Toyota Prius C (Toyota Aqua)

komi_siripala

Member
Apr 25, 2014
78
3
0
ඔය Batteryට US වල වොරන්ටිය අවුරුදු 10..මම දන්නෙ නෑ එහෙනම් මොකටද මේ අවුරුදු 4න් කෙලවෙනවා නම් අවුරුදු 10ක වොරන්ටියක් දෙන්නෙ කියලා...මන් හිතන්නෙ TOYOTA එකට සල්ලි වැඩි නිසා හරි Battery හදනවා වැඩි නිසා වෙන්න ඇති... ඒ වගේම තමයි Batteryඑකේ technology එකමයි. ඒක world ස්ටැන්ඩර්ඩ් එකක්.. එකේ කූලින් duct එක බ්ලෝ out එකක්.. සාරියක් තිබුනා කියලා බ්ලොක් වෙන්නෙ නෑ.. සාරිය ගලවලා එබුවොත් ඇරෙන්න..
මෙතනත් තියෙන්නෙ අර ඔටො ගියර් ආපු දවස් වල තිබුන mentality එකම තමයි.. ඔවා හොඳ නෑ හදාගන්න බෑ මෙහෙට ගැලපෙන්නෙ නෑ ඉක්මනට වාහනේ අයින් කරන්න වෙනවා...... ඔවානෙ මිනිස්සු කීවෙ.. දැන් එහෙනම් පාරවල් දෙපැත්තෙ වාහන ගොඩවල් තියෙන්න ඕන ගියර් නිසා...
 
Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
අවුරුදු 10 තියාගන්න බැරි කමක් නැහැ. වාහනේ වැඩිය දුවන්නේ නැතිව නම් :rofl:

toyota hybrid wala battery case awa seen ekak thama report wela nane da???:rolleyes::rolleyes: mata japan walin wahana gennana dial ekak kiwwe wahana wagema battery th genna puluwan lu...eth thama SL market eke illumak nathi hinda kawruth genna try karan na kiyala...habay demand eka awoth kattiya gennany...ehema loku ganak yanne na kiwwa.... :rolleyes:
 
කතාව ඇත්ත..මට ටොයොටා එකෙන් කිවෙ තවම අතේ ගානටවත් battery මාරු කරල නැ කියල.. තවම ඔඩර් එකක් ආවොත් විතරයි ගේන්නෙ කියල.2007 ආපු Prius වලත් battery තවම හොඳ තත්වයේ තියනවා කියලා ගැරන්ට් කරනවා Toyota lanka.
 
aruna47

Well-known member
  • toyota hybrid wala battery case awa seen ekak thama report wela nane da???:rolleyes::rolleyes: mata japan walin wahana gennana dial ekak kiwwe wahana wagema battery th genna puluwan lu...eth thama SL market eke illumak nathi hinda kawruth genna try karan na kiyala...habay demand eka awoth kattiya gennany...ehema loku ganak yanne na kiwwa.... :rolleyes:

    මචන් ටොයෝටා එකට රිපෝර්ට් වෙලා නැත්තේ ටොයෝටා එකෙන් ගෙන්නපු උන් ඉන්නේ 10% වගේ. 2012 ගෙන්නපු එව්වල හුගක් රීප්ලේස් කරපුවා තියෙනවා. අවුරුදු 10 නෙම අවුරුදු 20 උනත් කියන්න පුළුවන්. හැබැයි agreement එකේ සදහන් වෙනවා ඊට අඩු කාලයකදී උනත් රීප්ලේස් කරන්න වෙයි කියලා. ප්‍රියස් ඇක්වා හුගක් අරගෙන තියෙන්නේ recon ගෙන්නපුවා...

