TrIp heLP

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මචන්ලා මට කියපල්ලා night 2ක් ඒ කියන්නෙ දවස් 3ක් විතර (තව දවසක් වැඩි උනත් කමක් නෑ) කොල්ලො සෙට් එකකට යන්න ප්ලේස් එකක්.

    හැබැයි පොදු ප්‍රවාහන සේවයේ තමයි යන්න හිතන් ඉන්නෙ.
    හොද ප්ලේස් තියනව නම් කියන්ඩලා..... :love::love::love: