Topform නුගෙගොඩ එකෙන් කෑම ගද්දි බලාගෙන.🤮🤮🤮

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    මම ගොඩක් ඉස්සර දෙපාරක් කෑවා. අලුහන් වගේ හැඳුන මුනේ ඉන්නෝ ගොඩක් ඉන්න මෑන් කෙනෙක් තමයි ඉස්සරහා fast food දෙන්න හිටියේ. pray කරලා නළල තුවාල වෙලා තිබුනේ මිනිහගේ ගොඩක් ඉස්සර. උගෙ හැටි දැකලා මම කෑම කන එක නැවැත්තුවා.
     
    • Haha
    Reactions: Voltage

    redtop

    Junior member
  • Feb 4, 2021
    46
    62
    18
    ඉස්සර අපි නුගේගොඩ පන්ති යනකොට ඔතනින් කනවා. දවල් බුරියානි එක පට්ට රසයි. ඔතන මුස්ලිම් උනාට ඔය කඩේ බිෆ් නැහැ . වෙනම කල්චරල් එකක් තියෙන්නේ. අනේ මන්ද ආදටත් කෑම නම් රසයි.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,477
    6,334
    113
    Kochara reviews tibbath Uber Eats walin aluth thanak try karanawanam reviews tharam high expectation nathuwa inna oni. Samahara places patta. Samahara ewa patta chora. order karanna kalin poddak google eken balanawa kade hati. order karalama set wela thiyena places tikakin witharai karanne. samahara kadawal wala order karana eka chora. gihin kana eka patta.
     
    • Like
    Reactions: Voltage

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    FB_IMG_1613645934660.jpg