බොහොදුරට. £38000 ක ජොබ් ලැබෙන්නෙ නෑ ලොවෙත් අලුත් අයට.මේ අවුරුද්දෙ student ගිහිපු උන්ට කෙලවෙයිද?? එකෙක් වැඩ මැක්ඩොනල්ඩ් එකේ

බොහොදුරට. £38000 ක ජොබ් ලැබෙන්නෙ නෑ ලොවෙත් අලුත් අයට.මේ අවුරුද්දෙ student ගිහිපු උන්ට කෙලවෙයිද?? එකෙක් වැඩ මැක්ඩොනල්ඩ් එකේ

oww bungසල්ලි කාරයෝ ජාවාරම් කාරයෝ රට දාලා ගියේ නැහැ.
ඔය ගිය අය ගොඩක් සල්ලි කාරයෝ නෙවේ. මෙහෙ සේසතම විකුණලා ගියේ රැළ්ලට....
රැළ්ල වෙරළට එනවා...
ලෝකේ හරිම අසාධාරණයි මිත්
රයා
Petrol polim tiyeddi rallata push bike gatte laksha ganan deela..mekath E wage thamaoww bung
kochara kiuwath Minissunta UK yanna epa kiyala yanawaa.
Australia thama shape ma rata ape unta.
UK ehama inna unuth wena ratawalata maru wenne untath ba dan inna
age 40 panapu minissu godak giyaa 2022 polim thiyana kale kalabala welaa. Agent unuth a minissunta surangana loka mawanawaaa
ඕකුන් 2011-2012 වගේ ත් ඔහොම කළා..මේ පාරත් සුද්දෝ ටික දුප්පත් රටවල් වලින් හොද සල්ලියක් ඇදගත්ත නේද රට ඇතුලට. එන්න දීල ගහන්නේ.
Oww 2012 UK case wecha kale gihilla apu aya ape office ekath hitiyaඕකුන් 2011-2012 වගේ ත් ඔහොම කළා..
ගිය උන් ගොඩක්ම ආයේ ලංකාවේ![]()
මෙහෙ නං නයි ටික රෙද්ද අස්සෙ දාගෙන උන්ව ජනාධිපතිත් කරගත්තා. මරු බයියො ඉන්නෙ ලංකාවෙ
------ Post added on Dec 5, 2023 at 7:14 PM
2008 case walin passe uk wala indapu lankawe student unta part time jobs ehema hoya ganna patta amaru una. hoya ganna thibba jobs serama wenada wage neme patta bara wada jobs.ඕකුන් 2011-2012 වගේ ත් ඔහොම කළා..
ගිය උන් ගොඩක්ම ආයේ ලංකාවේ![]()
මැරෙනකන් චීනට පුක දුන්නත් ඔච්චර තමා..යකෝ ලැජ්ජ වෙයන්..තම්බින්ට, දෙමළුන්ට තියෙන තැනවත් තොපිට නෑ..චීන්නු තොපිව ගණන් ගන්නේ නෑ..මැරෙනකන් සුද්දට පුක දුන්නත් ඔච්චර තමා..යකෝ ලැජ්ජ වෙයන්..තම්බින්ට, දෙමළුන්ට තියෙන තැනවත් තොපිට නෑ..සුද්දෝ තොපිව ගණන් ගන්නේ නෑ..![]()
oww bung
kochara kiuwath Minissunta UK yanna epa kiyala yanawaa.
Australia thama shape ma rata ape unta.
UK ehama inna unuth wena ratawalata maru wenne untath ba dan inna
age 40 panapu minissu godak giyaa 2022 polim thiyana kale kalabala welaa. Agent unuth a minissunta surangana loka mawanawaaa
Petrol polim tiyeddi rallata push bike gatte laksha ganan deela..mekath E wage thama
ඕකුන් 2011-2012 වගේ ත් ඔහොම කළා..
ගිය උන් ගොඩක්ම ආයේ ලංකාවේ![]()
Dan nam Canada wala wunath jeewath wenna amarui kiyala kiyanne.a kale nam godak aya habaiyi Australia, Canada panna
ගෙවල් විකුණල masters එකට ගියා මගේ යාලුවෙක් ගේ ගෑනිගෙ අක්කා.පහුගිය ටිකේ ත්රෙඩ්ස් කීපෙකම කිව්වා 2012 කාලේදී වෙච්ච සීන් එක.
මගේ ගොඩක් යාළුවො ගියා ලඟදි.
උන් සුරංගනා ලෝක වල හිටියේ. උන් කිව්වේ ආයේ එහෙම වෙන්නේ නෑ වගේ කතා. දැනටත් ගිය උන් කියන්නේ දැනට එහෙ ඉන්න හින්දා අවුලක් නැති වෙයි වගේ බයිලා. 2012 දී එහෙ ඉන්න උන් කියලා බැලුවේ නෑ. ටොපිය සෙට් උනා හැමෝටම. දැනුත් ඉන්න උන් වෙන එකකට ස්විච් වෙද්දී අලුත් රූල්ස් තමයි බලපාන්නේ. ඉතින් කෙලවෙනවා පවුම් 38700 ජොබ් එකක් හම්බුනු පට්ට ලක් කාරයෙක් නෙමෙයි නං .
ගෙවල් විකුණල masters එකට ගියා මගේ යාලුවෙක් ගේ ගෑනිගෙ අක්කා.
සුරපුරෙට බැස්ස වගේ ටෝක් දුන්නේ ගියාට පස්සේ අරූට.
දැන් අකුලන් එයි.![]()