ලස්සනට ගහනවද බන්? ත්‍රේඩ් එකක් දාපන් කෝ විඩියෝ එක දාලා
ඉස්සර මට වීඩියෝ එකක් සෙට් වුන කොල්ලෙක් අහවල් එකෙන් පියානෝ එකක් ගහනවා![]()

ලස්සනට ගහනවද බන්? ත්‍රේඩ් එකක් දාපන් කෝ විඩියෝ එක දාලා
ඉස්සර මට වීඩියෝ එකක් සෙට් වුන කොල්ලෙක් අහවල් එකෙන් පියානෝ එකක් ගහනවා![]()

එක පාරටම දැක්කෙ උඹ වෙන මොකක් හරි ශේව් කරපු එකක් මෙතන දාලා වගේපට්ට පින්තූරේ මචන්.මම සේව් කරගත්ත
![]()

හිටහන්කෝ හෙට හම්බිනොත් දාන්නම්ලස්සනට ගහනවද බන්? ත්‍රේඩ් එකක් දාපන් කෝ විඩියෝ එක දාලා![]()
එහෙම ත්‍රේඩ් දාපුවාම කෙළ වෙන්නෙ නැද්ද බන්?හිටහන්කෝ හෙට හම්බිනොත් දාන්නම්
data නැ බන් දැන්

එහෙම ත්‍රේඩ් දාපුවාම කෙළ වෙන්නෙ නැද්ද බන්?![]()
Owa wedi pura karanne gtrz ban... ganja kaaraya oka... wena unge acount walin log wela oka tama karanne ban..ape kollo ehema ne hari ahinsakai..
![]()



Langadi owa wenas wenawa.






den godak kal idan kiyanawane .giya December th monawada karanawa kiwwe![]()

අද නොවේ හෙට![]()




උඹලට හිතෙන්නේ නැද්ද මේ රෙප් සිස්ටම් එකේ පින්තූර දාන්න තියෙන ක්‍රමය අවභාවිතා වෙනවා කියල?අදත් බලද්දී කවුද මන්ද ලොකු චාටර් පින්තූරයක් දාල මගේ රෙප් කපල තිබ්බ..
මීට කලිනුත් ගොඩක් වෙලාවල් වල එහෙම වුනා,...
සමහර වෙලාවට අසභ්‍ය පින්තූර දානවා එක එක අසභ්‍ය වෙබ්සයිට් වලින් ඩිරෙක්ට් ලින්ක් කරලා...අපි යූසර් පැනල් එකට යනකොට අපි දන්නෙම නැහැ ඒවා ලෝඩ් වෙලා...
මේකේ බරපතලකම තියෙන්නේ ඔෆිස් එකක ඉදන් ලොග් වෙන අයට...ඕව ලෝඩ් වෙනකොට අපේ ඇක්සෙස් ලොග්ස් වල වදිනවා පෝර්න් සයිට් ඇක්සෙස් කරලා කියල...
සමහර අය කියනවා මිනිමයිස් කරන්න කියල රෙප් පැනල් එක...එත් හැමවෙලේම ඕක කරන්න බැහැනේ...එතකොට රෙප් සිස්ටම් එකෙන් වැඩක් නැහැ..රෙප් කපන එක නම් අවුලක් නෙමෙයි...
අනන්ත රෙප් කැපෙනවා...
එත් මේ වගේ දේවල් නවත්තන්න ඕනේ..මේකෙන් ඔෆිස් වල ඉදන් ලොග් වෙන එළකිරි යූසර්ල අපහසුවට පත් වෙනවා..
මගේ යෝජනාව තමයි රෙප් දෙන තැන පින්තූර දාන්න තියෙන හැකියාව අයින් කරානම් හොදයි කියන දේ...BBCodes parse නොකර තිබ්බනම් හරි..එතකොට text විතරයි පෙන්නේ...
පොල් එකක් දාල තියෙන්නේ...එතකොට එළකිරි සාමාජිකයින්ගේ වැඩි කැමැත්ත බලල මේකට විසදුමක් ගන්න GT ට පුළුවන් වෙයි කියල අපි විස්වාස කරනවා...
නිසි බලදාරීන්ට පෙන්න මේක බම්ප් කරන්න...ස්තූතියි

මටත් ඕකම එවලා තිබ්බා ධර්ම කරුණක් පැහැදිලි කරපු thread එහෙකට. ඕනෑම ධර්මය සම්බන්ධ වාදයකදී ඔය pic එකයි තව ඔය වගේ pic set එහෙකුයි ද දා එකම කියවන එකෙක් ඉන්නවා මටනම් සැක ඌව.![]()
අලුත් අකවුන්ට් එකකින් එවපු පින්තූරෙක කෑල්ලක් මේ... මම ඒකෙත් පාට කලේ අවභාවිතා නොවෙන්න.
මම බෞද්ධ කම නැතිකරගන්නේ නෑ කවුරුහරි ඒ වගේ පින්තුරයක් රෙප් ලින්ක් එකේ එව්වට.. ඒ වල් පරයාට කියන්න තියෙන්නේ උඹ වගේ අනාථ සොන්නයෙක් මොකට කුම්භාන්ඩ ලෝකෙන් මෙහෙට එව්වද කියලා...
යුසර් සීපී එකට බෞද්ධ නොවන මොකා උනත් එවපු පින්තූරෙන් පෙනෙන්නේ කොන්ද පණ නැති උඹේ අසරණ කම පමනයි..