TW එකක් ගන්ඩ ආසයි මචන්ලා
මචන් මට TW මේනියාවක් ඇවිත්...
මචන් TW නැද්ද බන් 150,000 කට වගේ ගන්ඩ
,මම නෙට් එකේ බැලුවා හැම මගුලම 250,000 න් උඩනේ බන්,
මට 150,000 කට වගේ ගන්ඩ හොඳ ලුක් එකක් තියෙන බයික් එකක් කියප්න්කෝ...
ටිකක් Sport look එක තියෙන

Last edited:

meke podi 