umbalata kottu keeyak kanna puluwanda???

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එකෙක්ට එක ගාන කන්න නේ මචන් එකක් කියලා දෙන්නේ..ඕය ප්‍රමාණය කාලය,දීපය දේශය,කුලය ඔක්කොම බලලා නොවැ හදන්නේ ඒ නිසා වෙනස් වෙනවා...මෙහේ හදන එකේ quantity එකට අනුව නම් 1.5කට එහා නම් කන්නම බැහැ..දවසම බඩගින්නේ වගේ ඉඳලා ඇල්ලුවොත් නම් 2ක් වගේ තමයි...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක කොත්තුවයි කන්න පුලුවන් සාමාන්‍යයෙන් මට..
    පට්ට බඩගින්නක් ආවොත් ඉතින් එකයි භාගයක් විතර කන්න පුලුවන්..
    බියර්, කෝක්, ජින්ජර් බියර් ඔය තුනෙන් එකක් අනිවා ඕන..