UK රැල්ලත් ඉවර කරා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,747
    23,433
    113
    යකෝ ඔච්චර ගෙවන ජොබ් හොයාගන්නේ කොහොමද :baffled:

    Manager levels

    මාසෙට ලක්ශ 13ක් හොයන්නද බන් uk යන්නෙ.

    ඒකනෙ බන් මාත් බැලුවෙ. ලක්ෂ 10ක් 12ක් හොයල ඒකෙනුත් දඩ රෙන්ට් එකක් එහෙම ගෙවුවට පස්සෙ ඇති වැඩේ මොකක්ද තකහනියක් ඔහේ ගියපු එකේ.

    මුන්ට *කේ ඉඳන් පිස්සු.

    ප්‍රශ්නෙ වුනේ ගමේ ගොඩේ ඉන්න රස්තියාදු කාරයින්ට යුනිවසිටි වලින් සල්ලි වලට මාස්ටස් විකුනන්න පටන් ගත්තු එකයි, කෙයා වීසා පටන් ගත්තු ගමන් අටවගත්ත කෙයා හෝම් වලින් රුපියල් ලක්ෂ 80 ගානෙ sponsorship විකුනපු එකයි.

    මේවා නවත්තන්නෙ නැතුව තේරුමක් නැති නීති දාල, අන්තිමට genuine විදිහට එන students ල ටයි genuine විදිහට එන නර්ස්ල, කෙයා ගිවර් ලට එන චාන්ස් එකත් නැතුව යනවා. අන්තිමට මේකෙන් වදින්නෙ මේ රටේ ඉන්න වයසක මිනිස්සුන්ටයි ලෙඩ්ඩුන් ටයි විතරයි. ඉමිග්රේෂන් එකට බුජ්ජි අංශේකුත් තියෙනවා. ලංකාවේ බුජ්ජි අංශ ඊට වඩා හොඳයි.

    මෝඩ හරක්

    ඒකනන් ඇත්ත. බෝට්ටු වල නැගල එන උන්ව ෂෝක් එකට අරගන්නව. මනුස්සයෙක් ඩිග්‍රියක් කරල ජොබ් එකක් මාස්ටර් එකක් කරන්න යන්න හැදුවම උන්ගෙ පකේ ලයින් ඔක්කොම බලන්න ඕනෙ. අනික මනුස්සයෙක්ට මේ ලෝක බෝලෙ තැනකින් තැනකට ‍යන එක මෙච්චර අමාරු කරනව කියන්නෙ පට්ට අසාධාරණ දෙයක්. ඉස්සර මිනිස්සුන්ට රට මාරු කරන එක නුවර ඉදන් කොළඹට යනව වගේ වැඩක්. දැන් පුක දෙන්න ඕනෙ හතර වටේට.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පරණ අලුත් කියල එකක් නැ බන් . visa switch කරන වෙලාවට තියන law එක තමයි හැමෝටම apply වෙන්නේ
    atal kudu kalu mittonge 😂 😂 🤟 🤟

    Paw wade yako already apu ewun.
    IT arenna oya threshold eken uda salary hoyanna amarui
    baduwak wela puluwani 😂😂🤟
    ------ Post added on Dec 5, 2023 at 6:11 PM

    ඒකනෙ බන් මාත් බැලුවෙ. ලක්ෂ 10ක් 12ක් හොයල ඒකෙනුත් දඩ රෙන්ට් එකක් එහෙම ගෙවුවට පස්සෙ ඇති වැඩේ මොකක්ද තකහනියක් ඔහේ ගියපු එකේ.

