Trip එකක් යන්න ඕනි. Around 200KM to Colombo
මචන්සලා මට කොලබ ඉදන් 200km ඇතුලත 100 දෙනෙක්ට වගේ යන්න trip එකක් organize කර ගන්න ඕනි.
හොදට Fun එකක් ගන්න පුළුවන් දවස් 2ක් 3ක් වගේ නැවතිලා එන්න පුළුවන් ලස්සන පරිසරයක් තියෙන තැනක් කියහල්ලකෝ.

එතනට ගිහින් යන්න පුළුවන් තැන්, Event එහෙම තියෙනවනම් කියන්න. ඒ හරියේ නවතින්න හොද Hotel එකක් තියෙනවා නම් කියන්න.

Office Trip ගියපු කට්ටිය ඉන්නවා නම් Help එකක් දෙන්න.