TV චැනල් බලන්න satellite එකක් හදාගන්නේ කොහොමද????

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    TV චැනල් බලන්න satellite එකක් හදාගන්නේ කොහොමද????

    එළකිරි සෙට් එකෙන් මට ලොකු උදව්වක් ඕන.HBO,CINEMAX,STAR WORLD,ANIMAL PLANET වගේ චැනල් බලන්න මට පොඩි සැටලයිට් එකක් හදාගන්න ඕන.මේ ගැන දන්න අය කියනවද අරගන්න අවශ්‍ය Parts මොනවද?හොද වර්ග මොනවද?ඒවා ගන්න තියෙන තැන් සහ මිල ගන්න එහෙම.කරැණාකරලා දන්න කෙනෙක් උදව්කරන්න.

    මේ ගැන නොදන්න අය බම්ප් එකකින්වත් උදව් කරන්න කාරැණික වෙන්න.:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    සැටලයිට් එකක් උඹට තනියෙන් හදන්න පුලුවන්ද. උඹ අහන්නෙ සැටලයිට් ඩිශ් ඇන්ටෙනා ගැනනේ?:D
     
    Dec 16, 2011
    5
    0
    0
    satalite antenna

    hadanna wada wenna epa machan,kotuwe 1st cross street patte rawmak dapan.ku band disk ekai LNB ekai dekama ganna puluwan 2500k wath yanne ne.but reciver eka gana balapan..
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    සැටලයිට් එකක් උඹට තනියෙන් හදන්න පුලුවන්ද. උඹ අහන්නෙ සැටලයිට් ඩිශ් ඇන්ටෙනා ගැනනේ?:D

    ඔව් මචං මට ඕන සැටලයිට් ඇන්ටනා එක්ක හදාගන්න තමයි.දන්නවනම් කියපංකො මොනවම ගන්න ඕන.කොහොමද හදාගන්නෙ කියලා.කු බැන්ඩ් එක හොදයිද?නැත්නම් හොද මොකක්ද කියලා. :D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මමත් හදන්ඩ ඔනේ කරන බඩු ටික නමි දන්නව,ඒත් ඒවා සෙටි කරාම වැඩ කරයිස කියන අවුල තියෙනව :rolleyes::rolleyes:
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    ku band lnbf 650/= , 90cm offset ku dish 2800/=, free to air receiver 3200/=

    try pettah 1st cross street cinta,

    but you cant watch hbo,star movies etc.......but you get dish tv package or videocon,tatasky... receiver (cheaper than dialog package but not in sri lanken channels )

    mama mulin dunna link walata sat eka focus karala HBO balanna barida?
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    ku band lnbf 650/= , 90cm offset ku dish 2800/=, free to air receiver 3200/=

    try pettah 1st cross street cinta,

    but you cant watch hbo,star movies etc.......but you get dish tv package or videocon,tatasky... receiver (cheaper than dialog package but not in sri lanken channels )

    mama mulin dunna link wala thibuna sat walata ape sat eka focus karala HBO balanna barida?