    උදාහරණයක් හැටියට මම පාවිච්චි කරන ලෑන්ඩ් කෘසර් 202 එකේ පිටි පස්සේ suspension වැඩ කරන්නේ නැතිව ගියා. හැබැයි අරගෙන අවුරුද්දක්වත් පිරිලා නැහැ. ඒ උනාට ගියා. ඉතින් උන් කිව්වේ. factory faults හුගක් එනවා. හැබැයි එව්වා සමහර එව්වල පෙන්නනේ නැහැ . සමහර එව්වල පෙන්නවා කියලා.
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    මගේ අලුත් කාර් එකේ පලවෙනි සතිය මේ.. එකේ average 25KmL ට. 80% කොලඹ 20% එලියෙ.. එලියෙ 31KmL එන්න වැඩ කලා කුරුණැගල ඉදලා නිට්ටබුවට...60Kmph -67Kmph තමයි එලම ස්පීඩ් එක එච්චර ගන්න..

    TOYOTA චෙක් එකකුත් කලා... car එක100% හොදයි.. හයිබ්රිඩ් බැට්ට්රි එකත් 100% බ්රෙක් පැඩ්ස් පවා තව 90% විතර තියනව...බොල්ට් ඇනයක් වත් ගලවලා නෑ කීවා.. ගාන Rs 6770/=..එලම තමා....මම 120Kmph ස්පීඩ් එකකින් ටෙස්ට් කලා හයිවේ එකේ..21-23 KmL විතර තමයි ඒ ස්පීඩ් එකේ කරන්නෙ.. 60-70 තමයි හොදම 30KmL විතර කරනවා

    කාගෙන් ගත්තත් චෙක් අප් එකක් කරන එක හොදයි.. උන්ට බොරු කරන්න බෑ.. අනෙක ලග ඉන්න එක හොදයි ගොඩක් දේවල් දැනගන්න පුලුවන්.. example Coolant( anti-freeze) tank දෙකක් තියනවා එකක් රේඩියෙටර් එකට අනෙකpower distribution යුනිට් එකට.එකට coolant විතරක් දාන්න ඕනෑ නැත්නම් පම්ප් එක හිර වෙනවා කාලයක් යනකොට වතුරයි coolant දෙක mix කලොත් ඒ යුනිට් එකේ..ඒ වගේ ගොඩක් දේවල් කියල දුන්නා toyota එකෙන්..
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මචන් ටොයෝටා එකට රිපෝර්ට් වෙලා නැත්තේ ටොයෝටා එකෙන් ගෙන්නපු උන් ඉන්නේ 10% වගේ. 2012 ගෙන්නපු එව්වල හුගක් රීප්ලේස් කරපුවා තියෙනවා. අවුරුදු 10 නෙම අවුරුදු 20 උනත් කියන්න පුළුවන්. හැබැයි agreement එකේ සදහන් වෙනවා ඊට අඩු කාලයකදී උනත් රීප්ලේස් කරන්න වෙයි කියලා. ප්‍රියස් ඇක්වා හුගක් අරගෙන තියෙන්නේ recon ගෙන්නපුවා...

    උදාහරණයක් හැටියට මම පාවිච්චි කරන ලෑන්ඩ් කෘසර් 202 එකේ පිටි පස්සේ suspension වැඩ කරන්නේ නැතිව ගියා. හැබැයි අරගෙන අවුරුද්දක්වත් පිරිලා නැහැ. ඒ උනාට ගියා. ඉතින් උන් කිව්වේ. factory faults හුගක් එනවා. හැබැයි එව්වා සමහර එව්වල පෙන්නනේ නැහැ . සමහර එව්වල පෙන්නවා කියලා.

    lols then who uses the evoque :lol:
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    තව එක දෙයක් කියන්න ඔන... AQUA කේ පාර්ට්ස් නම් ගනන් දැනට.. Toyota original windscreen එකක් 90,000 වෙනවා. හැබැයි Chinees30,000 එකකුත් තියනවා. Headlight එකක් 120,000 විතර වෙනවා..
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    මගෙ කාර් එක අරගෙන දැන් මාසයක්.. ඔක්කොම 1300කිම් දුවලා තියනවා.300කිම් ට්‍රිප් එකක් ගියා රු 1700 විතර පෙට්ට්‍රොල් ගියේ.සටැබිලිට් , කම්ෆර්ට් එකනම් හොදයි.
    පලවෙනි සර්විස් එකත් කලා 0W20 ටොයොටා ඔයිල් තමයි දැම්මෙ කැන් එකක් 5200 වෙනවා. VIC ෆිල්ටර් දාන්න පුලුවන් කියලා TOYOTA කීවා. දැනටනම් කිසිම අවුලක් නැහැ.
    L ග්‍රේඩ් කියලා වෙනසක් නෑ. පෙට්ට්‍රොල් කරනවා නියමටම. මගේ පිටිපස්සෙ වයින්ඩර්ස් තියෙන්නෙ එ උනාට තවම එක පාරක් වත් ඇරලා නෑ.රියර් වයිපර් නෑ කියලත් වෙනසක් නෑ.පුශ් ස්ටාර්ට් නෑ කියල වෙනසකුත් නෑ.
    නිකන් බොරු සොබනේට ලක්ස 2-3 කාටවත් දෙන්නෙ ඇයි කියලයි මම L එකක් ගත්තෙ..ඒ අදහස හරි කියල මට පස්සෙ හොදට තේරුනා වෙන එවා එක්ක බලනකොට.සමහර G LED ග්‍රේඩ් තියනවා ජපානෙදි හැප්පිලා හදපු එවා.
    මෙහෙ මොඩයො ලක්ස 40-42 අරගෙන පඩ ශෝ දානවා එ උනාට දන්නෙ නෑ හැප්පිලා කියලා. අපරාදෙ මොකද R එකක් මෙහෙට ගෙන්නෙ ලක්ස 34-35 විතර.
    සේල් කාරයාට හොද ප්‍රොෆිට් එක. අපේ මෝඩයො ගිහිල්ලා වටේ දිස්නෙ ගහන්න තියනවානම් ගන්නවානෙ. අරගෙන වාහනෙටයි බැට්‍රියටයි බනිනවා.වටේ කියන්නෙ බැට්‍රියත් අවුල් ගන්න එපා කියල.

    මෙතන බොරු ප්‍රචාර කරන උන්ට කියන්නෙ.. ලන්කාවෙ ඉන්න එකම හයිබ්‍රිඩ් ඉනෙනෙ මාරවිල..එ මනුස්සයාට කතා කරල බලපන්. එතකොට තේරෙයි හයිබ්‍රිඩ් කියන යකා කලුද නැත්ද කියල... මටනම් තේරෙන විදිහට ඔය බොරු ප්‍රචාර ගෙනියන්නෙ වාහන සේල් කාරයො උන්ගෙ පරන ලඩි විකුනගන්න..
     
    Last edited:
    • Like
    Reactions: Chathu D

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපේ අයියා කෙනෙකුත් ඕකක් ගන්න හදන්නේ මේ දවස් වල..... ත්‍රෙඩ් එකේ ලින්ක් එක දුන්නා දැනුවත් වෙන්න...... :D
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    අපේ අයියා කෙනෙකුත් ඕකක් ගන්න හදන්නේ මේ දවස් වල..... ත්‍රෙඩ් එකේ ලින්ක් එක දුන්නා දැනුවත් වෙන්න...... :D

    මලයා. අයියට කියපන් වාහනේට ඇඩ්වාන්ස් දෙන්නත් කලින් ටොයොටා එකට සේල් කාරයා එක්ක ගිහිල්ලා ෆුල් චෙක් එකක් කරගෙන ඊට පස්සෙ ගන්නවානම් ගන්න කියල.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මට නං aqua එක ඇල්ලුවෙ නෑ ඊට වඩා honda fit GP5 මොඩලය හොඳයි(දැනට ජපානෙ වැඩියෙන්ම විකිණෙන වාහන මොඩලය). මගේ හිතේ අදහසක් තියෙනව prius එකකට යන්න. prius L, S, S touring, G, G touring වල වෙනස්කම් ටිකක් කියන්න පුලුවන්ද? මම දැනට නං ගන්න අදහස් කරගෙන ඉන්නෙ L grade. මට ඔය සෝබන ඔප්ෂන් ඕන නෑ වාහනේ හොඳනං එච්චරයි
     
