TV Series හොඳම එව්වා..

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාලෙක ඉඳන් TV සීරීස් බලන නිසා හැමදෙනාගේම ප්‍රයෝජනය පිණිස බලපු හොඳම එව්වා ටික ගැන ත්‍රෙඩ් එකක් දාන්නයි කියලයි හිතුවේ. ටීවී සීරීස් බලන උදවිය අපි බලපු ශෝස් අප්ලෝර්ඩ් කරමු ටීවී ශෝස් බලන අයගේ සුභසිද්ධිය උදෙසා..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    "වෝල්ටර් වයිට්" වෙනම කියවාගතයුතු චරිතයක්.. රූපවාහිනිය ඇතුලේ මැවුන චරිතයක් උනත් වෝල්ටර් වයිට් සදා අමරණීයයි කියලයි මගේ අදහස...



    Breaking Bad..


    Breaking-Bad-Movie-Characters.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඊයේ පෙරේදා වහ වැටිලා බලපු සයිකොලොජිකල් ත්‍රිලර් එකක්.. ෆ්‍රෙඩී හයිමෝර් නිරුපනය කරන නොර්මන් බේට්ස්ගේ චරිතය කවදාවත් අමතක වෙන එකක් නෑ.. ඊට දෙවැනි නෑ වේරා ෆෙමින්ගා නිරූපණය කරන නොර්මා බේට්ස්ගේ චරිතය.. සියලූම චරිත ඉතාමත් ආකර්ශනීයයි.. කථා සාරාංශය ඉතාමත් සිත්ගන්නාසුලුයි..

    Bates Motel

    BatesMotelTitle.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකත් එක හුස්මට බලලා ඉවර කරපු එකක්.. ඈන් අනාත දරුවෙක්.. ඒත් හරිම දක්ෂයි... L.M. මොන්ට්ගොමරි කියන ලේඛිකාව විසින් රචිත "Anne of Green Gables." කියන කෘතිය ඇසුරු කරගෙන හදපු කතා මාලාවක්.. කොයිතරම් හිත ඇදී ගියාද කියනවානම් පොත් සෙට් එකත් සල්ලිවලටම ගත්ත..

    Ann with an e

    Screen-Shot-2020-01-28-at-11.06.18-AM.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,419
    1
    59,837
    113
    Mother Earth
    Prison Break-

    මට නම් සීසන් 1,2 වෙනකම් කතාව නියම සුපිරියක් වුණත් සීසන් 3,4,5 වෙනකොට කතාව එපා වුණා. බොරු වැඩියි කියල හිතුණා. ඒත් කතාව සීසන් ටික සේරම බැලුවා. #2020 දි මේකෙ සීසන් 6 release වෙන්න නියමිතයි.:yes:

     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Prison Break-

    මට නම් සීසන් 1,2 වෙනකම් කතාව නියම සුපිරියක් වුණත් සීසන් 3,4,5 වෙනකොට කතාව එපා වුණා. බොරු වැඩියි කියල හිතුණා. ඒත් කතාව සීසන් ටික සේරම බැලුවා. #2020 දි මේකෙ සීසන් 6 release වෙන්න නියමිතයි.:yes:


    මමනම් 1,2,3,4, ම දෙපාරක් විතර බැලුව.. සීසන් 5 වලින් නම් ප්‍රිසන් බ්‍රේක් එපා උනා.. ඒ නිසා සීසන් 6 එනවා කිව්වට ඒ තරම් එක්සයිට්මන්ට් එකක් නෑ.. හැබැයි 1-4 නම් අවුලක් නැතුව බැලුවා..
     
    • Like
    Reactions: PHBhagya

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකට කොය්තරම් ඇබ්බැහිවුනාද කියනවානම් ජැක් බවර් ගෙදර සාමාජිකයෙක් ගානටම වැටුනා කියමුකෝ..

