u ටර්න් එකක් ගැහුවා මහරගම

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    u ටර්න් එකක් ගැහුවා මහරගම

    ඊයෙ මහරගම ඇමිටියට ගියා පොඩි වැඩකට. ඇමිටිය ඉස්සරහින් යූ ටර්න් එකක් ගහලා දැම්ම හෝමාගම පැත්තට. බෝගහ ලග ඉදල පොලිසියෙ මාමි කෙනෙක් අත දැම්මනේ බන්....:rolleyes::rolleyes: අයියෝ සල්ලි.:baffled: මොනා කරන්නද ලයිෂන් එක අරං ලියන්න හදනවා.... මමත් සකන්ඩ් උනේ නැහැ වැරැද්ද මොකක්ද කියල ඇහුවම කිව්වා සීන් එක. වැරැද්දක් කියල මමත් දන්නවා ඒත බන් ඇමිටිය ඉස්සරහින් පාරට දාන වාහන හැම එකක්ම කෙලින්ම පාරට දානව. වත්තෙ ගෙදර හන්දියට යන්නෙ නැහැ බන් ඕක හරවන්න. මන් පොලිස් මාමිගෙන් ඇහුවා ඇයි එ් අය අල්ලන්නෙ නැත්තෙ කියලා. මාමි කියනවා අපි පුතා අපිට යන වාහන පස්සෙන් එලවලා අල්ලන්න බැහැ නේ. අපි ලගට එන වාහන විතරයි අල්ලන්නේ. මම මුකුත් නොකියම දඩ කොලේ අරන් පෝස්ට් ඔෆිස් එකට ගිහිං ගෙවල ඇවිත් ලයිෂන් එක ගත්තා... මාමි අහනවා පුතා දැන්වත් පාඩමක් ඉගෙන ගත්තද. මන් කිව්වා ඔව් කියලා. මොකක්ද කියලා ඇහුවම මන් කිව්වා. පොලිසියෙන් අල්ලන්නේ ලගට එන වැරදි කාරයෝ විතරයි. වැරදි කාරයෝ පස්සෙන් පන්නලා අල්ලන්නේ නැහැ කියලා........
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇට් ලීස්ට් උබට පුතා කියලා කතා කලා..

    බොහොමයක් උන්ට කොහෙද හුත්තො යන්නේ? තොගේ කට වැඩියි කැරියා, කුඩු පැකට් එකක් දාලා දානවා ඇතුලට..
     
    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඇට් ලීස්ට් උබට පුතා කියලා කතා කලා..

    බොහොමයක් උන්ට කොහෙද හුත්තො යන්නේ? තොගේ කට වැඩියි කැරියා, කුඩු පැකට් එකක් දාලා දානවා ඇතුලට..

    හැබැයි ඌ ඒම නම් කතා කලේ නැහැ. කතා කල විදියට නම් හොද බුවෙක්. ටිකක් ඇඩුවනම් දඩ නොකා එන්නත් තිබුනා. රැ 500ට මොකටද බන් අඩන්නේ....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හැබැයි ඌ ඒම නම් කතා කලේ නැහැ. කතා කල විදියට නම් හොද බුවෙක්. ටිකක් ඇඩුවනම් දඩ නොකා එන්නත් තිබුනා. රැ 500ට මොකටද බන් අඩන්නේ....
    උබ කරපු දේ හරි.. මොකටද නිකන් කිච වෙන්නේ, දඩ කොලේ ගෙව්වම අහවරයි ඔකුන්ට පුදනවට වඩා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,979
    1,237
    113
    නුවර
    උබ දෙන්න පුළුවන් සුපිරිම ටෝක් එක දීල තියෙන්නේ. :rofl:
    ඌ වෙන මොකුත් කිව්වේ නැද්ද?
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    පොලිසියෙන් අල්ලන්නේ ලගට එන වැරදි කාරයෝ විතරයි. වැරදි කාරයෝ පස්සෙන් පන්නලා අල්ලන්නේ නැහැ කියලා........:yes:
     
    ඊයෙ මහරගම ඇමිටියට ගියා පොඩි වැඩකට. ඇමිටිය ඉස්සරහින් යූ ටර්න් එකක් ගහලා දැම්ම හෝමාගම පැත්තට. බෝගහ ලග ඉදල පොලිසියෙ මාමි කෙනෙක් අත දැම්මනේ බන්....:rolleyes::rolleyes: අයියෝ සල්ලි.:baffled: මොනා කරන්නද ලයිෂන් එක අරං ලියන්න හදනවා.... මමත් සකන්ඩ් උනේ නැහැ වැරැද්ද මොකක්ද කියල ඇහුවම කිව්වා සීන් එක. වැරැද්දක් කියල මමත් දන්නවා ඒත බන් ඇමිටිය ඉස්සරහින් පාරට දාන වාහන හැම එකක්ම කෙලින්ම පාරට දානව. වත්තෙ ගෙදර හන්දියට යන්නෙ නැහැ බන් ඕක හරවන්න. මන් පොලිස් මාමිගෙන් ඇහුවා ඇයි එ් අය අල්ලන්නෙ නැත්තෙ කියලා. මාමි කියනවා අපි පුතා අපිට යන වාහන පස්සෙන් එලවලා අල්ලන්න බැහැ නේ. අපි ලගට එන වාහන විතරයි අල්ලන්නේ. මම මුකුත් නොකියම දඩ කොලේ අරන් පෝස්ට් ඔෆිස් එකට ගිහිං ගෙවල ඇවිත් ලයිෂන් එක ගත්තා... මාමි අහනවා පුතා දැන්වත් පාඩමක් ඉගෙන ගත්තද. මන් කිව්වා ඔව් කියලා. මොකක්ද කියලා ඇහුවම මන් කිව්වා. පොලිසියෙන් අල්ලන්නේ ලගට එන වැරදි කාරයෝ විතරයි. වැරදි කාරයෝ පස්සෙන් පන්නලා අල්ලන්නේ නැහැ කියලා........

    පවු උට්ටෝ
    ඔහොම පොලිස් මාමිලා හොයා ගන්න නෑ බන්
    උබට පුටා කිව්වා නේ
    ඒ ඇති
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    sadaranai ban uba oya kiyana widiyata U turn newi okata kiyanne uba ara amity eka parking eka road eke (alhena road ) right side ekata dala thiyenna ( mama hithana widiyata ) ithin machoo uba dala aththe patta free welawaka , ara police karaya kiwwa kathawa nam waradi ithin , uba ehema kiwwa nam hoda wadee okata !
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මොකක්ද කියලා ඇහුවම මන් කිව්වා. පොලිසියෙන් අල්ලන්නේ ලගට එන වැරදි කාරයෝ විතරයි. වැරදි කාරයෝ පස්සෙන් පන්නලා අල්ලන්නේ නැහැ කියලා........
    පට්ට කතාව.පුදුමයි උඹව යහතින් එව්වා.දැන් චීත්ත/සාරි වලට විතරයිනෙ නීතිය නැමෙන්නෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    පට්ට කතාව.පුදුමයි උඹව යහතින් එව්වා.දැන් චීත්ත/සාරි වලට විතරයිනෙ නීතිය නැමෙන්නෙ

    Ai u muuta gahannada :P baya nowee kelin idapan okunta ban :P
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඊයෙ මහරගම ඇමිටියට ගියා පොඩි වැඩකට. ඇමිටිය ඉස්සරහින් යූ ටර්න් එකක් ගහලා දැම්ම හෝමාගම පැත්තට. බෝගහ ලග ඉදල පොලිසියෙ මාමි කෙනෙක් අත දැම්මනේ බන්....:rolleyes::rolleyes: අයියෝ සල්ලි.:baffled: මොනා කරන්නද ලයිෂන් එක අරං ලියන්න හදනවා.... මමත් සකන්ඩ් උනේ නැහැ වැරැද්ද මොකක්ද කියල ඇහුවම කිව්වා සීන් එක. වැරැද්දක් කියල මමත් දන්නවා ඒත බන් ඇමිටිය ඉස්සරහින් පාරට දාන වාහන හැම එකක්ම කෙලින්ම පාරට දානව. වත්තෙ ගෙදර හන්දියට යන්නෙ නැහැ බන් ඕක හරවන්න. මන් පොලිස් මාමිගෙන් ඇහුවා ඇයි එ් අය අල්ලන්නෙ නැත්තෙ කියලා. මාමි කියනවා අපි පුතා අපිට යන වාහන පස්සෙන් එලවලා අල්ලන්න බැහැ නේ. අපි ලගට එන වාහන විතරයි අල්ලන්නේ. මම මුකුත් නොකියම දඩ කොලේ අරන් පෝස්ට් ඔෆිස් එකට ගිහිං ගෙවල ඇවිත් ලයිෂන් එක ගත්තා... මාමි අහනවා පුතා දැන්වත් පාඩමක් ඉගෙන ගත්තද. මන් කිව්වා ඔව් කියලා. මොකක්ද කියලා ඇහුවම මන් කිව්වා. පොලිසියෙන් අල්ලන්නේ ලගට එන වැරදි කාරයෝ විතරයි. වැරදි කාරයෝ පස්සෙන් පන්නලා අල්ලන්නේ නැහැ කියලා........

