මචන්ලා මට කියපල්ලා night 2ක් ඒ කියන්නෙ දවස් 3ක් විතර (තව දවසක් වැඩි උනත් කමක් නෑ) කොල්ලො සෙට් එකකට යන්න ප්ලේස් එකක්. හැබැයි පොදු ප්රවාහන සේවයේ තමයි යන්න හිතන් ඉන්නෙ. හොද ප්ලේස් තියනව නම් කියන්ඩලා..... :love::love::love: