Trip Help

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපුතලෙ පැත්තෙන් බෙරගල හරහා කොස්ලන්දට ගොහින් දියලුම උඩට ගොස් බිමට පැන්න හැක.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපෝ......

    දවසේ නිවුස් එක වෙලා ටීවී එකේ පත්තරේ උඹේ පොටෝ යද්දි කාටද බොල ආඩම්බර..
    එලකිරි එකේ යාවජීව සාමාජිකයෙක් එහෙම වීර ක්‍රිියාවක් කරා කිව්වම එලකිරි අපිටත් ආඩම්බරයි..
    පනින්න පෙර සිතා බලනු කිව්වට දෙපාරක් හිතන්න එපා..එක පාරක් විතරක් හිතල පැනපන්....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දවසේ නිවුස් එක වෙලා ටීවී එකේ පත්තරේ උඹේ පොටෝ යද්දි කාටද බොල ආඩම්බර..
    එලකිරි එකේ යාවජීව සාමාජිකයෙක් එහෙම වීර ක්‍රිියාවක් කරා කිව්වම එලකිරි අපිටත් ආඩම්බරයි..
    පනින්න පෙර සිතා බලනු කිව්වට දෙපාරක් හිතන්න එපා..එක පාරක් විතරක් හිතල පැනපන්....

    ඔතනින් පනිනවට වඩා කොරන්න තව කොච්චර වැඩ තියෙනවඩ් බං ඉතුරුවෙලා...... අනික මං උස තැන් වලට නගින්න බයයි..... :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔතනින් පනිනවට වඩා කොරන්න තව කොච්චර වැඩ තියෙනවඩ් බං ඉතුරුවෙලා...... අනික මං උස තැන් වලට නගින්න බයයි..... :lol:

    ජබොක් ගාලා වැටෙයි කියලද.... :shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ තියෙන්නේ පිදුරුතලාගල උඩ.. :)

    11073463_10153116476721418_6564151335253059709_n.jpg


    ඔය පේන්නේ සිරීපාදේ..
    11038787_10153116476901418_2000720201780490117_n.jpg


    නුවරඑළිය ටවුන් එක
    17417_10153116477171418_3333201767923123551_n.jpg


    10355001_10153116477336418_708424561065412711_n.jpg


    මේ තමා සමිට් එක. මේක තියෙන්නේ ගුවන් හමුදා කඳවුර ඇතුලේ. විශේෂ අවසරයක් ඕනේ..
    11000501_10153116477701418_1361805804504900503_n.jpg


    මම කීව සිලුමිණි සෑය. ලංකාවේ උඩින්ම තියෙන පන්සල..
    11065946_10153116478076418_1812974337683963247_n.jpg


    ඈතින් පේන්නේ අම්බුලුවාව..
    11114724_10153116481291418_4039678378745397611_n.jpg
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙම කරපන්.. යද්දි අවිස්සාවේල්ල, කිතුල්ගල, ලක්ෂපාන, හැටන් හරහා නුවර එළි පලයන්.. ඒ යද්දි උඹට කිතුල්ගලින් නාලා උදේට කන්න පුලුවන් (කැමතිනන් රා කට්ටක් රහ බලන්නත් පුලුවන්) .. ඊට පස්සෙ ලක්ෂපාන දිය ඇල්ල බලන්න පුලුවන්, නෝර්ටන් බිජ් බලන්න පුලුවන්, ඇබර්ඩීන් ඇල්ල , ඩෙවෝන් ඇල්ල සෙට් වෙනවා.. ඊට පස්සෙ නුවර එළි පලයන්. නුවර එළියෙ අර තුරග පිටිය, ග්‍රෙගරි ලේක් එක. ඒකෙ බෝට් සෆාරි යන්න පුලුවන්.. නුවර එළිය ගාඩ්න් එකත් ටිකක් ෂේප්..
    ඊට පස්සෙ එහෙ ඉදල බදුල්ල පැත්තට වරෙන්. එද්දි හග්ගල සෙට් වෙනව.. හග්ගල මල් බලල මල් කඩල ඉවර වෙලා පල අඹේවෙල ෆාම් එකට.. ඊට පස්සෙ බදුල්ලට ගිහින් මුතියංගනේ වැදපුදාගෙන බදුල්ල මහියංගනේ පාරෙ ටික දුරක් යද්දි සෙට් වෙනව දුන්හිද.. අන්න පට්ට ප්ලේස් එක. ටිකක් ඇතුලට යන්න තියෙනවා. කි.මී.2 ක් විතර. බට් සුප්පා ප්ලේස් එක... දුන්හිද ගිහින් වරෙන් හාලිඇලට.. එතනින් ඇල්ල පැත්තට ගිහින් රාවණා ඇල්ලට පල.. අනිවා කොල්ලො සෙට් එක පුලුවන්නන් උඩට නැගපන්.. දැනට 35-40 විතර මර්ගයා වෙලා තියෙනවා. පරිස්සමින් පල. උඩ පට්ට ප්ලේස් එක. ඊට පස්සෙ එහෙන් වර හපුතලෙට.. එද්දි රාවණා හිටපු පංසල සෙට් වෙනවා. ඒකටත් පල. දෝව පන්සල තියෙනවා. ඊට පස්සෙ හපුතලේ ඇඩිෂම් බංගලාවට පල. ඒකෙ පරන පල්ලිය බලල, ජෑම් එහෙම කාලා වරෙන්. ඊට පස්සෙ කොළඹ වරෙන් රත්නපුර පාරෙන්. එද්දි බඹරකන්ද සෙට් වෙනවා. සුරතලී සෙට් වෙනවා. ඊට පස්සෙ බෙලිහුල්ඔය සෙට් වෙනවා. එතනින් මොනව හරි කාලා බීල ගෙදර වරෙන්. මතක ඇතුව එද්දි අපිට මොනව හරි අරන් වරෙන්. සුබ ගමන්.. ජර්සි, අයිස් කැප්, සපත්තු (කූඩැල්ලො) අමතක කරන්න එපා

    දවස් 05ක් වත් යයි...:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ බදුල්ලේ එව්වද බං.......

    නුවරඑළිය - බදුල්ල - මහියංගනය ඔය අතර තියෙන දේවල්.. අනවශ්‍ය දේවල් වලට කාලය මිඩංගු කරන්නේ නැතුව යන තැන පැල වෙන්නේ නැතුව වැදගත් තැන් ටික විතරක් බලන්න. :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුවරඑළියේ ක්ලිෆ්ටන් ඉන් එක ගැන මම කිව්වේ. කට්ටියක් යන නිසා ගාන ෂේප්. ටෝක් කරලා අඩු කරගන්න පුළුවන්

    http://www.srilankanexpeditions.com/accommodation.php?id=644
    මූලික පහසුකම් තියෙනවා. කෑම නෑ ග්‍රෙගරියට පයින් යන්න පුළුවන් දුර. බදුල්ල පාරේ.
    Internet එකේ සර්ච් කරලා නොම්මරේ ගනිං මචන්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බදුල්ලේ නම් මේකට පලයං.
    මේකේ බජට් රූම්ස් තියෙනවා. ඒවා කොල් ක්අරලා අහලා බුක් ක්අරගන්න. 2012 විතර නම් 2500-3000 රේට් වලට ගියේ මගේ මතකය හරි නම්..
    හැම දේටම ලඟයි..

    http://dunhindafallsinn.webs.com/contact-us
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දවස් 05ක් වත් යයි...:lol:

    තුන බැලන්ස් කරගන්න පුලුවන්.. :baffled: මම කිව්වෙ දවස් 3න් හරියට බැලන්ස් කරගෙන ගිහින් එන්න පුලුවන්. අපේ ඔෆිස් එකේ පෙබරවාරි ගියා ඔය රූට් එකෙන් ඔය ටිකම කවර් කරගෙන දවස් 2 න් ගිහින් ආවා. 3 ක් ඇති බන්..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මටත් ඔය දවස් ටිකේ යන්න අදහසක් තිබ්බ. මගේ ඇනවසරි එක නිසාත් එයාගෙ බර්ත්ඩේ එක නිසාත්. ඒත් වයිෆ්ගේ තාත්තගෙ මල ගෙදර සීන් එක නිසා ටික දවසක් යනකල් ජෝගි දාන්න බැහැ. :(

    :eek:
    ජෝගි නොදාම හිටහං එහෙනම්.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒව වලට කියාපු පැත්ත තමයි නුවර එලිය. ඒකනෙ පැනිහද බලන්න ගොඩක් උන් එහෙ යන්නෙ. පට්ට සීතලේ... :lol::lol:

    කුප්පයි සහෝ ඔයා... :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ කිඹුලයියෙ... කියන්න කියල හිතාගෙන හිටියෙ. වැඩත් එක්ක බැරි වුනා.. කෙල්ලොම 3 දෙනා නිසා මට වගකීමෙන් බැහැල වැඩ කරන්න වුනා. ඉතින් ගොඩක් උන්ට කියන්න බැරි වුනා. :(

    :shocked: