Train Reservation Seats ඉතුරු වෙයි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    උබ හිතෙන්නෙ උන් කැමැත්තෙන් මේක කරා කියලද? ඇමති කිව්වට පස්සෙ, උඩ පුටුවල ඉන්න ජෙප්පෙක් දෙන්නෙක් තමයි ඕක කරන්නම ඕනේ කියලා ඇදගෙන යන්න ඇත්තෙ. සීජීආර් එකේ මේක සම්බන්ධව වැඩ කරපු 50ක් ඉන්නවා නම්, ඔතනින් 45කට වඩා මේ වැඩේට විරුද්දයි. ඒත් උන් අසරණයි බන්. ඒ නිසා උන් ඒ සිස්ටම් එක හැදුවා. උන්ට පුළුවන් බුක් කරන ඇප්ස් සයිට් දවසක් දෙකක් ඩවුන් කරන්න. ඩවුන් කරපු කෙනාව හොයාගෙන බය කරාම ඒක දිගටම කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. වැඩේ දෙල් වෙන්න එලියෙ ඉඳන් ගේමක් ගහන්න අපි දැනගන්න ඕනේ.
    මොකටද ඉතින් දෙල් කරන්නෙ ඔය තියන විදිහ හොදයි. පහු ගිය දවස් වල මම fort ඉදන් බදුල්ල යන්න odyssey හරි මොකක් හරි උදේට යන train එකක් book කරන්න බැරි නිසා හිතන් හිටියෙ ඇල්ල බණ්ඩාරවෙල යනකොට train එකේ යන්නෙ නැතුව වෙනම ගිහින් ඊට පස්සෙ බදුල්ලෙ ඉදන් colombo train ride එක ගන්න මොකද උඩ ඉදන් මෙහෙට එනකොට tickets book කරගන්න පොඩි chance එකක් තිබ්බ නිසා. එහෙම හිතන් හිටියෙ මෙහෙ ඉදන් උඩට යන්න reservation නැති නිසා. ඒත් බදුල්ලෙ ඉදන් ආයෙ මෙහෙට එනකොට තව දවසක් waste වෙනව ඒ plan එකේදි දවසක් ඒකට වෙන් කරන්න ඕන. මොකද ඇල්ලෙන් නගින්න බෑ. බදුල්ලටම යන්න ඕන.
    මොන කට්ටක්ද.
    දැන් ඉතින් එහෙම ඕන නෑනෙ. අපිට මෙහෙ ඉදන් උඩට සාමාන්‍ය විදිහට ප්‍රශ්නයක් නැතුව book කරල යන්න පුළුවන්. ඉතින් මොන එහෙකට ප්‍රශ්න දාන්නද ඒ වගෙ හොද වැඩකට.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    උබ ඉන්නෙ පට්ට stress එකක කියල නං තේරෙනව. නිකන් ඕව බොරු වැඩ කරල අහ් කමක් ඥැහ් කියල අතහැරල දාන්නද කියන්නෙ? කුඩු විකුණන උන්ට නීති නැද්ද කියල දැන් ඒත් කුඩු විකුණන උන් ඉන්නවනෙ කියල නං උන අදහස් කරන්නෙ, නීති තිබ්බත් කුඩු විකුණන උන් ඉන්න නිසා වැඩක් නෑ කොච්චර කලත් ඉන්නවනෙ කියල නීති ටික අයින් කරල ඔහේ පැත්තකට වෙලා ඉන්නද කියන්නෙ?

    නීති ඔහොම තියන නිසා තමයි මේව ඕනම රටක control වෙලා තියෙන්නෙ. ඒක ඕනම වරැද්දකට එහෙමයි. 100%ක් නවත්‍තනව කියල කරන්න බෑ. ලෝකෙ හොදම discipline තියන රටක් japan. හැබැයි ඒ රටේ හිර ගෙවල් නැද්ද? Rape කරල මාට්ටු වෙලා හිර දඩුවන් විදින උන් නැද්ද? ලෝකෙ දරුණුම rape case එක වෙලා තියේන්ත් japan වල.
    එහෙමයි කියල ඉස්සහටත් smuggling කරන උන් rape කරන උන් නැති වෙයි කියල කියන්න පුළුවන්ද? අනිවාර්යයෙන් ඉන්නව.

    දැන් ඒ ඉන්න නිසා මේක නවත්තන්න බෑ ඒ නිසා නීති වැඩක් නෑ කියල ජපානෙ කට වහන් නීති ටික අකුලන් ඉන්නවද? නීති තියන නිසා තමා මිනිස්සු බයට ඒව කරන්නෙ නැත්තෙ සහ control වෙලා තියෙන්නෙ. ලෝකෙ ඕනම තැනක එහෙමයි 100%ක් කිසිම දෙයක් වෙනස් කරන්න බෑ එහෙමයි කියල නිකන් ඔහේ පැත්තකට වෙලා ඉන්න මිනිස්සු සත්තුද. ඒක control වෙන්න ඕන.

    උබේ theory එකට කරන්න ගියොත් ඉතින් කිසිම මනුස්සයෙක් ඉතුරු වෙන්නෙ නෑ.
    මේ වගෙ ගොබ්බ විදිහට හිතන එක මනුස්සයෙක් ගෙදරක ඉන්නව කියන්නෙ හිතාගන්න පුළුවන් family background එක.
    මූගෙ අනිත් ආගිව් එක්ක බලනකොට ඕක හොදයි 😂
    69% n 80% pohottuwata yanawa. grantreed! lapeyata hulan!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    1.jpg
    හරිනි හන්ගන්න හැදුවට හරිනිගෙ බොඩි ලැන්ග්වේජ් එකෙන් ගොඩක් දේවල් පේනවා බන්. අපි හිත ඇතුලෙන් කැමති අය ඉන්න පැත්තට අපි නොදැනුවත්වම අපි හැරෙන ලං වෙන සීන් එකක් තියෙනවා. අදිකරණ ඇමති අනුර එක්ක බොක්කෙන්ම ඉන්න නිසා ඌ කොන්දෙන් පාත් වෙලා අනුරගෙ පැත්තට නැවිලා ෆෝන් එක දිහා බලනවා. හරිනිගෙ හිතේ එහෙම එකක් නැති නිසා, හිටගෙන බලනවා. ආණ්ඩුවෙන් එලියට බහිනකම් මුන්ට අහුනොවී රවට්ටගෙන ඉන්න ඕනේ නිසා මූනිච්ඡාවට හිනා වෙලා හිටියට, ඉන්නෙ හිතේ කිසිම සතුටකින් නෙවේ කියලා හොඳටම පැහැදිලියි..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ආණ්ඩුවට දැනටමත් ක්‍රෙඩිට් එක ගිහිල්ලා ඉවරයි. තව පරක්කු නොවී, මේ වෙලාවෙ විපක්ශයක් හැටියට කරනවා නම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. දවසකට එහාට මෙහාට යන කෝච්චි හැම එකේම වෙන අයගෙ පාස්පෝට් දාලා ටිකට් බුක් කරනවා. එහෙම මාසයක් දෙකක් කරොත්, ආණ්ඩුවට සල්ලි ලැබුනට සීට් හිස් වෙනකොට උන්ට මේක ප්‍රශ්නයක් වෙන්න ගන්නවා. එතකොට කෝච්චි ටිකට් විකුනන එක, කෝච්චිය එන්න පැයකට කලින් පෝලිමේ ඉඳලා ගන්න ක්‍රමවේදයකට උන්ට යන්නම වෙනවා. දිග පෝලිම් ගැහුනම සුද්දෝ පෝලිමේ ඉන්නෙ නෑනේ. එතකොට අපිට පුළුවන් පෝලිමේ ඉන්න එකට 5000ක් චාර්ජ් කරලා කවුන්ටරේ ලන් වෙනකොට සුද්දට තැන දෙනවා. කෝටි 10ක් විතර තිබ්බා නම් හොඳටම ඇති. ආණ්ඩුවට කළු පැල්ලම වැදිලා විපක්ශෙට ක්‍රෙඩිට් එකත් එනවා, අපේ අතටත් ආයෙමත් සල්ලි එන සිස්ටම් එකක් හැදෙනවා. එක කුරුල්ලගෙන් ගල් දෙකක් බිම.

