Train Reservation Seats ඉතුරු වෙයි

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ආණ්ඩුවෙ උද්දච්ච වැඩ. හිස් වෙච්ච සීට් නිසා, කෝච්චි දෙපාර්තමේන්තුවට අද දවසට විතරක් කෝටි 722ක් පාඩුයි

    aranchi widihata seats wikinila, railway ekata income ekath awith. habai id match wenne nathi unta train ekata naginna deela na
     
    • Like
    Reactions: $onny and ruchira55

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,692
    113
    හස්තිශෛලපුර
    හම්මේ කියල වැඩක් නෑ. කාලෙකට කලින් මේ අවුරුද්දෙ මුල වගේ fort station එකට ගියා. අප්පා station එක ඇතුලට යන තැන ඉස්සරහම පට්ට චූ ගඳයි. ඒකෙ ඉන්න හිගන්නො සෙට් එක රෑට චූ කරල. බලපන් ඉතින් foreigners ල ticket ගන්න අඩිය තියනකොටම එන first impression ර්ක කොයි වගේද කියල
    un dannawa ban enna kalin.. okun hodata study karala enne..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,651
    5,782
    113
    KALUTHARA
    කොහෙද යකෝ පාඩු වෙන්නේ. ඔය ඔක්කොම සල්ලි දීල අරන් තියෙන්නේ. බ්ලැක් මාකට් ටිකට් ගත්තු එවුන්ට දැන් යන්න බැරුව ටිකට් විකුනපු හොරු ටික මරන් කන්න හදනවා ඇති.
    ow ow meken padu na. hoda wadak
     
    • Like
    Reactions: Mugen

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,110
    1,582
    113
    මොකද්ද උනේ අන්තිමට ආදායම අඩු උනා .

    දුශණය 0 කරාම ආර්ථිකය වැටෙනවා කියන්න කදිම නිදසුනක්
    එහෙම වෙන්නේ කොහොමද බන්? ටිකට් විකිණිලා ඉවරයි. ආදායම ඇවිත් ඉවරයි දුම්රිය දෙපාර්තමේන්තුවට.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    මේකේ ඉන්න පොන්නයෝන්ට currption අඩු කරාමත් නරකයි. එතනත් අඬනවා. මලාවට ටිකට් එකක් ගන්න බැරුව හිටියේ .

    ආණ්ඩුවෙ උද්දච්ච වැඩ. හිස් වෙච්ච සීට් නිසා, කෝච්චි දෙපාර්තමේන්තුවට අද දවසට විතරක් කෝටි 722ක් පාඩුයි
    අපිට උඹේ superior දැනුමෙන් කියපන් මේකෙන් රටට පාඩු උනේ කොහොමද කියල. පෙට්ටි හිස් උන එක ඇත්ත. ඕක fully booked train එකක් නේ.
    ------ Post added on Aug 11, 2025 at 10:55 PM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    කලුකඩේ මම හිටිය නම් කරන්නෙ මගේ අයිඩී එකට ටිකට් ටික කලින් වගේම අරන් මාත් කොලබ ගිහින් එනව. ඕක තව හදන්න ඕනෙ. මේ ටික හරි උන එක ලොකු දෙයක් දැන් ඇල්ල ඔඩෙසි එකේ තාම සීට් තියෙනව.
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    එහෙම වෙන්නේ කොහොමද බන්? ටිකට් විකිණිලා ඉවරයි. ආදායම ඇවිත් ඉවරයි දුම්රිය දෙපාර්තමේන්තුවට.
    එකද අර පිංතූර එහෙ මෙහෙ යන්නේ හිස් පෙට්ටි වලයි, 2nd ක්ලාස් අරන් වැරදි id passport නම්බර් තිබ්බ අයට 3ර්ඩ් ක්ලාස් වල යන්න කියලා
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    එකද අර පිංතූර එහෙ මෙහෙ යන්නේ හිස් පෙට්ටි වලයි, 2nd ක්ලාස් අරන් වැරදි id passport නම්බර් තිබ්බ අයට 3ර්ඩ් ක්ලාස් වල යන්න කියලා
    3rd class යන්න කියල නෙමේ ඒ train එකේම යන්න ඕන නං reservation නැති normal 3rd class ටිකක් ආයෙ අරන් යන්න පුළුවන්. එහෙම උන් තමා normal ticket අරන් ගිහින් තියෙන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    උබ මේ දැනගෙන නිකන් troll කරන්න ඕන හින්ද වගේ අහනවද නැත්තන් ඇත්‍තටම තේරුන් නැද්ද.
    පෙට්ටි හිස් වෙලා තියෙන්නෙ book කරල තියන tickets වල black market වලින් ගත්ත ticket නිසා වෙන ID numbers තම tickets වල print වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ black market එකෙන් buy කරන උන් දාන numbers. එතකොට seat book කරල තිබ්බත් යන්න දෙන්නෙ නෑ ඇත්‍තටම ticket ඕන එකා ආවට. මොකද උගෙ passport numbers නෙමේ තියෙන්නෙ print කරපු ticket එකේ.

