Trip එකක් යන්න ඕනි. Around 200KM to Colombo

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Trip එකක් යන්න ඕනි. Around 200KM to Colombo

    මචන්සලා මට කොලබ ඉදන් 200km ඇතුලත 100 දෙනෙක්ට වගේ යන්න trip එකක් organize කර ගන්න ඕනි.:rolleyes:
    හොදට Fun එකක් ගන්න පුළුවන් දවස් 2ක් 3ක් වගේ නැවතිලා එන්න පුළුවන් ලස්සන පරිසරයක් තියෙන තැනක් කියහල්ලකෝ.:yes::yes::yes:

    එතනට ගිහින් යන්න පුළුවන් තැන්, Event එහෙම තියෙනවනම් කියන්න. ඒ හරියේ නවතින්න හොද Hotel එකක් තියෙනවා නම් කියන්න.
    :rolleyes::rolleyes:
    Office Trip ගියපු කට්ටිය ඉන්නවා නම් Help එකක් දෙන්න.