TV Series බලන උන් වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,408
    75,073
    113
    උඹල series binge watch කරනවද? එහෙම කරද්දි හිතෙන්නෙ නැද්ද කතාවේ රස යනවා කියලා?

    මම ලඟදි yellowstone බලන්න ගත්තා, සීසන් 5 අතරම මග නවත්තලා the day of the jackal බලන්න ගත්තා, බලලා ඉවර කලේ ඊයේ. ඒත් දැන් yellowstone ආයි බලන්න කම්මැලි වගේ.

    උඹලටත් ඔය වගේ අත්දැකීම් තියෙනවද?
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,650
    30,855
    113
    අපායෙ දොරකඩ
    උඹල series binge watch කරනවද? එහෙම කරද්දි හිතෙන්නෙ නැද්ද කතාවේ රස යනවා කියලා?

    මම ලඟදි yellowstone බලන්න ගත්තා, සීසන් 5 අතරම මග නවත්තලා the day of the jackal බලන්න ගත්තා, බලලා ඉවර කලේ ඊයේ. ඒත් දැන් yellowstone ආයි බලන්න කම්මැලි වගේ.

    උඹලටත් ඔය වගේ අත්දැකීම් තියෙනවද?

    I prefer binge-watching, but there are several shows I’ve started and haven’t finished after a few seasons because I got distracted by other shows, continuously postponing them to watch just one or two more series.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,073
    113
    I prefer binge-watching, but there are several shows I’ve started and haven’t finished after a few seasons because I got distracted by other shows, continuously postponing them to watch just one or two more series.
    Same here, in my pipeline I have
    1. Billions - final season
    2. Rookie - last 2 seasons
    3. Yellow stone - final few episodes
    4. Tulsa King - final few episodes
    5. Modern Family - couldn't get past the first season
     
    • Like
    Reactions: Reincarnator

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    ඔව් බන් මම බෙටෙර් කෝල් සෝල් බලන්න පටන් ගත්තෙ ඒක ටී වී එකේ පටන් ගත්ත කාලෙ. ඒ කියන්නෙ දැන් අවුරුදු බර ගානකට කලින්. තව බලලා ඉවර කරන්න බැරි වුනා. හැබැයි දැන් අය බලන්න හිතෙන් නැහැ