    • Like
    Reactions: Chathu D

    aruna47

    Well-known member
  • මට නං aqua එක ඇල්ලුවෙ නෑ ඊට වඩා honda fit GP5 මොඩලය හොඳයි(දැනට ජපානෙ වැඩියෙන්ම විකිණෙන වාහන මොඩලය). මගේ හිතේ අදහසක් තියෙනව prius එකකට යන්න. prius L, S, S touring, G, G touring වල වෙනස්කම් ටිකක් කියන්න පුලුවන්ද? මම දැනට නං ගන්න අදහස් කරගෙන ඉන්නෙ L grade. මට ඔය සෝබන ඔප්ෂන් ඕන නෑ වාහනේ හොඳනං එච්චරයි

    හොන්ඩ fit එක හොදයි හැබැයි ලංකාවේ පාර්ට්ස් ගණන් නිසා මාර්කට් එක අඩුයි. හොද වාහනයක්
     
    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    මට නං aqua එක ඇල්ලුවෙ නෑ ඊට වඩා honda fit GP5 මොඩලය හොඳයි(දැනට ජපානෙ වැඩියෙන්ම විකිණෙන වාහන මොඩලය). මගේ හිතේ අදහසක් තියෙනව prius එකකට යන්න. prius L, S, S touring, G, G touring වල වෙනස්කම් ටිකක් කියන්න පුලුවන්ද? මම දැනට නං ගන්න අදහස් කරගෙන ඉන්නෙ L grade. මට ඔය සෝබන ඔප්ෂන් ඕන නෑ වාහනේ හොඳනං එච්චරයි

    නියම අදහස.. සෝබන වැඩි වුනාම රෙපෙයාර් වලට යන වියදමත් වැඩී.සමාර්ට් කී එකක් නැතිවුනොත් හදාගන්න වියදම 20000 විතර.
    නිකන් කී එකක් නැතිවුනොත් වැඩිම 2000 යයි.. ප්‍රියස් එකත් හොද වාහනයක්. කොකටත් TOYOTA චෙක් කරලා ගන්න..
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මට නං aqua එක ඇල්ලුවෙ නෑ ඊට වඩා honda fit GP5 මොඩලය හොඳයි(දැනට ජපානෙ වැඩියෙන්ම විකිණෙන වාහන මොඩලය). මගේ හිතේ අදහසක් තියෙනව prius එකකට යන්න. prius L, S, S touring, G, G touring වල වෙනස්කම් ටිකක් කියන්න පුලුවන්ද? මම දැනට නං ගන්න අදහස් කරගෙන ඉන්නෙ L grade. මට ඔය සෝබන ඔප්ෂන් ඕන නෑ වාහනේ හොඳනං එච්චරයි

    GP5 eka nm ela...S Grade or L Grade ekak ganna tiyanawa nm supiri......L Pearl White ekak wage genna ganna puluwan 39 lkhs wena kota

    L Grade Prius eke machn : Rear Wiper eka na
    15-inch alloy (wheel cap);halogen headlamps ;UV cut green glass front door glass;wireless door lock remote control + Smart Start

    Interior Seat Color Black only ; Exterior Colors : Super White II/Silver/Black and Light purple mica metallic
     
    Last edited:
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    GP5 eka nm ela...S Grade or L Grade ekak ganna tiyanawa nm supiri......L Pearl White ekak wage genna ganna puluwan 39 lkhs wena kota

    L Grade Prius eke machn : Rear Wiper eka na
    15-inch alloy (wheel cap);halogen headlamps ;UV cut green glass front door glass;wireless door lock remote control + Smart Start

    Interior Seat Color Black only ; Exterior Colors : Super White II/Silver/Black and Light purple mica metallic

    ඒ කියන්නෙ 39 කට prius L grade pearl white ගන්න පුලුවන් :rolleyes:? නැත්නං GP5 එකක්ද?
     
    Last edited: