TOYOTA+HONDA Factory ලංකාවට

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    maxresdefault.jpg
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අර මහින්දය ගෑස් නිධි තියනව ලගදිම අඩුවට ගෑස් දෙනව කියල කිව්ව වගේද දන්නෑ මේකත්.. :lol:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Oka wenawanam hondai. Numbers pennuwanam munta mm sup eka denawa. Thama Mahindata wada numbers pennanna beri una. Neethiya manawa himikam wel baila one na numbers witharai one under developed ratakats
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    we need to see it in action :D aai sarayak katen bathala hitawanna hadanna epa. karana deyak karalama pennanna
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    මේ වෙනකොට ටොයෝටා සමාගම, හොන්ඩා සමාගම ඇතුළු සමාගම් විශාල ප‍්‍රමාණයක් අපි සමඟ සාකච්ඡා කරල තියෙනවා මේ කර්මාන්ත ලංකාවේ ආරම්භ කරන්න.
    [/COLOR]



    nethfm


    ehema kathawak google wala dakinnata nahane. mahendra eken hadanawa kiyala nam kathawak thiyenawa


    https://bdnews24.com/automobile/201...genous-sri-lankan-car-will-roll-out-next-year
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    කුලියාපිටියේ වොක්ස්වැගන් එකට තම කෙස් එක.. කොහොම හරි උන්ට උන්ගේ කාර් වල ගාන අඩු කරන්න වෙනවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,638
    113
    :lol::lol:මූත් කැරිම අාතල් ඵකක් දීල තියෙන්නේ ඒ දවස් වල සිංහලුන්ට.මුගෙ ත්‍රෙඩ් බලලා මේකෙම සෑහෙන්න ගාණක් සිරාට ජන්දෙ දෙන්න අැති.:lol:
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    Toyota සමාගම විසින් හදුන්වා දුන් නවතම Honda කාරය මෙම මස අගදී කළුතර නව සමාගම් පරිශ්‍රයේදී එලි දැක්වේ
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කළුතර අක්කර 400ක වැඩ ඇරඹෙයි ..! ටොයොටා - හොන්ඩා සමාගම් නුදුරේම ලංකාවට...!

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ඊයේ (14) පැවැති ජනාධිපති අපනයන සම්මාන උත්සවයේදී ඔහු මේ බව පැවසුවේය.

    “අපි අක්කර 20000ක් පමණ දියුණු කිරීම තුළින් අපනයන දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මය, මත්ස්‍ය කර්මාන්තය ඇඟඵම් මෙන්ම තාක්ෂණික භාන්ඩ නිෂ්පාදන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

    කළුතර මිල්ලනිය ප‍්‍රදේශයේ මේ වෙනකොට හඳුනාගත් අක්කර දහසකින් පමණ අක්කර 400 ක් දියුණු කරමින් පවතිනවා. සාමාන්‍ය කි‍්‍රියා කළාපය තුළ අවුරුදු ගණනාවක් යන මේ ව්‍යාපෘතිය ඉක්මනින්ම අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

    එන අවුරුද්දේ දෙසැම්බර් වනවිට මේ වෙළෙඳ කලාපයේ වැඩ අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජපානයේ කර්මාන්ත සියයක් පමණ මේ වෙළෙඳ කලාපය තුළ ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ටොයෝටා සමාගම, හොන්ඩා සමාගම ඇතුළු සමාගම් විශාල ප‍්‍රමාණයක් අපි සමඟ සාකච්ඡා කරල තියෙනවා මේ කර්මාන්ත ලංකාවේ ආරම්භ කරන්න.

    මෙහි විශේෂත්වය අපි ඉන්දියාවත් එක්ක අස්සන් කරපු ගිවිසුමෙන් වාහන අලෙවි කිරීමේ අවස්ථාව දෙනවා. ඒ වගේම අනිකුත් අපි අස්සන් කරන ගිවිසුම් වලින් චීනය මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල්වලින් අපට බිලියන හතරහමාරක විතර වෙළෙඳපොලක් ලැබෙනවා. ඒ වගේම ජී එස් පී සහන ලබාගෙන තිබෙනවා. ’’ යැයි ද සේනසිංහ මහතා ප‍්‍රකාශ කරයි.



    21730880_832972466880847_5550977971631781371_n.jpg


    21740472_832972436880850_5058665658004768797_n.jpg



    nethfm


    දැන් මේක හදල ඉවරද මචන්.. දෙසැම්බර් වලට තව සතියයි තියෙන්නෙ.. japan company 100 ක් ආවද මචන්.. :rofl:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දැනුවත් කලාට ස්තුතියි.
    අදම ගිහින් book කරන්න ඕන හොන්ඩා ජුලෝල එකක්