Train tour (help)

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් කෙල්ලත් එක්ක එකේ පොඩි රවුමක් යන්න හිතුවා.. :rolleyes:
    ගොඩාක් ලොකු දුරකටනම් නෙවේ මචන්ලා,දවසකින් ගිහින් එන්න පුලුවන් tour එකක්..උබලත් ගිහින් ඇතිනෙ.. :baffled: දන්න එකෙක් කියපන්කො යන්න හොද තැනක් train එකේ....:rofl: Kandy නම් ගිහින් තියෙනවා ...වෙන කොහෙ හරි තමා යන්න බැලුවෙ.. :nerd:
    weekday එකක වගෙ තමා යන්න ඉන්නෙ...ටිකක් සෙනග අඩු,නිදහස් place එකක් උනොත් හොදයි නෙ... :P :shocked::lol::lol::lol::lol::lol:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    kandy thamai ekama place eka. anith pathi walatath yanna puluwan eth moo rahak nane ban . duwii wadi wadi rasne thambi thambi wena kohehari yanawata wada aye kandy yana eka hondai

    ඔව් මචො ඒකනම් ඇත්ත..kandy හැමදාම යනවනෙ බන්..වෙන කොහෙ හරි යන්නයි බැලුවෙ :(
    anyway thanks:)
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    badulla train eke gihin ... Hatton, Pattipola, Ohiya, or Haputale wage behala eddi bus eke waren ... train eke gamana welawa yanawa wadi ... hebai patta

    මචො එහෙ ගියාට බැහල බලන්න place එකක් නෑ නේද ?
    ගිහින් එන එක විතරයි..ගමන නම් ලස්සනයි තමයි...අනිත් train එකේම colombo ආවොත් රෑ වෙයිද?

    thanks machoo
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචො එහෙ ගියාට බැහල බලන්න place එකක් නෑ නේද ?
    ගිහින් එන එක විතරයි..ගමන නම් ලස්සනයි තමයි...අනිත් train එකේම colombo ආවොත් රෑ වෙයිද?

    thanks machoo

    ubala re wenna kalin ennath onane, main town ekaka station eken bahapan
    bus eke aye enawa nam.... ude 5.55 badulla eke giyath ohiya, pattipola yaddi hawas wenawa
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ubala re wenna kalin ennath onane, main town ekaka station eken bahapan
    bus eke aye enawa nam.... ude 5.55 badulla eke giyath ohiya, pattipola yaddi hawas wenawa

    okay thanks machan....paya 10 k vithara yaawa ban train ee nam...bus eke kochchara wela yaida machan enna ?
     

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    okay thanks machan....paya 10 k vithara yaawa ban train ee nam...bus eke kochchara wela yaida machan enna ?

    බස් එකේ හපුතලේ ඉඳන් එන්න පැය 5ක් විතර යනවා බන්. ඉදල්ගස්හින්නේ බැස්සත් හපුතලේට එන්න වෙනවා 99ක් ගන්න. අඹේවෙල,ඔහිය වගේ බැස්සොත් වැලිමඩ හරින නුවරඑළි හරි හපුතලේ හරි එන්න වෙනවා කොලඹ එන්න. නානුඔය, පට්ටිපොළ බැස්සොත් නුවරඑළි යන්න වෙනවා. හැටන් වලින් නම් කෙලින්ම 18ක් ගන්න පුළුවන්. කොහොමත් ටුවර් එකට පැය 15ක් වත් යනවා අඩුම තරමේ.
     

    harry heshan

    Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    bump
    macho galle wage hariyane nadda?
    Galle Fort ekat patta....
    2rg01w2.jpg

    v4036c.jpg


    natnam hikkaduwat patta.....​