    24

    24-tv-show.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔහොම දානං එපා මචං ලිස්ට් එකක් හදල දාපං ඔහොම දැම්මම ත්‍රෙඩ් එකට එන්න හිතෙන්නේ නැහැනේ :dull:

    ලිස්ට් එකක් හදලා දාන්න වෙනම වෙලාවක් අරං කලපනා කරන්න වෙනවා බ්‍රදර්.. මතක් වෙන වෙලාවට මතකයට එන එව්වා තමා දාන්න වෙන්නේ.. අපහසුතාවයට කණගාටුයි..
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    search


    Game of thrones

    වෙස්ටරෝස්ගේ මිථ්‍යා භූමිය පාලනය කර ගැනීම සඳහා උදාර පවුල් නවයක් එකිනෙකාට විරුද්ධව යුද්ධ කරති. මේ අතර, සහස්‍ර ගණනාවකට පසු බලවේගයක් ඉහළ යන අතර ජීවමාන මිනිසුන්ගේ පැවැත්මට තර්ජනය කරයි.

    මේකට ගහන්න එකක් ආයෙත් කාලෙකින් එන්නේ නැහැ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කැරී මැඩිසන්ගේ චරිතය විශිෂ්ඨයි.. කතාවේ ගලායාම සිත්ගන්නාසුලුයි.. අවසාන සීසන් එක ගිය සතියේ පටන් ගත්ත.. කොටස් දෙකක් බැලුව කලින් වගේමයි ඉතාමයි අනර්ඝයි..

    Homeland

    HomelandS1DVD.jpg
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    search


    Game of thrones

    වෙස්ටරෝස්ගේ මිථ්‍යා භූමිය පාලනය කර ගැනීම සඳහා උදාර පවුල් නවයක් එකිනෙකාට විරුද්ධව යුද්ධ කරති. මේ අතර, සහස්‍ර ගණනාවකට පසු බලවේගයක් ඉහළ යන අතර ජීවමාන මිනිසුන්ගේ පැවැත්මට තර්ජනය කරයි.

    මේකට ගහන්න එකක් ආයෙත් කාලෙකින් එන්නේ නැහැ

    මට තාමත් මේක බලන්න බැරිවුණා.. මට තියෙන්නේ Netflix සහ Hulu පමණයි. ඒ දෙකේම මේක නෑ.. මේ දවස් ටිකේ දෙකතුනක් බලාගෙන යනවා.. ඊට පස්සේ මේක බලන්න විදිහක් හොයාගන්න ඕන.. ස්තුතියි මතක් කරාට..:love::love::love:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    1 . Band of Brothers
    2. House
    3. Dextor
    4. Mentalist
    5.Last ship
    6.


    thawa tiyenawa mathak unama dannam
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    මමනම් 1,2,3,4, ම දෙපාරක් විතර බැලුව.. සීසන් 5 වලින් නම් ප්‍රිසන් බ්‍රේක් එපා උනා.. ඒ නිසා සීසන් 6 එනවා කිව්වට ඒ තරම් එක්සයිට්මන්ට් එකක් නෑ.. හැබැයි 1-4 නම් අවුලක් නැතුව බැලුවා..


    :yes: same here. later it became unrealistic. anyway it is a great series
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    MV5BMjA4MzU5NzQxNV5BMl5BanBnXkFtZTgwOTg3MDA5NzM@._V1_.jpg


    Fleabag

    පට්ට comedyයක්, මේකේ written skill next level, ගොඩක් අය මේක බලලා නැතිව ඇති.. :love::love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකත් ලස්සනයි... දෙවැනි සීසන් එක එනකල් බලාගෙන ඉන්නේ.. අප්‍රියෙල් මාසේ එනවා කියලයි කියන්නේ... ලස්සන ආදර කතාවක්.. සීසන් හතරක් පහක්වත් දුවයි කියල තමයි හිතෙන්නේ .. :love::love::love:


    Virgin River

    Virgin_River_%28TV_series%29_Title_Card.jpg