දුරගමන් යනකොට සමහර ඩ්‍රයිවර්ස් ල ඉගිලෙන්න හදනවා. උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ. ඒකෙන් වෙන්නේ අහිංසක මිනිස්සු නිකන් නිස්කාරනේ මැරිලා යන එක.
ඔහොම එලවන කොට කාර් එකේ ගිය අනිත් එවුන්වත් පරිස්සමට යන්න කියලා කියන්න තිබුණනේ. ඒත් වැඩි හරියක් ඉන්නේ වේගෙන් යන කොට තව හයියෙන් යමන් කියන එවුන්නේ. වෙට්ටු දාගෙන ඉස්සරහින් එන එවුන් කාණුවට දාගෙන අයින් කරන්න වෙන තරමට ස්පීඩ් යන බස් වල යන්න අපේ අය හරිම කැමතියිනේ.