    thinking-black.gif
    දැනටම බජට් එක දාල තියෙන්නෙ.. නිල් බලකායෙ කොල්ලො ටිකකුයි යෞවන සමාජෙ කොල්ලො ටිකකුයි වොලන්ටියර් වුනා බුකින් වැඩේට.. ටිකට් එකේ ගානයි හවසට උන්ට සෙට් වෙන්න යන ගානයි තමයි යන්නෙ.. ඊට අමතරව අපිත් එක්ක දිගටම වැඩ කරපු 5000 කෑලි සෙට් එකක් සෝශල් මීඩියා හැන්ඩල් කරන්න භාර ගත්ත.. ඉස්සරහට කොහොමත් ලොකු ගේමක් යනව..
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කව්රු කොහොම කිව්වත් මේක සීයා යන්න කලින් කරන්න හිටියේ. චන්දෙ එක්ක ඉවර කරගන්න බැරි උනා. මේ ගැන වැඩි විස්තර ජේමිස් පැහැදිලි කරයි
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    දැනටම බජට් එක දාල තියෙන්නෙ.. නිල් බලකායෙ කොල්ලො ටිකකුයි යෞවන සමාජෙ කොල්ලො ටිකකුයි වොලන්ටියර් වුනා බුකින් වැඩේට.. ටිකට් එකේ ගානයි හවසට උන්ට සෙට් වෙන්න යන ගානයි තමයි යන්නෙ.. ඊට අමතරව අපිත් එක්ක දිගටම වැඩ කරපු 5000 කෑලි සෙට් එකක් සෝශල් මීඩියා හැන්ඩල් කරන්න භාර ගත්ත.. ඉස්සරහට කොහොමත් ලොකු ගේමක් යනව..
    කවුද organize කලේ වැඩේ අර කැලේ හිටපු කරත්‍ත වලින් මංකොල්ල කාපු @Robinhood wage ekek ද?
     
    • Haha
    Reactions: ruchira55

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    මේක හොද වැඩක්. ලංකාවේ mafia හැම තැනම

    (1) ගොඩක් විදේශිකයන් අසරණ උනා තුන්වෙනි පාර්ශවයක් හරහා ගත් නිසා. මේක අපේ රටට හොද නැහැ .මුල් දවස් කිහිපයේ පොඩි සමාවක් දෙන්න ඕනේ මේක දැනුවත් වෙනකම්.

    (2) ආණ්ඩුවේ (විශේෂයෙන් දුම්රිය) websites සමහර වෙලාවට හරිම slow. එක හදන්න ඕනේ.

    (3) ඔය සරල විසදුම දෙන්න මාස කීයක් ගියාද ? රාජ්‍ය යාන්ත්‍රණයේ අකර්යක්ස්මතව
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,627
    16,288
    113
    දැන් අපි පාස්පෝට් පෝලිම දෙසට හැරෙමු
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    කොච්චර ගැහිල්ලක් ගහල තියෙන්න ඇද්ද ඉතින්. දැන් බදුල්ල train එකේ seat ඉතුරු වෙලා තියනව ඇත්තෙ අනිව black market එකේ ගත්ත උන්ගෙ seats ටික වෙන්න ඕන. මාසයක් ඉස්සරහට ගත්තු ticket ඔක්කොම දැන් ඔහොම වෙයි. මමත් නිකන් ticket booking එක බැලුව සමහර දවස් වල fort ඉදන් බදුල්ල train tickets තියනව.
    ඕක දිගටම ගියොත් හොදයි.