    ඒකනන් ඇත්ත. බෝට්ටු වල නැගල එන උන්ව ෂෝක් එකට අරගන්නව. මනුස්සයෙක් ඩිග්‍රියක් කරල ජොබ් එකක් මාස්ටර් එකක් කරන්න යන්න හැදුවම උන්ගෙ පකේ ලයින් ඔක්කොම බලන්න ඕනෙ. අනික මනුස්සයෙක්ට මේ ලෝක බෝලෙ තැනකින් තැනකට ‍යන එක මෙච්චර අමාරු කරනව කියන්නෙ පට්ට අසාධාරණ දෙයක්. ඉස්සර මිනිස්සුන්ට රට මාරු කරන එක නුවර ඉදන් කොළඹට යනව වගේ වැඩක්. දැන් පුක දෙන්න ඕනෙ හතර වටේට.
    ehe single room rent ekama 1000gbp plus 😂 rishi sunnak kaluwonta kela natuwa arinne. Aussie and candath oya paarema gihin ban karai kaluwonwa
    ------ Post added on Dec 5, 2023 at 6:12 PM
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඕක නෙවෙයි පුළුවන් නම් සරණාගත තම්බි ව ගන්න එක නවත්වන්න කියපන්. එකෙක් කරන්නේ නෑ ඒක
    කිසිම ලියකියවිල්ලක්වත් නැතිව බෝට්ටුවෙන් එන එවුන්ව රජයේ වියදමින් හෝටල් වල තියාගෙන නිකන් කන්න දෙනවා.
    රස්සාවක් කරන්න ඉගන ගන්න එන එවුන්ට එන්න දෙන්නේ නෑ.
    UK එවුන්ට නම් හොඳටම පිස්සු. :baffled: :baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සුද්දට පුක දුන්නට සිංහලුන්ට සුද්දන්ගේ රටවලට වීස ගන්න කොහොමත් අමාරුයි නේද @hasithayad 🤣
    නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..

    නයි ටික ඔක්කොම ගේ ඇතුලත දාගෙන දැන් දොරවල් වහනවා මරු සුද්දෝ ඉන්නේ UK වල🤣🤣
    මෙහෙ නං නයි ටික රෙද්ද අස්සෙ දාගෙන උන්ව ජනාධිපතිත් කරගත්තා. මරු බයියො ඉන්නෙ ලංකාවෙ
    ------ Post added on Dec 5, 2023 at 7:14 PM
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Paw wade yako already apu ewun.
    IT arenna oya threshold eken uda salary hoyanna amarui

    Civil/Mechanical engineering untath hambenna 30,000- 35,000 withara padi godak senior nemei nan.

    Just over avg salary

    is it that difficult?

    Average eka wadi wenawa ban millionaires la high income un hinda. Median eka thamai balanna ona.
    Median salary eka average ekata wadiya adui samanyen.
    ------ Post added on Dec 5, 2023 at 7:39 PM
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    Nursing පුළුවන් ද ෆැමිලි අරන් යන්න
    මන් අදුරන උන් රොතු පිටින් ගියේ (නර්ස්ල). අන්තිමට නෑදෑ අයියා කෙනෙක් ගියා. ගෑනි නර්ස්. අරූට නම් ජොබක් නෑ තාම. ගිය මාසේ ගියේ. එන්න වෙයිද දන්නේ නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,974
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mr bean GIF
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පරණ අලුත් කියල එකක් නැ බන් . visa switch කරන වෙලාවට තියන law එක තමයි හැමෝටම apply වෙන්නේ
    එහෙම නෑ, අලුතෙන් විසා ගන්න වෙලාවට තියන රූල් එක ඩිෆයින් වෙන්නෙ පරණ විසා එකට දීලා තියන කන්ඩිෂන් අනුව. මම දන්න විදිහට පරණ විසා කැටගරි එකෙන් ආපු අයට අලුත් රූල්ස් අදාළ වෙන්නෙ නෑ.

