TV චැනල් බලන්න satellite එකක් හදාගන්නේ කොහොමද????
එළකිරි සෙට් එකෙන් මට ලොකු උදව්වක් ඕන.HBO,CINEMAX,STAR WORLD,ANIMAL PLANET වගේ චැනල් බලන්න මට පොඩි සැටලයිට් එකක් හදාගන්න ඕන.මේ ගැන දන්න අය කියනවද අරගන්න අවශ්‍ය Parts මොනවද?හොද වර්ග මොනවද?ඒවා ගන්න තියෙන තැන් සහ මිල ගන්න එහෙම.කරැණාකරලා දන්න කෙනෙක් උදව්කරන්න.
මේ ගැන නොදන්න අය බම්ප් එකකින්වත් උදව් කරන්න කාරැණික වෙන්න.

Last edited: