මචං train ( බදුල්ල ) 1st class Ticket book කරන්නේ කොහොමද ?? is there any online way ?
උක්කුං බබා Active member Oct 17, 2012 451 110 43 Jun 22, 2016 #1 මචං train ( බදුල්ල ) 1st class Ticket book කරන්නේ කොහොමද ?? is there any online way ?
DJCK Well-known member Sep 22, 2006 2,119 150 63 Jun 22, 2016 #2 bump ! mamat me badullata BOX 1k book karana beluwe ,,, aranchi vidiyata maradanenda koheda karana ona ! is there any otherway ? Price ?
bump ! mamat me badullata BOX 1k book karana beluwe ,,, aranchi vidiyata maradanenda koheda karana ona ! is there any otherway ? Price ?
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Jun 22, 2016 #3 mobitel sim ekakata salli dala puluwan 365 dial karala
Podi Dagaya Well-known member Sep 14, 2015 2,705 616 113 මගේ ගෙදර Jun 22, 2016 #4 Mobitel 1ken puluwan neda ????
උක්කුං බබා Active member Oct 17, 2012 451 110 43 Jun 22, 2016 #5 online karanna widiyak nadda mchan,,,?
Niko Boy Well-known member Nov 6, 2015 1,970 1,022 113 Sri Lanka Jun 22, 2016 #9 online බෑ... මොබිටෙල් එකෙන් කෝල් කරලා පුළුවන්, කොහොමත් සති 2කකට කලින්වත් කරගන්න. නැත්නම් කොටුව ස්ටේෂන් එකේ තියනවා booking office එකක්. එතනින් කරගන්න ඕනෑ... ඉස්කෝලේ නිවාඩු කාලෙක වගේ යන්න ඉන්නවනම් මාසෙකට කලින් වත් බුක් කරගන්න.
online බෑ... මොබිටෙල් එකෙන් කෝල් කරලා පුළුවන්, කොහොමත් සති 2කකට කලින්වත් කරගන්න. නැත්නම් කොටුව ස්ටේෂන් එකේ තියනවා booking office එකක්. එතනින් කරගන්න ඕනෑ... ඉස්කෝලේ නිවාඩු කාලෙක වගේ යන්න ඉන්නවනම් මාසෙකට කලින් වත් බුක් කරගන්න.
L Lanil T Junior member Apr 8, 2009 101 9 18 Kurunegala, Sri Lanka Jun 22, 2016 #10 කොටුවෙ බුකින් ඔෆිස් එකට ගිහින් බුක් කරන එක කෝකටත් හොඳයි. වීක් එන්ඩ් එකේ යනවනම් කලින් බුක් කරන්න. මේ දවස්වල නම් තද බදය අඩුයි. මං දන්න විදියට බුකින් ඕපන් කරන්නේ සති දෙකකට විතර කලින්.
කොටුවෙ බුකින් ඔෆිස් එකට ගිහින් බුක් කරන එක කෝකටත් හොඳයි. වීක් එන්ඩ් එකේ යනවනම් කලින් බුක් කරන්න. මේ දවස්වල නම් තද බදය අඩුයි. මං දන්න විදියට බුකින් ඕපන් කරන්නේ සති දෙකකට විතර කලින්.
laka007 Well-known member Oct 18, 2008 7,497 5,685 113 Jun 22, 2016 #12 http://www.mobitel.lk/ticketing 365 ta cl karanna MOBITEL 4n num 1k kin
Fake Hakker Well-known member Sep 8, 2015 953 214 63 172.0.0.1 Jun 22, 2016 #13 station eken puluwan bn book karanna.
Niko Boy Well-known member Nov 6, 2015 1,970 1,022 113 Sri Lanka Jun 22, 2016 #14 ආහ්හ් තව සමහර station වලිනුත් පුළුවන්.
S SENCE Active member Mar 29, 2016 276 70 28 Jun 22, 2016 #15 it opens 45days before. u can use Mobitel/SLT or Booking counter at Fort.
powers Well-known member Dec 8, 2008 3,347 475 83 Nittambuwa Jun 22, 2016 #16 e Ticket walin book karapan..mobitel walinuth puluwan.unge site ekata gihin balapan
nuwanwyb99 Member Jul 29, 2011 356 56 0 දකුණේ තමයි ඉතින් Jun 22, 2016 #18 උක්කුං බබා;20313275 said: මචං train ( බදුල්ල ) 1st class Ticket book කරන්නේ කොහොමද ?? is there any online way ? Click to expand... මොබිටෙල් එකට කතා කරපන්.. බුක් කරගන්න පුළුවන් ලේසියෙන්ම..
උක්කුං බබා;20313275 said: මචං train ( බදුල්ල ) 1st class Ticket book කරන්නේ කොහොමද ?? is there any online way ? Click to expand... මොබිටෙල් එකට කතා කරපන්.. බුක් කරගන්න පුළුවන් ලේසියෙන්ම..
S sanka412 Member Jun 21, 2016 56 1 0 Jun 28, 2016 #19 උක්කුං බබා;20313275 said: මචං train ( බදුල්ල ) 1st class Ticket book කරන්නේ කොහොමද ?? is there any online way ? Click to expand... cgr thamai bn station ekakta palayan http://www.railway.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=156&lang=en https://www.dialog.lk/mobile-vas-dial-444-purchase-train-tickets Last edited: Jun 28, 2016
උක්කුං බබා;20313275 said: මචං train ( බදුල්ල ) 1st class Ticket book කරන්නේ කොහොමද ?? is there any online way ? Click to expand... cgr thamai bn station ekakta palayan http://www.railway.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=156&lang=en https://www.dialog.lk/mobile-vas-dial-444-purchase-train-tickets
S sanka412 Member Jun 21, 2016 56 1 0 Jun 28, 2016 #20 Reservations Can be done by Dialing 365 from Mobitel/Etisalat Phone Lines and 1365 by SLT phones from 45 days before the date of the journey ( For Intercity/AC Intercity Trains )
Reservations Can be done by Dialing 365 from Mobitel/Etisalat Phone Lines and 1365 by SLT phones from 45 days before the date of the journey ( For Intercity/AC Intercity Trains )