    කළු කඩ බිස්නස් එකේ හිටපු උන් නිකං ඉන්න එකක් නෑ. වෙන ක්‍රමයක් හොයා ගනී
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    771
    882
    93
    ආණ්ඩුවෙ උද්දච්ච වැඩ. හිස් වෙච්ච සීට් නිසා, කෝච්චි දෙපාර්තමේන්තුවට අද දවසට විතරක් කෝටි 722ක් පාඩුයි
    කොහෙද යකෝ පාඩු වෙන්නේ. ඔය ඔක්කොම සල්ලි දීල අරන් තියෙන්නේ. බ්ලැක් මාකට් ටිකට් ගත්තු එවුන්ට දැන් යන්න බැරුව ටිකට් විකුනපු හොරු ටික මරන් කන්න හදනවා ඇති.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මේක හොද වැඩක් කියලා හැමෝම කියද්දී පැලවත්තේ ජේවීපී ඩෝබිලා මේකට විරුද්ද ඇයි?

    හරිනිට සහ එතුමියගේ අයට ලකුණු වැටෙන නිසාද
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    තව දෙයක් තියනව. ඔය passport check කරන සීන් එක manually බලන එක නං එච්චර සාර්ථක නෑ. පටන් ගත්ත එක හොදයි. ඒත් මුලින් බලයි පස්සෙ ටික ටික ඕක අඩු වෙයි. එකින් එකට seat reservation කරල තියන කී දෙනෙක්ගෙ බලන්නද කියහන්.
    ඕක china වගේ system එකෙන් passport එක scan කරන විදිහට හදන්න ඕන ඉතින්. එහෙම නැතුව දිගටම ඔය වැඩේ manually කරන්න අමාරුයි. එහෙම කරනව නම් ඔය passport check කරන සෙට් එක හරියට කරනවද බලන්න කාලෙන් කාලට බලන්න ඕන. ඒකට තව උඩින් සෙට් එකක් පත් කරන්න වෙනව. එක්කො පොලීසිය වගේ සෙට් එකක්.
     
    • Like
    Reactions: War Fighter

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,669
    8,884
    113
    ulan bator
    උඹට "කප්පම" කියන එක පොඩ්ඩක් Define කරන්න පුලුවන්ද පීස්?
    කාගෙන් හරි කැමැත්තකින් තොරව බලෙන් ලබාගන්න දෙයක්! මුදල් වෙන්න පුලුවන්. හිලක් වෙන්නත් පුලුවන්!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත


    ආදායම අඩුවෙලා නෑ බං. ට්‍රේන් එක ෆුල් බුක්. හැබැයි හොරට ගත්ත උන්ට යන්න දීල නෑ
    ------ Post added on Aug 11, 2025 at 4:11 PM
    ඒකද පෙට්ටි හිස් 2න්ඩ් ක්ලාස් 🤭
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,106
    20,690
    113
    හස්තිශෛලපුර
    හරිනි හන්ගන්න හැදුවට හරිනිගෙ බොඩි ලැන්ග්වේජ් එකෙන් ගොඩක් දේවල් පේනවා බන්. අපි හිත ඇතුලෙන් කැමති අය ඉන්න පැත්තට අපි නොදැනුවත්වම අපි හැරෙන ලං වෙන සීන් එකක් තියෙනවා. අදිකරණ ඇමති අනුර එක්ක බොක්කෙන්ම ඉන්න නිසා ඌ කොන්දෙන් පාත් වෙලා අනුරගෙ පැත්තට නැවිලා ෆෝන් එක දිහා බලනවා. හරිනිගෙ හිතේ එහෙම එකක් නැති නිසා, හිටගෙන බලනවා. ආණ්ඩුවෙන් එලියට බහිනකම් මුන්ට අහුනොවී රවට්ටගෙන ඉන්න ඕනේ නිසා මූනිච්ඡාවට හිනා වෙලා හිටියට, ඉන්නෙ හිතේ කිසිම සතුටකින් නෙවේ කියලා හොඳටම පැහැදිලියි..
    baiyonta itiri wela tiyenne Hariniwa ilaga para common candidate karanna tamai.. :lol:
     
