TV Series හොඳම එව්වා..

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    Lucifer%2C_title.jpg


    imdb
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    "වෝල්ටර් වයිට්" වෙනම කියවාගතයුතු චරිතයක්.. රූපවාහිනිය ඇතුලේ මැවුන චරිතයක් උනත් වෝල්ටර් වයිට් සදා අමරණීයයි කියලයි මගේ අදහස...



    Breaking Bad..


    Breaking-Bad-Movie-Characters.jpg


    :love::love::love:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    Kawruth dala nathi, balala na kiyala hithena ewa tikak dannam

    Broadchurch - 2013
    Trapped - 2015 (meka Iceland wala hadapu kathawak)
    Glitch - 2015 (Australian)
    Alcatraz -
    Under the Dome - 2013
    The Strain - 2014
    Orange is the new black
    Sherlock
    Elementary
    The Blacklist
    Forever
    Psych
    Mary kills people
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Tyrant

    මේ සීරීස් එක හැදිලා තියෙන්නේ මැදපෙරදිග රටක් පාදක කරගෙන උනාට මේක ඇතුලේ නිර්මාණය වෙන කතාව ලංකාවේ මෑත කාලීන දේශපානයට බොහොමත්ම සමානයි... සීසන්ස් තුනක් ගිහින් තියෙන්නේ..


    TyrantSeason2.jpg

    මේකෙ සීසන් 3 direct link එකක් හරි seed තියන ටොරන්ට් එකක් හරි හොයල දෙන්නකො පුලිවන් නම්.. එකක වත් සීඩස්ල නෑ :(
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Tyrant season 2 ගන්ම ලින්ක් එකක් සොයා දෙන්න පින්වතෙක්