෙක් වත් බලන් හිටියම ගෙදරදී විනාසයි නේ.මොකද එලකිරිය අපි ඕනේ තැනක ඉදන් බලන්න පුරුදු වෙලා ඉන්නේ. ඔෆිස් එක ගෙදර බස් එකේ, නිදහසක් ලැබෙන ඕනෙම තැනක. මේ වගේ පහසුකම් නම් ලිමිට් කලට කමක් නැහැ ඇඩ්මින් තුමනි... රිප්ලයි කල එකම අගය කරනවා මේ තරම් ඉක්මනින්.:love::love:
     
    Last edited:

    Ashhab

    Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    උඹලට හිතෙන්නේ නැද්ද මේ රෙප් සිස්ටම් එකේ පින්තූර දාන්න තියෙන ක්‍රමය අවභාවිතා වෙනවා කියල? :confused: අදත් බලද්දී කවුද මන්ද ලොකු චාටර් පින්තූරයක් දාල මගේ රෙප් කපල තිබ්බ..:dull: මීට කලිනුත් ගොඩක් වෙලාවල් වල එහෙම වුනා,...:dull:

    සමහර වෙලාවට අසභ්‍ය පින්තූර දානවා එක එක අසභ්‍ය වෙබ්සයිට් වලින් ඩිරෙක්ට් ලින්ක් කරලා...:baffled: අපි යූසර් පැනල් එකට යනකොට අපි දන්නෙම නැහැ ඒවා ලෝඩ් වෙලා...:yes: මේකේ බරපතලකම තියෙන්නේ ඔෆිස් එකක ඉදන් ලොග් වෙන අයට...ඕව ලෝඩ් වෙනකොට අපේ ඇක්සෙස් ලොග්ස් වල වදිනවා පෝර්න් සයිට් ඇක්සෙස් කරලා කියල...:nerd:

    සමහර අය කියනවා මිනිමයිස් කරන්න කියල රෙප් පැනල් එක...:baffled: එත් හැමවෙලේම ඕක කරන්න බැහැනේ...එතකොට රෙප් සිස්ටම් එකෙන් වැඩක් නැහැ..රෙප් කපන එක නම් අවුලක් නෙමෙයි...:P අනන්ත රෙප් කැපෙනවා...:rolleyes: එත් මේ වගේ දේවල් නවත්තන්න ඕනේ..මේකෙන් ඔෆිස් වල ඉදන් ලොග් වෙන එළකිරි යූසර්ල අපහසුවට පත් වෙනවා..:yes:


    මගේ යෝජනාව තමයි රෙප් දෙන තැන පින්තූර දාන්න තියෙන හැකියාව අයින් කරානම් හොදයි කියන දේ...:dull: BBCodes parse නොකර තිබ්බනම් හරි..එතකොට text විතරයි පෙන්නේ...:yes:

    පොල් එකක් දාල තියෙන්නේ...;) එතකොට එළකිරි සාමාජිකයින්ගේ වැඩි කැමැත්ත බලල මේකට විසදුමක් ගන්න GT ට පුළුවන් වෙයි කියල අපි විස්වාස කරනවා...:P

    නිසි බලදාරීන්ට පෙන්න මේක බම්ප් කරන්න...ස්තූතියි :D

    ow machan. dan set ekak innawa nikan comment ekak dammath rep kapana un. dan mekatath rep kapai :P
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    22nrkj.jpg


    අලුත් අකවුන්ට් එකකින් එවපු පින්තූරෙක කෑල්ලක් මේ... මම ඒකෙත් පාට කලේ අවභාවිතා නොවෙන්න.
    මම බෞද්ධ කම නැතිකරගන්නේ නෑ කවුරුහරි ඒ වගේ පින්තුරයක් රෙප් ලින්ක් එකේ එව්වට.. ඒ වල් පරයාට කියන්න තියෙන්නේ උඹ වගේ අනාථ සොන්නයෙක් මොකට කුම්භාන්ඩ ලෝකෙන් මෙහෙට එව්වද කියලා...

    යුසර් සීපී එකට බෞද්ධ නොවන මොකා උනත් එවපු පින්තූරෙන් පෙනෙන්නේ කොන්ද පණ නැති උඹේ අසරණ කම පමනයි..

    මටත් ඕකම එවලා තිබ්බා ධර්ම කරුණක් පැහැදිලි කරපු thread එහෙකට. ඕනෑම ධර්මය සම්බන්ධ වාදයකදී ඔය pic එකයි තව ඔය වගේ pic set එහෙකුයි ද දා එකම කියවන එකෙක් ඉන්නවා මටනම් සැක ඌව.
    rep දෙන, කපන උන්ගේ username එක display වෙන්ඩ හදන්ඩ.
     
    Status
    Not open for further replies.