    • Haha
    Reactions: ruchira55

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,842
    113
    canada
    තව දෙයක් තියනව. ඔය passport check කරන සීන් එක manually බලන එක නං එච්චර සාර්ථක නෑ. පටන් ගත්ත එක හොදයි. ඒත් මුලින් බලයි පස්සෙ ටික ටික ඕක අඩු වෙයි. එකින් එකට seat reservation කරල තියන කී දෙනෙක්ගෙ බලන්නද කියහන්.
    ඕක china වගේ system එකෙන් passport එක scan කරන විදිහට හදන්න ඕන ඉතින්. එහෙම නැතුව දිගටම ඔය වැඩේ manually කරන්න අමාරුයි. එහෙම කරනව නම් ඔය passport check කරන සෙට් එක හරියට කරනවද බලන්න කාලෙන් කාලට බලන්න ඕන. ඒකට තව උඩින් සෙට් එකක් පත් කරන්න වෙනව. එක්කො පොලීසිය වගේ සෙට් එකක්.
    ලංකාවේ තියෙන ගොඩක් railway stations දැනට අවුරුදු 60-70 කලින් තිබ්බ තත්වයේ තමයි තියෙන්නේ. අපිළිවෙල, අපිරිසිදුකම කියල වැඩක් නැහැ. වාඩිවෙන්න තියෙන්නේ මලකඩ කාපු බැංකුවල. දුමරිය එන්න අන්තිම මොහොත වෙනකම් ඉන්න ඕනේ ටිකට් ගන්න. අඩුමගානේ ticket machine එකක්වත් දාන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා හැදෙන්න.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ඒකද පෙට්ටි හිස් 2න්ඩ් ක්ලාස් 🤭
    උබ මේ දැනගෙන නිකන් troll කරන්න ඕන හින්ද වගේ අහනවද නැත්තන් ඇත්‍තටම තේරුන් නැද්ද.
    පෙට්ටි හිස් වෙලා තියෙන්නෙ book කරල තියන tickets වල black market වලින් ගත්ත ticket නිසා වෙන ID numbers තම tickets වල print වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ black market එකෙන් buy කරන උන් දාන numbers. එතකොට seat book කරල තිබ්බත් යන්න දෙන්නෙ නෑ ඇත්‍තටම ticket ඕන එකා ආවට. මොකද උගෙ passport numbers නෙමේ තියෙන්නෙ print කරපු ticket එකේ.

    හරි ආසයි නේ මොකක් හරි සිඟිති වචන සෙට් එකක් අල්ලන් පොඩි නෝන්ඩි පාරක් දාන්න තිබ්බ නං.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ලංකාවේ තියෙන ගොඩක් railway stations දැනට අවුරුදු 60-70 කලින් තිබ්බ තත්වයේ තමයි තියෙන්නේ. අපිළිවෙල, අපිරිසිදුකම කියල වැඩක් නැහැ. වාඩිවෙන්න තියෙන්නේ මලකඩ කාපු බැංකුවල. දුමරිය එන්න අන්තිම මොහොත වෙනකම් ඉන්න ඕනේ ටිකට් ගන්න. අඩුමගානේ ticket machine එකක්වත් දාන්න ඕනේ. ගොඩක් දේවල් තියෙනවා හැදෙන්න.
    හම්මේ කියල වැඩක් නෑ. කාලෙකට කලින් මේ අවුරුද්දෙ මුල වගේ fort station එකට ගියා. අප්පා station එක ඇතුලට යන තැන ඉස්සරහම පට්ට චූ ගඳයි. ඒකෙ ඉන්න හිගන්නො සෙට් එක රෑට චූ කරල. බලපන් ඉතින් foreigners ල ticket ගන්න අඩිය තියනකොටම එන first impression ර්ක කොයි වගේද කියල