    හරි ආසයි නේ මොකක් හරි සිඟිති වචන සෙට් එකක් අල්ලන් පොඩි නෝන්ඩි පාරක් දාන්න තිබ්බ නං.
    🧘 ස‍‍ංසුන් වෙන්න පුතා ටිපර් වෙන්න එපා මේවට ඉතින්

    මගෙ කමෙන්ට් එක ආයෙ හිමීට කියවපං
    හෙමීට කියෙව්වා දැන් මුල මතක නෑ කියහන්කෝ හෙමින් කියෙව්ව නිසා මාර වැඩේ මට උනේ උපදෙස් අහලා 🤷
    ------ Post added on Aug 11, 2025 at 11:28 PM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    🧘 ස‍‍ංසුන් වෙන්න පුතා ටිපර් වෙන්න එපා මේවට ඉතින්
    කිසිම tipper එකක් නෑ. අනික මොකටද tipper වෙන්නෙ. වැඩේ වෙන්න ඕන විදිහටම වෙලා තියනව. එහෙම වෙනව බලන් ඉන්න අමාරු උන් tipper වෙනව.
     
    • Like
    Reactions: MOZ

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    කිසිම tipper එකක් නෑ. අනික මොකටද tipper වෙන්නෙ. වැඩේ වෙන්න ඕන විදිහටම වෙලා තියනව. එහෙම වෙනව බලන් ඉන්න අමාරු උන් tipper වෙනව.
    මෙන්න ජෙප්පෙක් ☝️
     
    • Haha
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මෙන්න ජෙප්පෙක් ☝️
    LOL මගෙ වෙන threads කියවපන් මොකෙද්ද කියල තේරෙයි. හොද ඒවට හොදයි කියල තියනව හරියන් නැති ඒවට හරියන් නෑ කියල තියනව. මම කැපුවත් කොළ නිල් සීන් එකේ ඉන්න වහලෙක් නෙමේ.

    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.

    We also supported NPP and voted. ඒත් 3/2ක් එන එක ඕන නෑ කියලයි මම හිතන්නෙ. මොකද සමහර ප්‍රතිපත්ති ගැන හොද හැඟීමක් මට නෑ

    Main reasons, NPP කිවුවට ඉතින් JVP නෙ. තාමත් සමජවාදි genes එයාලගෙ ඇගේ තියනව. ඒ සමාජවාදී ප්‍රතිපත්ති ආකල්ප 1970 වලදි කලාට දැන් තියන global situation එකත් එක්ක tally වෙන්නෙ නෑ. 2/3 අරගෙන ඒව ඉස්සරහට දාල ව්‍යවස්ථා හදන්න ගත්තොත් ලෝකෙන්ම අපි තනි වෙන්න තියන chance වැඩි. For example cuba. අනිත් එක දැනට තියන economic situation එකත් එක්ක වෙන රටවල් එක්ක ගනුදෙනු කළාට එයාල ගොඩක් දුරට කැමති නෑ වෙන රටවල් එක්ක ආර්ථික වශයෙන් සම්බන්ධ කන් තියාගන්න ඒ කියන්නෙ foreign investment වගේ ඒව. එයාලගෙ ඔළුවෙ තියෙන්නෙම තනියෙම නැගිටිමු වගේ එකක්. ඒකත් දැන් කාලෙ global economic environment එකත් එක්ක tally වෙන්නෙ නෑ. අනිත් පැත්තෙන් Non religious පැත්තට බරයි. කවුරු කොහොම හිනා උනත් ආගමට දහමට support එක තියෙන්න ඕන. ඒකෙන් තමා ලංකාව වගේ සමාජයක් අල්ලන් ඉන්නෙ. අනිත් පැත්තෙන් LGBTQ වගේ ඒවට SUPPORT එක දෙන පැත්තට ඇවිල්ල තියනව. ඒකත් පිරිහෙන්න එක හේතුවක්. ඉතින් මේ දේවල් කරන්න ව්‍යවස්ථාව USE කලොත් 2/3 ගන්න එකම එයාලගෙ DOWN එක වෙන්නත් පුළුවන්

