TV Series හොඳම එව්වා..

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    last ship :yes:

    FgXezTBzcF-dbNJXiuPGrk2iqZ9P-Ipcp_UBeuieN_xgmhng3bdPcdR1GxLn9Q72zgRHVXT4KsGJjtaqIkW3Hym_3EmYuPmKC9tTc3AZLuzOzWwv-e750TWsRSgkQnxbEBvVvHtraye5vzXzcSjcPRInagvYa-TlvcUerdr-LjB5DLRGtH7GTo2qsCNe8LpNIqfGrGYUR0V8Z7HNzz6hUNNU0f4kvNfuDlPicSg

    එක හුස්මට බලපු එකක් තමයි.. දෙවැනි වතාවටත් බලන්න පටන් ගත්ත.. අලුත් එව්වා සෙට්වුන නිසා දෙවැනි පාර බැලිල්ල නැවතුනා.. කැප්ටන් චාන්ඩ්ලර් ඇතුළු කෘ එක රුපවාහිනිය ඇතුලේ පට්ට තාත්විකයි...:love::love::love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    MV5BMjA4MzU5NzQxNV5BMl5BanBnXkFtZTgwOTg3MDA5NzM@._V1_.jpg


    Fleabag

    පට්ට comedyයක්, මේකේ written skill next level, ගොඩක් අය මේක බලලා නැතිව ඇති.. :love::love:

    ස්තුතියි ටිප් එකට... හොයාගෙන බලන්න ඕන..:love::love::love:
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    The boys

    MV5BMjdjOTliZTQtM2FhNS00Mjk3LWJiOTgtMWJlMTg4MDgyNzc1XkEyXkFqcGdeQXVyODk4OTc3MTY@._V1_.jpg


    https://m.media-amazon.com/images/M/MV5BMjdjOTliZTQtM2FhNS00Mjk3LWJiOTgtMWJlMTg4MDgyNzc1XkEyXkFqcGdeQXVyODk4OTc3MTY@._V1_.jpg

    netflixලා super hero tv shows පට්ට බොක කරපු කාලෙක,super hero tv shows මිනිස්සුන්ට පෙන්නන්න බැරි කාලෙක,script එක comic එකේ තියෙන විදියටත් වඩා පහලින් ඔහේ හදන්න ඕනවට හදන කාලෙක, super heroes ලගේ වෙනත්ම පැත්තක් පෙන්නලා දෙන සුපිරිම tv show එකක් මේක. :love:

    සුපිරි වීරයන් බොහෝ විට ජනප්‍රිය පුද්ගලයන් මෙන් ජනප්‍රියය, politicians යන් තරම් බලවත්ය, සමහර විට දෙවිවරුන් ලෙසද ගෞරවයට පාත්‍ර වේ. නමුත් ඒ ඔවුන් තම බලය යහපත සඳහා යොදා ගන්නා විට ය. වීරයන් රළු ලෙස හැසිරී ඔවුන්ගේ බලතල අනිසි ලෙස භාවිතා කිරීමට පටන් ගත් විට කුමක් සිදුවේද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Westworld
    851cadef-11a8-4a18-99a8-d7e38028b04c_1.dace915bc80caecb84fe26985155db28.jpeg



    One of the best Sci Fi Series I've seen in a long time.



    Watchmen

    DmnCvXTW0AEgLYt.jpg



    Not as good as the original comic but a very good series.


    The Boys
    the-boys-poster-horizontal.jpg

    Another great show based on superhero comics. This one has a much more realistic look at a society where super powered people exists.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Westworld
    851cadef-11a8-4a18-99a8-d7e38028b04c_1.dace915bc80caecb84fe26985155db28.jpeg



    One of the best Sci Fi Series I've seen in a long time.



    Watchmen

    DmnCvXTW0AEgLYt.jpg



    Not as good as the original comic but a very good series.


    The Boys
    the-boys-poster-horizontal.jpg

    Another great show based on superhero comics. This one has a much more realistic look at a society where super powered people exists.

    ස්තුතියි.....:love::love::love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඊයේ පෙරේදා බලපු හොඳම එකක්.. අලුත් සීසන් එක ගිය ඉරිදා පටන් ගත්ත.. බ්‍රේකින් බෑඩ් වගේ නැගලා යාවි කියලා හිතෙනවා..

    Good Girls

    maxresdefault-1-12-1024x576.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    භෞතික සම්පත් සියල්ලම අහිමි වෙලා ජීවිතය පමණක් රැකගැනීමට සිද්ද උනාම මිනිස්සු එකමුතුව ජීවිත වෙනුවෙන් සටන් වදින ආකාරයත්, ජීවිත තර්ජනය අවසන්වූ වහා මිනිසුන් බලය වෙනුවෙන් සටන් වදින ආකාරයත් ඉතාමත් අපුරුවට පෙන්වමින් සිටිනවා... මුල් සීසන්ස් තරම් අවසාන කීපය එක්සයිටින් නැතත් මේ වෙනකල් මිනිස්සුන්ට දෙන පණිවිඩේ අනර්ඝයි... ඊළඟ සීසන් එක එනකල් නොඉවසිල්ලෙන්...

    The Walking Dead

    The_Walking_Dead_Original_Soundtrack%2C_Vol._1_cover_artwork.jpg
     
    Last edited:
    • Like
    Reactions: silent one

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    See (TV Series 2019– )
    Money Heist (TV Series 2017– ) ;) Season Finale April 3, 2020
    The Last Ship (TV Series 2014–2018)
    Lost (TV series)
    Dark (TV Series 2017– ) ;) Season Finale June 27, 2020