lilankaravi

Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    මේකියි සිද්ධිය මචෝ උඹ රට පටලවගෙන තියෙන්නේ උඔ යුස් කරන්නෙ ඩයලොග් කිව්වා නේද?
    හරි මෙහෙමයි අපිඉන්ටර්නෙට් ස්පීඩ් එක මනින්නේ තත්පරයට මෙලා බිට්ස්වලින්(හෝ තත්පරයට කිලෝබිට්ස් වලින්) [mbps/kbps]නමුත් අයිඩීඑම් එකේ සහ බොහෝ ඩවුන්ලෝඩ් මෘදුකාංගවල (ටොරන්ට් ක්ලින්ට් වල) ඩවුන්ලොඩ් සහ අප්ලෝඩ් සෟපීඩ් එක මනින්නේ තත්පරයට මෙගාබයිට්ස්(හෝ තත්තපරයට කිලෝබයිට් වලින්)[MBps/KBps]
    ඉතින් ඔයාගේ ඉන්ටර්නෙට් ඩොන්ගල් එකට යුස් කරන සොෆ්ට්වෙයාර් එකේ 3mbps පෙන්වනවනම් ඔයාගේ ටොරන්ට් එකේ පෙන්වන්නේ 384KBps වගේ ස්පීඩ් එකක් හැබැයි ඒ ස්පීඩ් එකේ වෙනස් කම් වෙනවා ඔයා බාන ටොරන්ට් ෆයිල් එක අනුව
    හැබැයි ඔයා IDM එකෙන් බානවනම් ඔයාගේ ඩොන්ගල් එකේ මෘදුකාංගෙයේ 3mbps පෙන්වනවනම් අනිවා ඔයාට 384KBps ලැබෙනවා(ඊට ආසන් ගානනක හරි)
    මතක තියාගන්න ඩයලොග් වල(සහ ඕනෑම බ්‍රොඩ්බෑන්ඩ් සේවාවක) තත්පරයක් තුල වේගයේ වෙනසක් සිදුවන බව
    1 බිට්=8 බයිට්ස්
    1 මෙගා බිට්=128 කිලෝ බයිට්
     

    Gini_kukula

    Junior member
  • Oct 31, 2011
    83
    15
    8
    machan 3000Kbps download speed pennuwata eka convert karapan 8 bedala..ethakota thamay torrent walata ena speed eka enne..

    IDM use karannna puluwanda kiyala torrentz download karanna nam man danne naha ehema puluwan nam goda ne !!! :D