මොකටද ඉතින් දෙල් කරන්නෙ ඔය තියන විදිහ හොදයි. පහු ගිය දවස් වල මම fort ඉදන් බදුල්ල යන්න odyssey හරි මොකක් හරි උදේට යන train එකක් book කරන්න බැරි නිසා හිතන් හිටියෙ ඇල්ල බණ්ඩාරවෙල යනකොට train එකේ යන්නෙ නැතුව වෙනම ගිහින් ඊට පස්සෙ බදුල්ලෙ ඉදන් colombo train ride එක ගන්න මොකද උඩ ඉදන් මෙහෙට එනකොට tickets book කරගන්න පොඩි chance එකක් තිබ්බ නිසා. එහෙම හිතන් හිටියෙ මෙහෙ ඉදන් උඩට යන්න reservation නැති නිසා. ඒත් බදුල්ලෙ ඉදන් ආයෙ මෙහෙට එනකොට තව දවසක් waste වෙනව ඒ plan එකේදි දවසක් ඒකට වෙන් කරන්න ඕන. මොකද ඇල්ලෙන් නගින්න බෑ. බදුල්ලටම යන්න ඕන.උබ හිතෙන්නෙ උන් කැමැත්තෙන් මේක කරා කියලද? ඇමති කිව්වට පස්සෙ, උඩ පුටුවල ඉන්න ජෙප්පෙක් දෙන්නෙක් තමයි ඕක කරන්නම ඕනේ කියලා ඇදගෙන යන්න ඇත්තෙ. සීජීආර් එකේ මේක සම්බන්ධව වැඩ කරපු 50ක් ඉන්නවා නම්, ඔතනින් 45කට වඩා මේ වැඩේට විරුද්දයි. ඒත් උන් අසරණයි බන්. ඒ නිසා උන් ඒ සිස්ටම් එක හැදුවා. උන්ට පුළුවන් බුක් කරන ඇප්ස් සයිට් දවසක් දෙකක් ඩවුන් කරන්න. ඩවුන් කරපු කෙනාව හොයාගෙන බය කරාම ඒක දිගටම කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. වැඩේ දෙල් වෙන්න එලියෙ ඉඳන් ගේමක් ගහන්න අපි දැනගන්න ඕනේ.
මොන කට්ටක්ද.
දැන් ඉතින් එහෙම ඕන නෑනෙ. අපිට මෙහෙ ඉදන් උඩට සාමාන්‍ය විදිහට ප්‍රශ්නයක් නැතුව book කරල යන්න පුළුවන්. ඉතින් මොන එහෙකට ප්‍රශ්න දාන්නද ඒ වගෙ හොද වැඩකට.