    President යම් තාක් දුරකට වැඩේ අනාගන්න යන්නෙ කියල මම හිතනව. හාල් ප්‍රශ්නෙට හාල් මෝල් සෙට් එක ගෙන්නල කතා කරල දුන් නැත්තං අපි මෙහෙම කරනව කියල ඒ සෙට් එක තරහ කරගෙන වැඩේ කරන්න බෑ මේ වගෙ වෙලාවක. මේ වැඩේට උත්තරේ silent ව දෙන්න ඕන supply එක වැඩි කරල. Supply එක වැඩි කරන්න හාල් import කරනව කිවුව හැබැයි තාම වැඩේ උනේ නෑ. ඒ නිසා රජය පැත්තෙන් ක්‍රියාවෙන් වැඩක් පෙන්නන්නෙ නැතුව කටින් විතරක් කියල හරියන්නෙ නෑ. ඒ කියන්නෙ මේ වගෙ වෙලාවක දුන්නෙ නැත්තන් නීතිය ක්‍රියාත්මක කරනව, හාල් මෝල් සීල් කරනව හමුදාව දාල හාල් මෝල් වල වී අරන් එනව වගේ සීන් කරන්න ගියොත් දැන් මේ තියන තැනින් තවත් වැටෙන එක තමා වෙන්නෙ.
    කවුරුහරි හාල් මෝල් කරන සෙට් එකක් හාල් හංගන් ඉන්නව නං purposely price හරි stocks හරි manipulate කරන්න හිතාගෙන වැඩේ කරනව නං, නීතිය ක්‍රියාත්මක කරන්න ඕන තමා. හැබැයි government එක විදිහට ක්‍රියාවෙන් වැඩේ කරාට පස්සෙ. හේතුව මේ situation එකේ විදිහට. ඒ කියන්නෙ මේ වෙලාවෙ කෙටි කාලින විසදුම් විදිහට හාල් import කරල supply එක වැඩි කරල ඉස්සෙල්ල මේ ප්‍රශ්නෙ stable කරන්න ඕන. ඊට පස්සෙ තමා step by step නීති දාන ඒව දුගු කාලීන විසදුම් වගේ ඒවට යන්න ඕන මම දකින විදිහට.
    ඒ හැර ඊයෙ හාල් මෝල් සෙට් එක ගෙන්නල අඩු ගාණට දුන් නැත්තං නීතියට වැඩ කරනව කියල president කතා කරපු එක මම දකින්නෙ අර ඒ කාලෙ ගෝඨාභය මහ බැංකවෙ සෙට් එකක් ගෙන්නල බැන්නෙ හොදටම money circulation එක කරන්න දන්නෙ නෑ අපි plan එකක් දුන්නහම ඒක කරන්නෙ නෑ හෙට වෙනකොට මට මේකෙ result එක ඕන කියල media වල ගියෙ. ඊට පස්සෙ media වල පෙන්නුවේ එදා රෑත් මහ බැංකුවෙ කට්ටිය light on කරගෙන වැඩ කරනව. මේකත් ටිකක් ඒ වගෙ එකක්.
    මෙතනදි ක්‍රියාවෙන් මොකුත් නොකර විසදුමක් නොදී කෙලින්ම කතා කරල අණ දෙන්න යන සීන් එකෙන් අනාගන්න බැරි කමක් නෑ. හාල් මෝල් සෙට් එක එකතු වෙලා තව අවුලක් හදන්නත් පුළුවන්. දැන් අදින් පස්සෙ වෙන ප්‍රශ්නයක් පත බෑවෙන්නත් පුළුවන්. බිත්තර අඩු වෙලා එළවලු අඩු වෙලා වගේ එකක්.

