UK රැල්ලත් ඉවර කරා

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    සල්ලි කාරයෝ ජාවාරම් කාරයෝ රට දාලා ගියේ නැහැ.

    ඔය ගිය අය ගොඩක් සල්ලි කාරයෝ නෙවේ. මෙහෙ සේසතම විකුණලා ගියේ රැළ්ලට....

    රැළ්ල වෙරළට එනවා...
    ලෝකේ හරිම අසාධාරණයි මිත්‍
    රයා
    oww bung

    kochara kiuwath Minissunta UK yanna epa kiyala yanawaa.

    Australia thama shape ma rata ape unta.

    UK ehama inna unuth wena ratawalata maru wenne untath ba dan inna

    age 40 panapu minissu godak giyaa 2022 polim thiyana kale kalabala welaa. Agent unuth a minissunta surangana loka mawanawaaa
     
    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    oww bung

    kochara kiuwath Minissunta UK yanna epa kiyala yanawaa.

    Australia thama shape ma rata ape unta.

    UK ehama inna unuth wena ratawalata maru wenne untath ba dan inna

    age 40 panapu minissu godak giyaa 2022 polim thiyana kale kalabala welaa. Agent unuth a minissunta surangana loka mawanawaaa
    Petrol polim tiyeddi rallata push bike gatte laksha ganan deela..mekath E wage thama
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ පාරත් සුද්දෝ ටික දුප්පත් රටවල් වලින් හොද සල්ලියක් ඇදගත්ත නේද රට ඇතුලට. එන්න දීල ගහන්නේ.
    ඕකුන් 2011-2012 වගේ ත් ඔහොම කළා..
    ගිය උන් ගොඩක්ම ආයේ ලංකාවේ 🤣
     
    • Like
    Reactions: wawula and acryan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    මෙහෙ නං නයි ටික රෙද්ද අස්සෙ දාගෙන උන්ව ජනාධිපතිත් කරගත්තා. මරු බයියො ඉන්නෙ ලංකාවෙ
    ------ Post added on Dec 5, 2023 at 7:14 PM

    මැරෙනකන් සුද්දට පුක දුන්නත් ඔච්චර තමා..යකෝ ලැජ්ජ වෙයන්..තම්බින්ට, දෙමළුන්ට තියෙන තැනවත් තොපිට නෑ..සුද්දෝ තොපිව ගණන් ගන්නේ නෑ..🤣🤣🤣🤣
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,615
    113
    Piliyandala
    Student giya un amathaida UK?

    Man danna ekek giya ban.. wife Masters walata..

    Den baya wela aththe... Lankaweth stable income thibba aya nemei... Kohomahari set una giya .. sorry neh 😯
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕකුන් 2011-2012 වගේ ත් ඔහොම කළා..
    ගිය උන් ගොඩක්ම ආයේ ලංකාවේ 🤣
    2008 case walin passe uk wala indapu lankawe student unta part time jobs ehema hoya ganna patta amaru una. hoya ganna thibba jobs serama wenada wage neme patta bara wada jobs.
    godak un e nisa 2008 passe giye naha eth gipu un hitiya athe sallith nathuwa.
    SLIIT 2years lankawe karala giye godak un
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මැරෙනකන් සුද්දට පුක දුන්නත් ඔච්චර තමා..යකෝ ලැජ්ජ වෙයන්..තම්බින්ට, දෙමළුන්ට තියෙන තැනවත් තොපිට නෑ..සුද්දෝ තොපිව ගණන් ගන්නේ නෑ..🤣🤣🤣🤣
    මැරෙනකන් චීනට පුක දුන්නත් ඔච්චර තමා..යකෝ ලැජ්ජ වෙයන්..තම්බින්ට, දෙමළුන්ට තියෙන තැනවත් තොපිට නෑ..චීන්නු තොපිව ගණන් ගන්නේ නෑ..🤣🤣🤣🤣
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    oww bung

    kochara kiuwath Minissunta UK yanna epa kiyala yanawaa.

    Australia thama shape ma rata ape unta.

    UK ehama inna unuth wena ratawalata maru wenne untath ba dan inna

    age 40 panapu minissu godak giyaa 2022 polim thiyana kale kalabala welaa. Agent unuth a minissunta surangana loka mawanawaaa

    Petrol polim tiyeddi rallata push bike gatte laksha ganan deela..mekath E wage thama

    ඕකුන් 2011-2012 වගේ ත් ඔහොම කළා..
    ගිය උන් ගොඩක්ම ආයේ ලංකාවේ 🤣

    පහුගිය ටිකේ ත්රෙඩ්ස් කීපෙකම කිව්වා 2012 කාලේදී වෙච්ච සීන් එක.
    මගේ ගොඩක් යාළුවො ගියා ලඟදි.
    උන් සුරංගනා ලෝක වල හිටියේ. උන් කිව්වේ ආයේ එහෙම වෙන්නේ නෑ වගේ කතා. දැනටත් ගිය උන් කියන්නේ දැනට එහෙ ඉන්න හින්දා අවුලක් නැති වෙයි වගේ බයිලා. 2012 දී එහෙ ඉන්න උන් කියලා බැලුවේ නෑ. ටොපිය සෙට් උනා හැමෝටම. දැනුත් ඉන්න උන් වෙන එකකට ස්විච් වෙද්දී අලුත් රූල්ස් තමයි බලපාන්නේ. ඉතින් කෙලවෙනවා පවුම් 38700 ජොබ් එකක් හම්බුනු පට්ට ලක් කාරයෙක් නෙමෙයි නං .
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පහුගිය ටිකේ ත්රෙඩ්ස් කීපෙකම කිව්වා 2012 කාලේදී වෙච්ච සීන් එක.
    මගේ ගොඩක් යාළුවො ගියා ලඟදි.
    උන් සුරංගනා ලෝක වල හිටියේ. උන් කිව්වේ ආයේ එහෙම වෙන්නේ නෑ වගේ කතා. දැනටත් ගිය උන් කියන්නේ දැනට එහෙ ඉන්න හින්දා අවුලක් නැති වෙයි වගේ බයිලා. 2012 දී එහෙ ඉන්න උන් කියලා බැලුවේ නෑ. ටොපිය සෙට් උනා හැමෝටම. දැනුත් ඉන්න උන් වෙන එකකට ස්විච් වෙද්දී අලුත් රූල්ස් තමයි බලපාන්නේ. ඉතින් කෙලවෙනවා පවුම් 38700 ජොබ් එකක් හම්බුනු පට්ට ලක් කාරයෙක් නෙමෙයි නං .
    ගෙවල් විකුණල masters එකට ගියා මගේ යාලුවෙක් ගේ ගෑනිගෙ අක්කා.
    සුරපුරෙට බැස්ස වගේ ටෝක් දුන්නේ ගියාට පස්සේ අරූට.
    දැන් අකුලන් එයි.😂
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ගෙවල් විකුණල masters එකට ගියා මගේ යාලුවෙක් ගේ ගෑනිගෙ අක්කා.
    සුරපුරෙට බැස්ස වගේ ටෝක් දුන්නේ ගියාට පස්සේ අරූට.
    දැන් අකුලන් එයි.😂

    කරන්න පුළුවන් ගොබ්බම වැඩක් බන් ගෙවල් විකුනලා මාස්ටස් වලට යන එක. කෙලින්ම පදිංචිය සෙට් වෙලා යනවා නම් ඔන්න ok ඔක්කොම විකුනලා යන එක. හැබැයි කට්ටිය මාස්ටස් වලට ගියේ නිකන් පදිංචිය හම්බුනා වගේ.