ඔය Batteryට US වල වොරන්ටිය අවුරුදු 10..මම දන්නෙ නෑ එහෙනම් මොකටද මේ අවුරුදු 4න් කෙලවෙනවා නම් අවුරුදු 10ක වොරන්ටියක් දෙන්නෙ කියලා...මන් හිතන්නෙ TOYOTA එකට සල්ලි වැඩි නිසා හරි Battery හදනවා වැඩි නිසා වෙන්න ඇති... ඒ වගේම තමයි Batteryඑකේ technology එකමයි. ඒක world ස්ටැන්ඩර්ඩ් එකක්.. එකේ කූලින් duct එක බ්ලෝ out එකක්.. සාරියක් තිබුනා කියලා බ්ලොක් වෙන්නෙ නෑ.. සාරිය ගලවලා එබුවොත් ඇරෙන්න..
මෙතනත් තියෙන්නෙ අර ඔටො ගියර් ආපු දවස් වල තිබුන mentality එකම තමයි.. ඔවා හොඳ නෑ හදාගන්න බෑ මෙහෙට ගැලපෙන්නෙ නෑ ඉක්මනට වාහනේ අයින් කරන්න වෙනවා...... ඔවානෙ මිනිස්සු කීවෙ.. දැන් එහෙනම් පාරවල් දෙපැත්තෙ වාහන ගොඩවල් තියෙන්න ඕන ගියර් නිසා...