    දැන් මෙහෙමයි මම දකින විදිහට ඔතන පොඩි racist වගේ සීන් එකකුත් ලාවට යනව. ඒ කියන්නෙ ජාති ආගම් සීන් නෙමේ. සමාජවාදි and ධනවාදි කඳුවුර. NPP කිවුවට අපි ඉන්නෙ JVP ආණ්ඩුවක. සරලයි. ඒක සමාජවාදයට බරයි කොච්චර business වලට support කරනව කිවුවත් 1970-80 අලු යට ගිනි තාම තියෙනවනෙ ඉතින්. business කරන ධනපති පංතිය සමාජවාදී ඇහෙන් එයාල දකින්නෙ දුප්පත් මිනිස්සු, පීඩිත පංතිය තවත් පීඩිත කරල තලා පෙලා දාල පොහොසත් වෙන සෙට් එකක් විදිහට. ඉතින් ඒ කාලෙ ඔය කියපු කතා පොඩ්ඩක් හරි ඔලුවෙ තියෙනවනෙ. අනික මේ ආණ්ඩුවෙ ප්‍රධාන ප්‍රතිපත්තියක් තමා දුප්පත් අය ඒකෙන් මුදවගන්න වැඩපිළිවෙළක් යොදන එක. ඒකෙම තියනව පොඩ්ඩක් ධනවාදී , පීඩිත පංති සීන් එක පොඩ්ඩක්. දුප්පත් කමින් මුදව ගන්න එක හොදයි තමා. හැබයි සමාජවාදී තියරි එකෙන් හිතල නං නෙමේ. බිස්නස් කරන මිනිස්සුත් එක්ක සුහදව ඉදගෙන.

    ඉතින් ඔය ධනවාදී සීන් එකෙ පොඩි ඇරියස් එකත් එක්ක වගේ කියල මට හිතෙනව හාල් මෝල් සෙට් එක ගෙන්නල පොඩි වාග් ප්‍රහාර ටිකක් එල්ල කළේ. හැබැයි ඉතින් ඕක දිගටම කරන්න ගියොත් ඉස්සරහට සම්පකාරේ කාඩ් එකට බඩු, රෙදි හාල් සේරු වගේ ගන්න වෙන සීන් ආයෙ එන්න බැරි කමකුත් නෑ. මොකද කවදාවත් වෙයි කියල හිතුවෙ නැති දේවල් වෙලා තියන නිසා. මම මාස ගානකට කලින් thread එකක් දාම්ම මතක ඇති NPP ආවහම අවුල් වෙන්න බැරි කමක් නෑ පුළුවන් තරං සල්ලි ඉතුරු කරන් Multiple income source හදාගන්න business පටන් ගන්න තනි ජොබ් එක විතරක්ම කරන්න එපා කියල. ඒක මම දැන් කියනව තව ටිකක් speed up කරගෙන යන්න කියල.
    දැන් මෙතනින් මම කියන්නෙ NPP හොද නෑ උනුත් කෙලවන්න ආව කියන එක නෙමේ. UNP පොහොට්ටු බැලුවහම මේකෙ සැර බාලයි. හොද දේවලුත් තියනව නැත්තෙ නෑ. ඒ ගැන මම වෙනම thread එකක් දාන්නං. තව සමාජවාදි සීන් එක ගැනත් දාන්න එකක් තියනව

    උබලට දැනෙන නොදැනෙන විදිහට lGBTQ normalize වෙයි. ඔය title එකෙන් එන අමුතු අමුතු video,s dramas, events අනන් මනන් විතරක් නෙමේ gov offices වල ඒ සම්බන්ධ programs පවා උබලට බලාගන්න පුළුවන් වෙයි. මුලින්ම ඒ programs ගොඩක් දුරට Sri Lankan police එකෙන් බලාගන්නත් පුළුවන් වෙයි. ඒව නිකන් ඇගට පතට නොදැනී වෙන විදිහට තමා organize වෙන්නෙ.
    සංස්කෘතිමය වෙනසක් වෙනව society එකට negative විදිහට. සමහරු ඒක හොදයි කියල හිතන්න පුළුවන්. හැබැයි ඒකෙන් වෙන්නෙ අයහපතක්මයි.
    වෙනසක් කරන්න එනව කියල වැඩි weight එකක් වැටෙන්නෙ ඔය වගේ දේවල් වලට මම දකින විදිහට. එයාලගෙ ආකල්ප වල විදිහට සමාජය හැදුනොත් තමා රට හදන්න පුළුවන් කියන මතේ තමා ගොඩක් දුරට NPP එක ඉන්නෙ. ඕක 70 80 කාලෙ JVP ජාන සීන් එකක්.
    කොහොම උනත් සමහරවිට හොරු උනත් පොහොට්ටු සජබ හිටිය නං ඉවරයි කියල හිතෙන්න පුළුවන් සමහර මිනිස්සුන්ට තව කාලයක් ගිහින්.
    Anyway yes, I also voted NPP Last year. Tht was the possible option. හැබැයි ඒ කාලෙත් මම මේ වගෙ සීන් කිවුව.
    Lets see.
    All in all I just wanna say be your own. don't let others to control you. Build your good Skills. Focus on being right yourself. Don't set out to correct the world.