    මට මේක දැක්කම මේ කතාව නොකියා ඉන්න බැරි නිසා මේ කියන්නේ හැමෝමටම දැනගන්නත් එක්ක මචන් උඹට වගේම.

    මගේ යාලුවෙකුට ඊයේ පෙරේදා හරි වැඩක් වුනා.
    වැඩි විස්තර දාන්න ඕන නැහැ කෙටියෙන් කියන්නම්.
    කෙල්ලෙක් ගේ කෙස් එකක්. කලින් කොල්ලා දාලා ගිහින් අවුරුද්දක් වගේ වෙනවා.
    මගේ යාළුවා ඒකි එක්ක යාලු වෙනවා කියලා දන ගත්තම අරු ගෙදරටම අපහු ඇවිල්ල කෙල්ලට පිහියක් දික් කරලා ඒකිගේ phone එක පොලවේ ගහලා. කනටත් ගහලා.
    ඌ ගමේ නිකමෙක්. කලින් ආමි එකේ ඔෆිසර් කෙනෙක් විදිහට ඉඳලා (එහෙමයි කියන්නේ) කවුරුද්ත් අදටත් නොදන්නා හේතුවකට අවුරුදු 2-3 කට පස්සේ ගෙදරට වෙලා ඉන්න එකෙක්.
    ඌ කියනවා කෙල්ලට වෙන කිසි එකෙක් ව බදින්න දෙන්නේ නෑලු.
    එතකං ඌ මෙකි ගැන බලන්නෙත් නෑ. හොයන්නෙත් නෑ. බන්දින්නේත් නෑ.
    ඌ මහන වෙන්න යනවලු. මෙකි හැමදාම තනියෙන් ඉන්න ඕනේ ලු! (මානසික රෝගියෙක් වගේ! :rofl: :rofl:)
    ලොකු කතාවක් ඕක. දැනට ඔය ඇති. :rofl: :D :D
    ඉතින් සිද්දිය,
    මගේ යාළුවා ඔය වලිය යන වෙලාවේ පොලිසියට ගිහින් පැමිණිලි කරන්න.

    පොලිසියෙන් කියලා,

    අපිට එහෙම එන්න බෑ.
    ඔයා නෙවේ පැමිණිල්ල කරන්න ඕන ඒ ගෙදර කෙනෙක්. (ගෙදර ඒ වෙලාවේ හමොම් අරුට බයේ ඉන්න වෙලාව.)
    ඔයාට පුතා මේකට සම්බන්ද වෙන්න බෑ.
    ඕන නං 119 ගහලා කියන්න එච්චරයි මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා.
    මගේ යාළුවා 119 ගැහුවට ඒක මොකෙක් වත් answer කරලා නෑ.

    ඔන්න රටේ නිතිය.!
    මොකෙක් හරි එකෙක් මැරෙන්න යනවා කියලා හරි පැමිණිල්ලක් කලොත් ඒ මැරෙන්න යන එකාම පැමිණිල්ල පොලිසියට ඇවිල්ලා කරන්න ඕන.
    නැත්තන් උන් එන්නේ නෑ!
    ආ කියන්න බැරි උනා. පොලිසිය තියෙන්නේ ඔය වලිය ගිය කෙල්ලගේ ගෙදරට 100m වගේ දුරෙන්!

    අපේ ප්‍රශ්න අපිටම විසන්දගන්නයි ඉස්සරහට වෙන්නේ... :yes: :yes:
     
    Last edited:

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    :) sira katawa ban.
    matat dawasak oya wage seeen 1 1 una. ai anik aya allanne nette kiyala ahapuwama police mama kiyanwa ayawa dekke na lu. mama hitin uge hath muth paramparawama sihi karala awa. :(
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් ඕනෑම පොලිස් කාරයෙක් මහත්මය කියලා කතා කරන්නේ. නැත්නම් අපිට සර් කියනවා. එහෙමත් නැත්නම් මැඩම් කියනවා ගැහැණු කෙනෙක්ට නම්.

    මම දන්නේ නැහැ බයික් 3 වීලර් වලට කොහොමද කතා කරන්නේ කියලා.