manදman;15514517 said:machan dan me premio car grade value eka auwa 1 2 3 kiyla dapanko??
mokkada wadima price eka?? aduma price eka?? ehama price adu wadi wenda hetu![]()

මචන්. පුලුවන්නම් කියනවද ඔය මොඩල්ස් 3 ම Permit එකකට ගන්නවනම් කීයක් වගේ වෙනවද කියලා. 0 Mileage වෙන්න ඕනෙ. එකක් ගන්න ඉන්නෙ. ඒකයි.


නෑ බන්. හැබැයි අද ඔන්න කස්ටිය දුවගෙන ආව බය වෙලා™. සිකුරාද ඉදන් අලුත් නිතියක් දාල හින්ද.
![]()