    Nursing පුළුවන් ද ෆැමිලි අරන් යන්න
    බැරි වෙයි. නර්ස් කෙනෙකුට £38k සැලරි පෙන්නන්න බෑ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එහෙම නෑ, අලුතෙන් විසා ගන්න වෙලාවට තියන රූල් එක ඩිෆයින් වෙන්නෙ පරණ විසා එකට දීලා තියන කන්ඩිෂන් අනුව. මම දන්න විදිහට පරණ විසා කැටගරි එකෙන් ආපු අයට අලුත් රූල්ස් අදාළ වෙන්නෙ නෑ.

    Ekama category eka renew karana eka thama kawuruth hariyata danne na. Mokak weida kiyanna ba.
    Habai aluth ekakata switch wena unta nan kela wenawa.
    Dan student inna kenek 2024 mada hariyedi PSW apply karanna hitiya nan kela wenawa.

    බැරි වෙයි. නර්ස් කෙනෙකුට £38k සැලරි පෙන්නන්න බෑ.

    Junior doctorslata wath oya ganata salary na kiyala kiyanne.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    @visalbro ube ammata chance ekak set karala dennam. Mokada kiyanne? Anthima chance eka. Eakigen mehama ahala paniwidiyak diyanko. "issara Silva mahaththayage rimming Kara wage danuth karanna puluwanda?" ahala mata paniwidiyak deepanko. Aniwa supiri mudukkuwak thiyenawa man set karannam. Ubata daspa malliyekho nangiyekuth set wei himita ubata Indian citizenship ekkata line Kara haki.
    Sakkiliya katha hada hada hitapan. Ubalahe maha sakkili ballita pare balloth gahala athi. Sakkili mudukku wesigeputha
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    එහෙම නෑ, අලුතෙන් විසා ගන්න වෙලාවට තියන රූල් එක ඩිෆයින් වෙන්නෙ පරණ විසා එකට දීලා තියන කන්ඩිෂන් අනුව. මම දන්න විදිහට පරණ විසා කැටගරි එකෙන් ආපු අයට අලුත් රූල්ස් අදාළ වෙන්නෙ නෑ.

    බැරි වෙයි. නර්ස් කෙනෙකුට £38k සැලරි පෙන්නන්න බෑ.
    danne nathuwa dewal kiyanta epa bn :lol: aduma mulinma hariyata news eka hari kiyawala waren :yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මුන්ට *කේ ඉඳන් පිස්සු.

    ප්‍රශ්නෙ වුනේ ගමේ ගොඩේ ඉන්න රස්තියාදු කාරයින්ට යුනිවසිටි වලින් සල්ලි වලට මාස්ටස් විකුනන්න පටන් ගත්තු එකයි, කෙයා වීසා පටන් ගත්තු ගමන් අටවගත්ත කෙයා හෝම් වලින් රුපියල් ලක්ෂ 80 ගානෙ sponsorship විකුනපු එකයි.

    මේවා නවත්තන්නෙ නැතුව තේරුමක් නැති නීති දාල, අන්තිමට genuine විදිහට එන students ල ටයි genuine විදිහට එන නර්ස්ල, කෙයා ගිවර් ලට එන චාන්ස් එකත් නැතුව යනවා. අන්තිමට මේකෙන් වදින්නෙ මේ රටේ ඉන්න වයසක මිනිස්සුන්ටයි ලෙඩ්ඩුන් ටයි විතරයි. ඉමිග්රේෂන් එකට බුජ්ජි අංශේකුත් තියෙනවා. ලංකාවේ බුජ්ජි අංශ ඊට වඩා හොඳයි.

    මෝඩ හරක්
    mmm
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කිසිම ලියකියවිල්ලක්වත් නැතිව බෝට්ටුවෙන් එන එවුන්ව රජයේ වියදමින් හෝටල් වල තියාගෙන නිකන් කන්න දෙනවා.
    රස්සාවක් කරන්න ඉගන ගන්න එන එවුන්ට එන්න දෙන්නේ නෑ.
    UK එවුන්ට නම් හොඳටම පිස්සු. :baffled: :baffled:
    bottu seen eka mkkd bn
     
    • Like
    Reactions: vishamacharya