TW එකක් ගන්ඩ ආසයි මචන්ලා

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    TW එකක් ගන්ඩ ආසයි මචන්ලා

    2012-Yamaha-TW200d-small.jpg

    මචන් මට TW මේනියාවක් ඇවිත්...
    මචන් TW නැද්ද බන් 150,000 කට වගේ ගන්ඩ :no: ,මම නෙට් එකේ බැලුවා හැම මගුලම 250,000 න් උඩනේ බන්, :growl: :( මට 150,000 කට වගේ ගන්ඩ හොඳ ලුක් එකක් තියෙන බයික් එකක් කියප්න්කෝ... :D :rolleyes: :confused: ටිකක් Sport look එක තියෙන :love: :love: :love: :love: :love: :dull:
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,191
    1,625
    113
    මම බෙනා;17990508 said:

    kurunagala thiyanwa ban unregister kali muttu badu. gihin balapan. 150 vithara set unoth matath kiyapan. matath athal ekak thiyanwa TW. :rolleyes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,191
    1,625
    113
    මම බෙනා;17990577 said:
    Hey hey ela ela :baffled: :rofl:

    TW eke modified parawal dapu bike thiyanwa ban samahara bike hena kotai podi wage. samahara ewa thiyanwa thadi size.

    dan meka hena podi ne ban. 200 / 220 kiyala dekak thiyanwa kiyala dannwa wenasa therenne nane. :baffled:

    6eea3b50-bdb1-4f91-8e77-90d4eca2dbb4.jpg
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    6eea3b50-bdb1-4f91-8e77-90d4eca2dbb4.jpg

    kageda ban me tw 200 eka? :rolleyes: :baffled: , meka kota.:dull:

    ganawanm 225 cc disk model ekak balapan 1.5 dila hoda tw ganna bahane ban.:rolleyes: 3k set karaganin.
     
    Last edited: