Ubalage wifelath mehemada?

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    බැන්දනම් විදවපිය!ඕවා පෙර කර පව්!ඔහොමවත් ටික ටික ගෙවපන්!

    :lol: Epic reply ban
    to op
    Uba kamathi ewa uba hada gena kaapan ban dawasak enava wife ta uyanna beri wena edata eya kemathi dewalma ahala hadala diyan ban ethakota tokka wadinava auto :)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇයි උබලයි අම්ම උබලගෙ තාත්තට එහෙම කැමති කෑම හදල දෙන්නැද්ද බන්? :nerd:

    අම්ම විතරක් හදනවා කියල නෑ .. අපේ දෙන්නටම උයන්න පුළුවන් හොදට .. දෙන්නම තමා උයන්නේ ..

    ඒ දෙන්න කැමති කෑම නෙමේ අපි කැමති කෑම තමා හැදුවේ .. අපි ඉන්නකොට නං .. සමහර විට අපි ඉන්න කලින් ඒ ගොල්ලෝ කැමති ඒවා හදාගෙන කන්න ඇති ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    උබත් කඩෙන් කාපන්. කන්න ඕනේ නම් උයාගෙන කාපිය කියපන්කො.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    බැදපු අලුත නිසා ඔහොම වෙයි. දෙන්නා කතා කරලා සාමදානෙන් විසද ගන්න බලපන් රන්ඩු සරුවල් වෙන්නේ නැතුව. ප්‍රධානම දේ දෙන්නා අතර තවම අවභෝදයක් නෑ වගේ. ලව් කරලද බැන්දේ? දෙන්නම හොදට කතාබස් කරලා දෙන්නට දෙන්නා අදුර ගනින්. ඊට පස්සේ ඕවා හරි යයි. දෙය්යනේ කියලා මගේ වයිපරේ නම් එහෙම නෑ මචන්. කියන ඕනම දෙයක් හදලා දෙනවා. මොන දේ අපි කරත් දෙන්නම හොදට කතා බස් කරලා තමයි තීරණය කරලා කරන්නේ. මෙච්චර කාලයක් රණ්ඩු වෙලා ගහ මරාගෙන නෑ මචන්.. ඒ දෙන්නා අතර තියෙන අවභෝදය නිසා. මම ඩ්‍රින්ක් එකක් ගන්න වෙලාවට බයිට් එක හදලා දෙන්නේ, මම බීලා ඉවර වෙනකල් ලගට වෙලා ඉන්නේ මගේ වයිපරේ තමයි.. ඒ අතින් මම වාසනාවන්තයි මචෝ :)
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    බැදපු අලුත නිසා ඔහොම වෙයි. දෙන්නා කතා කරලා සාමදානෙන් විසද ගන්න බලපන් රන්ඩු සරුවල් වෙන්නේ නැතුව. ප්‍රධානම දේ දෙන්නා අතර තවම අවභෝදයක් නෑ වගේ. ලව් කරලද බැන්දේ? දෙන්නම හොදට කතාබස් කරලා දෙන්නට දෙන්නා අදුර ගනින්. ඊට පස්සේ ඕවා හරි යයි. දෙය්යනේ කියලා මගේ වයිපරේ නම් එහෙම නෑ මචන්. කියන ඕනම දෙයක් හදලා දෙනවා. මොන දේ අපි කරත් දෙන්නම හොදට කතා බස් කරලා තමයි තීරණය කරලා කරන්නේ. මෙච්චර කාලයක් රණ්ඩු වෙලා ගහ මරාගෙන නෑ මචන්.. ඒ දෙන්නා අතර තියෙන අවභෝදය නිසා. මම ඩ්‍රින්ක් එකක් ගන්න වෙලාවට බයිට් එක හදලා දෙන්නේ, මම බීලා ඉවර වෙනකල් ලගට වෙලා ඉන්නේ මගේ වයිපරේ තමයි.. ඒ අතින් මම ආසනාවන්තයි මචෝ :)

    ඕව දාන්න එපා බන් මානසිකව වැටෙනව බන්. :(
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    පරිප්පු වලට අකමැති මිනිස්සුත් ඉන්නවද :oo:

    කිරි හින්දලද මොකක්ද කරාම විතරයි බන් කැමති නැත්නම් නෑ. හදන්නෙම නෑ බන්. :growl:
     
    feyboy

    Member
    May 27, 2017
    89
    4
    0
    බැදපු අලුත නිසා ඔහොම වෙයි. දෙන්නා කතා කරලා සාමදානෙන් විසද ගන්න බලපන් රන්ඩු සරුවල් වෙන්නේ නැතුව. ප්‍රධානම දේ දෙන්නා අතර තවම අවභෝදයක් නෑ වගේ. ලව් කරලද බැන්දේ? දෙන්නම හොදට කතාබස් කරලා දෙන්නට දෙන්නා අදුර ගනින්. ඊට පස්සේ ඕවා හරි යයි. දෙය්යනේ කියලා මගේ වයිපරේ නම් එහෙම නෑ මචන්. කියන ඕනම දෙයක් හදලා දෙනවා. මොන දේ අපි කරත් දෙන්නම හොදට කතා බස් කරලා තමයි තීරණය කරලා කරන්නේ. මෙච්චර කාලයක් රණ්ඩු වෙලා ගහ මරාගෙන නෑ මචන්.. ඒ දෙන්නා අතර තියෙන අවභෝදය නිසා. මම ඩ්‍රින්ක් එකක් ගන්න වෙලාවට බයිට් එක හදලා දෙන්නේ, මම බීලා ඉවර වෙනකල් ලගට වෙලා ඉන්නේ මගේ වයිපරේ තමයි.. ඒ අතින් මම ආසනාවන්තයි මචෝ :)

    ai ban awasana wantha?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බැදපු අලුත නිසා ඔහොම වෙයි. දෙන්නා කතා කරලා සාමදානෙන් විසද ගන්න බලපන් රන්ඩු සරුවල් වෙන්නේ නැතුව. ප්‍රධානම දේ දෙන්නා අතර තවම අවභෝදයක් නෑ වගේ. ලව් කරලද බැන්දේ? දෙන්නම හොදට කතාබස් කරලා දෙන්නට දෙන්නා අදුර ගනින්. ඊට පස්සේ ඕවා හරි යයි. දෙය්යනේ කියලා මගේ වයිපරේ නම් එහෙම නෑ මචන්. කියන ඕනම දෙයක් හදලා දෙනවා. මොන දේ අපි කරත් දෙන්නම හොදට කතා බස් කරලා තමයි තීරණය කරලා කරන්නේ. මෙච්චර කාලයක් රණ්ඩු වෙලා ගහ මරාගෙන නෑ මචන්.. ඒ දෙන්නා අතර තියෙන අවභෝදය නිසා. මම ඩ්‍රින්ක් එකක් ගන්න වෙලාවට බයිට් එක හදලා දෙන්නේ, මම බීලා ඉවර වෙනකල් ලගට වෙලා ඉන්නේ මගේ වයිපරේ තමයි.. ඒ අතින් මම ආසනාවන්තයි මචෝ :)

    :baffled::love:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,878
    4,489
    113
    umba flexible porak ne. ohoma keregena palayan. boru kiyane one na apita nam hari yata omlet ekakwath da gane ba :lol::lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Machan gaani ubata sira love nan oya kathawa kiyanna baa. Uba kemati dewal peechan karala kataa karana eka weradiyi. Ubakelinma eikita talk karapan. Eiki kemathi deyak uba sawuttu karala kataa kaloth mokada karanne kiyala.

    Ammalage generation eke godaak suwaami bhakthiya tiyena gaanu innawa ban. Den maha amuthu huttiyo inne. Deyak pehedili karannath hari Amauri.