UK VISA REJECTED. Please help.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    මේ ත්‍රෙඩ් එක දාපු එකා මෝඩයෙක් විතරක් නෙමෙයි හෙන පන්ඩිතයෙක්..මූට කට කැඩෙනකම් කිව්වා ඔය වීසා ඔය විදියට ගන්න බෑ කියලා.ඒක මූ පිලිගන්නෙත් නෑ..ඒ වගේම ඒකට සෙට් වෙච්ච සෙට් එකකුත් ඉන්නවා.ඩොකියුමන්ට් හරියට දැම්මනම් වීසා හම්බවෙනවා කියලා හිතන් ඉන්න.‍යකෝ එම්බසි වල ඉන්නේ මෝඩයෝ නෙමෙයි..ඩොකියුමන්ට් ඕනි එකෙකුට හදන්න පුලුවන්..ඉස්සර වගේ ඩොකියුමන්ට් බලලා ඔක්කොම හරිනම් වීසා දෙන්නේ නෑ දැන් . ෆ්‍රාන්ස් එම්බසි එකේ කලින් ෆ්‍රාන්ස් ගිහින් ඇවිල්ලා තියන උන්ට විතරලු වීසා දෙන්නේ..මම දන්න එකෙක් ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා ලෝයර් කෙනෙක් මාර්ගෙන් එම්බසි කන්ටැක්ට් කරලා ඕක දැනගෙන තිබ්බේ..කොහොමත් මම බය නැතුව කියනවා.ඇමරිකාව.කැනඩාව.අයර්ලන්තය.
    එංගලන්තය.ශෙනගන් රටවල් සෙට් එක.ඕස්ට්‍රේලියා.නවසීලන්තය.කියන බිග් සෙවන් රටවල් එකකට හරි කලින් ගිහින් ඇවිත් නැත්තම්.ෆර්ස්ට් ටයිම් විසිට් වීසා එකක් ඔය රටවල් එකකට වත් ගන්න ලේසි නැහැ.මොනවහරි කනෙක්ෂන් එකකින් එහේ ලොකු සංවිදානෙකින් ඉන්වයිට් කරලා හරි ( ඔය මියුසික් ගෲප් වල උන් යන්නේ එහෙම)
    පලවෙනි වතාවට ගිහින් හරි දිනේට ආවනම් ආයේ ඕනි වෙලාවක යන්න එන්න දෙනවා.කොහොමත් බන් ලන්කාවේ 100කට විසිට් වීසා දුන්නොත් ඒකෙන් ගිහින් එන්නේ 2යි 3යි..97%ක් විතරම පනිනවා..ඒක හින්දා ෆර්ස්ට් ටයිම් තනියම විසිට් වීසා ඉල්ලන්න එපා හම්බවෙන්නේ නෑ..මෙහෙම කිව්වම අපේ උන් හිතන්නේ ඉරිසියාවෙ කියනවා කියලා..කියන එක පිලිගන්නේ නැත්තම් ඇප්ලයි කරලා බලපන් ඉතින්..දැන් පේනවනේ මේ ත්‍රෙඩ් එක දාපු එක්කනාට වෙච්ච දේ..( දැන් එයි බොරුවට වීසා හම්බුනා කියාගෙන..😂😂😂)

    That's not how visas work lol

    Dude I know so many people who have gotten visitor visas from Sri Lanka
     
    • Love
    Reactions: ChamodhK