DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    bump ! mamat me badullata BOX 1k book karana beluwe ,,, aranchi vidiyata maradanenda koheda karana ona ! is there any otherway ? Price ?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    mwarrant_E.jpg
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,970
    1,022
    113
    Sri Lanka
    online බෑ... මොබිටෙල් එකෙන් කෝල් කරලා පුළුවන්, කොහොමත් සති 2කකට කලින්වත් කරගන්න. නැත්නම් කොටුව ස්ටේෂන් එකේ තියනවා booking office එකක්. එතනින් කරගන්න ඕනෑ... ඉස්කෝලේ නිවාඩු කාලෙක වගේ යන්න ඉන්නවනම් මාසෙකට කලින් වත් බුක් කරගන්න.
     

    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    කොටුවෙ බුකින් ඔෆිස් එකට ගිහින් බුක් කරන එක කෝකටත් හොඳයි. වීක් එන්ඩ් එකේ යනවනම් කලින් බුක් කරන්න. මේ දවස්වල නම් තද බදය අඩුයි. මං දන්න විදියට බුකින් ඕපන් කරන්නේ සති දෙකකට විතර කලින්.
     

    sanka412

    Member
    Jun 21, 2016
    56
    1
    0
    Reservations Can be done by Dialing 365 from Mobitel/Etisalat Phone Lines and 1365 by SLT phones from 45 days before the date of the journey ( For Intercity/AC Intercity Trains )