    photo-2025-07-06-18-40-09.jpg


    දැන් සිරාවටම මේ සුපෝෂ එකට outlet ඕනද. නිකන් බොරු සොබ්බයක්නෙ. හරියට analysis එකක් study එකක් කරල නෑ කියල තේරෙනව මේක ගැන . සුපෝෂ විකුණන්න විතරක් outlets? Seriously man!!
    මතකද උබලට දවසක් මම කිවුව මේ කතාව thread එකක.

    ඔය business වලට NPP එකේ පොරවල් එච්චර කැමැත්තක් නෑ කියන එක. JVP පරණ ජාන. ධනවාදි කඳුවුර කියල දාගෙන උන් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් හූරන් කනව කියල මතේ තමා ඉස්සර JVP එකෙන් කිවුවෙ. ඒකෙ පොඩි පොඩි කෑලි තමා ඔය තියෙන්නෙ. මොකද එහෙම නැත්තන් ඕක keells cargills super market වලට දැම්ම නං උණ කැවුම් වගේ යනව.
    මොකද සුපෝෂ පොඩ්ඩක් brand එකක් වෙලා තියෙන්නෙ දැන්. හැම තැනම ගන්න නෑ. සමහර වෙලාවට අපිත් හොයනව. Keells cargills වල තිබ්බ කියල මට මතකයක් නෑ.
    හරි ඒ super market අමතක කරපන්කො. ඕක සතොසට දාන්න පුළුවන්. ඒකෙන් තව වාසි තියනව.
    සුපෝෂ හොයාගෙන එතකොට සතොසට එන මිනිස්සු තව බඩුවක් දෙකක් අරගෙන යන්නත් පුරුදු වෙනව එතකොට. වෙනම customer base එකකුත් හදාගන්න පුළුවන්.
    දැන් මේකටම වෙනම outlet ඇරගෙන employers ල අරගෙන rent bills ගෙවාගෙන මොන මගුලක්ද. මේක ගැන හරියටම හොයල නෑ. අර පහු ගිය හොර සෙට් එක වගේ බොරුවට අච්චර open කළා මෙච්චර කළා කියල බොරුවට පෙන්නන්න දාල ඇති. ඔහොම ගියොත් maximum 6 years.
    දැන් අනිත් පොර චතුරන්ගය. බයේ බෑ කියන වචන වලට. E commerce platform වචනයක් අල්ලගෙන. ඒක ගැන වෙනම thread එකකින් කතා කරන්න ඕන.

    ඇත්ත. රට හදන්න කියල ආවට උන්ට ඕන කරන විදිහෙ culture එකක් build කරන්න යනව ඒක NPP එක ගෙන්නන්න රටවල් වලින් සල්ලි FUND කරපු Organization වල කීමට වෙන්නත් පුළුවන්. මම දැක්ක රූපවාහිනීයෙත් ලෙස්බියන් සීන් එක තියන එකක් යනව. මේ ඔක්කොම planning. ITN එකේ GAY රූපවාහිනී LESBIAN. Gov channel වලම යන එකනෙ ප්‍රශ්නෙ.
    වැඩේ හරියටම තේරෙනව මේක gay lesbian කියල script එකෙන්.
    එතකොට telecast කරන plan එක ඒ channels gov නිසා ඒ ගැන බැලුවහම අනිව හිතාගන්න පුළුවන් මේක උඩින් push එකක් දීල කරපුව කියල
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,110
    1,582
    113
    එකද අර පිංතූර එහෙ මෙහෙ යන්නේ හිස් පෙට්ටි වලයි, 2nd ක්ලාස් අරන් වැරදි id passport නම්බර් තිබ්බ අයට 3ර්ඩ් ක්ලාස් වල යන්න කියලා
    බන්! ටිකට් බුක් කරද්දී සල්ලි ගෙවල බුක් කරන්නේ. කළුකඩ කාරයෝ ඕව ඔක්කොම සල්ලි දීල ගන්නේ. ඊට පස්සේ උන් එක මාර්ජින් එකක් තියන් විකුනනනවා.

