TurnKey කොල්ලුපිටිය ?
කිරි මචන්ලා ! course එකක් ගැන උපදෙසක් දියල්ලා..
course එක : Industrial Training in Windows Network Adminstration
(Windows Based Network Administration)
මං හිතන් ඉන්නවා කොල්ලුපිටිය TurnKey එකේ මේ course එක කරන්න. මට ඕනි IT network වල practical side එකේ basics ටික වගේ ඉගෙනගන්න..
මේක සති දෙකයි. Full Time 9.30-4.30
Course Fee : 9400
Medium : English
කොහොමද මේ තැන? ගිය උන් ඉන්නවනම් කියහන්කෝ හොදද නැද්ද කියලා .. ?
සැ.යු. මේම මේම නූල් දාන්න කිරියක් හදල දුන්නට කිරි admin ලට පින් !