මචන් මම මගේ Field එක IT පැත්තට මාරු කරගන්න ඉන්නේ. දැනට මම රජයේ Uni එකක BSc Engineering Degree එකක් කරනවා. ඒත් ඒක IT පැත්තට Related නෑ. ගෙදර අය බලාපොරොත්තු තියාගෙන ඉන්න නිසා මට Degree එක අතහරින්නත් බෑ.
මේ වනකන් මම Coding පැත්ත Self Learning කරා. මම Web Development පැත්තට තමා ආස. දැනට Full Stack Development වෙනකන් තනියෙන් ඉගෙනගත්තා. මම Coding පැත්තට ගොඩක් Passionate නිසා & මම ටිකක් Speed Learner කෙනෙක් නිසා ගොඩක් දේවල් ඉගෙනගන්න පුලුවන් කියලා හිතෙනවා තනියම. ඒත් බං මට පොඩි බයක් තියෙනවා මට IT පැත්තට Degree එකක් නැති නිසා මේක පස්සේ කාලෙකදි ප්රශ්නයක් වෙයිද කියලා.
ඒක නිසා මම හිතුවා UCSC BIT එක කරන්න. ඇත්තටම මම දන්නේ නෑ මේකද මම වගේ තත්වෙක ඉන්න කෙනෙක්ට ගන්න තියෙන හොදම Option එක කියලා. ඒකයි මෙහෙම Thread එකක් දාලා අහන්නේ. ඒක Degree එක කරන හරි ඒක ගැන අවබෝධයක් තියෙන කවුරුහරි කියන්න පුලුවන්ද මට ඒකේ Validity එක කොහොමද කියලා, තව මම UCSC BIT Degree එක විතරක් කරොත් මගේ 1st Salary එක කීයක් විතර ගන්න පුලුවන්ද?
ප.ලි. මචන් මගේ Career Change එක ගැන මොනවහරි Suggestions දෙන්න තියෙනවනම් ලොකු උදව්වක් කියලා හිතෙනවා. පරිස්සමින් හිටපල්ලා ගෙදරට වෙලා.