    මොකා හරි ටිකට් එක බුක් වෙන්නේ ටිකට් එකේ ගානට. එඅ සල්ලි මොකාගෙන් හරි දෙපාර්තමේන්තුවට ඇවිත්. ඔකුක් ඕක ගැන මෙච්චර කල් සද්ද නැතුව හිටියේ ඕක හින්ද.
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    බන්! ටිකට් බුක් කරද්දී සල්ලි ගෙවල බුක් කරන්නේ. කළුකඩ කාරයෝ ඕව ඔක්කොම සල්ලි දීල ගන්නේ. ඊට පස්සේ උන් එක මාර්ජින් එකක් තියන් විකුනනනවා.

    මොකා හරි ටිකට් එක බුක් වෙන්නේ ටිකට් එකේ ගානට. එඅ සල්ලි මොකාගෙන් හරි දෙපාර්තමේන්තුවට ඇවිත්. ඔකුක් ඕක ගැන මෙච්චර කල් සද්ද නැතුව හිටියේ ඕක හින්ද.
    කල්පනාකරල බලන්න

    3 ලැබෙන්න තිබ්බ වැඩි අදායම අහිමි වෙනවා
    සැමන් වෙලා ගිහින් වැරදි අර්ථයක් සමාජ ගත වෙලා මිනිස්සූ කොච්චිය ඉදිරි දිනවල මග අරිනවා සහ කුනු නාමයක් එනවා .

    2 පන්තියේන් කැන්ටිමට ලැබුන අදායම අහිමි වෙනවා , බත් පැකට් ආදායම අහිමි වෙනවා

    අඩු මිනිස්සූ ප්‍රමානයක් ගෙන ගිය නිසා ඩීසල් නාස්තිය

    විදේශිකන්ට සිරි නරඹන්න බැරි වෙනවා වක්‍රාකාරයෙන් විඩියෝ පිංතූර වලින් ප්‍රචාරනයෙන් ලැබෙන්න තිබ්බ අදායම අහිමි වෙනවා
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,633
    16,299
    113
    Ado එහෙනම් මේ පාර නිවාඩුවට කොහොම හරි ඇල්ල යන්න ඕන... පොඩි ඈයෝ හෙන ආසයි බං.... ගිය අවුරුද්දේ ටිකට් එකට 25000ක් කිව්වා... අන්තිම මොහොතේ හොයපු හින්දා....

    ඇල්ල යන ගමන් පාලම උඩදිම හොඳ බොගක් දාපන් කොච්චියෙ ලැට් එකෙන් 😁 පර සුද්දන්ට හිස් ලූ ලූ අත දුවන්න
     
    • Haha
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ඇල්ල යන ගමන් පාලම උඩදිම හොඳ බොගක් දාපන් කොච්චියෙ ලැට් එකෙන් 😁 පර සුද්දන්ට හිස් ලූ ලූ අත දුවන්න
    ඇයි එම නවනිංගිරා වැඩ කරන්නෙ
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    තව එකක් දැනගන්න හම්බුනා. ticket book කරලා train එකට යනකොට අනිවාර්යෙන් ticket book කරපු කෙනා ඉන්න ඕන සහ එයාගේ ticket එකේ එයාගේ ID number එක තියෙන්න ඕන. ඒ කියන්නේ වෙන agent කෙනෙක්ටවත් වැඩේ කරන්න අමාරු වෙනවා තමන්ම book කරගෙන තම යන්න තියෙන්නේ. එකත් හෝධ දෙයක්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    තව එකක් දැනගන්න හම්බුනා. ticket book කරලා train එකට යනකොට අනිවාර්යෙන් ticket book කරපු කෙනා ඉන්න ඕන සහ එයාගේ ticket එකේ එයාගේ ID number එක තියෙන්න ඕන. ඒ කියන්නේ වෙන agent කෙනෙක්ටවත් වැඩේ කරන්න අමාරු වෙනවා තමන්ම book කරගෙන තම යන්න තියෙන්නේ. එකත් හෝධ දෙයක්
    ඔබතුමා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් එය තහවුරු කරගන්න කටයුතු කරාද? වගකීම
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    ඔබතුමා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් එය තහවුරු කරගන්න කටයුතු කරාද? වගකීම
    news එකක දැක්කෙ මතක විදිහට හිරු එකේ හෝ දෙරණ
     
    • Like
    Reactions: Janatha Jhon