UCSC BIT Degree එක කරලා ඉන්නේ කවුද?

El Padrino

Active member
  • Nov 10, 2020
    52
    108
    33
    මචන් මම මගේ Field එක IT පැත්තට මාරු කරගන්න ඉන්නේ. දැනට මම රජයේ Uni එකක BSc Engineering Degree එකක් කරනවා. ඒත් ඒක IT පැත්තට Related නෑ. ගෙදර අය බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා මට Degree එක අතහරින්නත් බෑ.

    මේ වනකන් මම Coding පැත්ත Self Learning කරා. මම Web Development පැත්තට තමා ආස. දැනට Full Stack Development වෙනකන් තනියෙන් ඉගෙනගත්තා. මම Coding පැත්තට ගොඩක් Passionate නිසා & මම ටිකක් Speed Learner කෙනෙක් නිසා ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් කියලා හිතෙනවා තනියම. ඒත් බං මට පොඩි බයක් තියෙනවා මට IT පැත්තට Degree එකක් නැති නිසා මේක පස්සේ කාලෙකදි ප්‍රශ්නයක් වෙයිද කියලා.

    ඒක නිසා මම හිතුවා UCSC BIT එක කරන්න. ඇත්තටම මම දන්නේ නෑ මේකද මම වගේ තත්වෙක ඉන්න කෙනෙක්ට ගන්න තියෙන හොදම Option එක කියලා. ඒකයි මෙහෙම Thread එකක් දාලා අහන්නේ. ඒක Degree එක කරන හරි ඒක ගැන අවබෝධයක් තියෙන කවුරුහරි කියන්න පුලුවන්ද මට ඒකේ Validity එක කොහොමද කියලා, තව මම UCSC BIT Degree එක විතරක් කරොත් මගේ 1st Salary එක කීයක් විතර ගන්න පුලුවන්ද?

    ප.ලි. මචන් මගේ Career Change එක ගැන මොනවහරි Suggestions දෙන්න තියෙනවනම් ලොකු උදව්වක් කියලා හිතෙනවා. පරිස්සමින් හිටපල්ලා ගෙදරට වෙලා.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    ubage field eka mokakda mulinma kiyapan
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    dan IT field ekata enter wenna IT Degree ekakma thiyenna one naha..STEM degree one ekakin godak welawata dan enter wenna puluwan...poddak TopJobs wala illala thiyena requirements balanna..eh kohoma unath un ahana prashna walata umbata uththara denna puluwan nam aulak naha
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Karana Eka Karahan DAN Pare Inne It karayo Heta aniddata IT Degree eka Ganna O/L ail ekath Ethakota ithin Case eka
     
    • Sad
    Reactions: kevin_levin

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    IT godak un yanne software ,networking side eke , epa wenawa banz hari company ekkata join une nathnam

    management ehema nayi ne sape inne puluwan kattiya manage kara kara , salary ehemath hoda
    IT karanna epa , management certification karanna , adu tharame project management karala sapee inna puluwan
     
    • Like
    Reactions: kevin_levin