u ටර්න් එකක් ගැහුවා මහරගම
ඊයෙ මහරගම ඇමිටියට ගියා පොඩි වැඩකට. ඇමිටිය ඉස්සරහින් යූ ටර්න් එකක් ගහලා දැම්ම හෝමාගම පැත්තට. බෝගහ ලග ඉදල පොලිසියෙ මාමි කෙනෙක් අත දැම්මනේ බන්....
අයියෝ සල්ලි.
මොනා කරන්නද ලයිෂන් එක අරං ලියන්න හදනවා.... මමත් සකන්ඩ් උනේ නැහැ වැරැද්ද මොකක්ද කියල ඇහුවම කිව්වා සීන් එක. වැරැද්දක් කියල මමත් දන්නවා ඒත බන් ඇමිටිය ඉස්සරහින් පාරට දාන වාහන හැම එකක්ම කෙලින්ම පාරට දානව. වත්තෙ ගෙදර හන්දියට යන්නෙ නැහැ බන් ඕක හරවන්න. මන් පොලිස් මාමිගෙන් ඇහුවා ඇයි එ් අය අල්ලන්නෙ නැත්තෙ කියලා. මාමි කියනවා අපි පුතා අපිට යන වාහන පස්සෙන් එලවලා අල්ලන්න බැහැ නේ. අපි ලගට එන වාහන විතරයි අල්ලන්නේ. මම මුකුත් නොකියම දඩ කොලේ අරන් පෝස්ට් ඔෆිස් එකට ගිහිං ගෙවල ඇවිත් ලයිෂන් එක ගත්තා... මාමි අහනවා පුතා දැන්වත් පාඩමක් ඉගෙන ගත්තද. මන් කිව්වා ඔව් කියලා. මොකක්ද කියලා ඇහුවම මන් කිව්වා. පොලිසියෙන් අල්ලන්නේ ලගට එන වැරදි කාරයෝ විතරයි. වැරදි කාරයෝ පස්සෙන් පන්නලා අල්ලන්නේ නැහැ කියලා........

baya nowee kelin idapan okunta ban
sira katawa ban.