Tuneup Utilities 2014 is Released

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    TuneUp Utilities™ 2014

    Fora30E.jpg

    තමන්ගෙ Laptop එක හෝ Desktop PC එක පිලිවෙලකට තියාගන්නව කියන්නෙ desktop එක ලස්සනට තියාගන්නව කියන එක නම් නෙවෙයි.:rofl: එක එක Gadget දාගෙන කොච්චර ලස්සනට තියාගන්න හැදුවත් තමන්ට ඕනි කරන Performance එක ගන්න බැරිනම් වැඩක් නැහැනෙ..:baffled:ඉතින් ඔයාලට මම Tuneup Utilities 2013 කියන Software එක දාගෙන කොහොමද අඩුපාඩු හදාගෙන හොඳ තත්වෙන් තමන්ගෙ Laptop/PC system එක තියාගන්නේ කියල කියලා දුන්න මෙන්න මේ එකෙන්..මෙතන Click කරන්න >> Lets Tuneup the PC [PC එක Tune කරමු]

    ඉතින් ඔන්න ඔය Software එකේ අලුත්ම version එක ඇවිල්ලා.Google පීරල මම version දෙකක් හොයාගත්තා.ඒ කිව්වේ Patch version එකයි Crack Version එකයි.

    කෙරෙන වැඩේනම් ගොඩක් දුරට සමානයි.පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා.අලුතින් දේවල් වෙලත් තියෙනවා.:D

    HsNJCR4.png

    ඉතින් install කරලම බලන්නකො.Install කරන විදිය අදාල file එකේ අන්තර්ගත කරලයි තියෙන්නේ.කියල තියෙන විදියට install කරගන්න.මොනාහරි ගැටලුවක් උනොත් අහන්න.:yes:

    Software එකෙන් වැඩක් ගන්නේ කොහොමද කියල අර මම කලින් කියල දුන්නු දේවල්ම කලානම් ගොඩාක් විට ඒ වගේම දෙයක් තමයි කරන්න තියෙන්නෙ මේකෙත්.


    Download :-
    Patch Version - Click Here
    Crack Version - Click Here


    Version දෙකම වැඩ.ඒත් Patch version එක දාගන්න.;)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    thanks.mama nam use karanne meka.

    ow okath hondai...oke Action Center kiyana eka thamai Tuneup eke aluth version eke All Functions kiyala aluthin add wela thiyenne :yes:

    Kalin thibuna list eka..eth main frame eke tab ekak widiyata newei thibune..:)

    compete karana anith software ehema balanawa ethine ithin aluth version ekak deddi..:D