කරුණ නිසා තමයි යුද්දේ දිනාගන්න ලොකුම චාන්ස් එකක් ලැබුනේ. ඌ LTTE එක අත ඇරලා ඇවිල්ල අපේ වීර සෙබළු එක්ක එකතු වෙලා LTTE එක අතුගාන්න එකට වැඩ කරා.මොන මගුල කිව්වත් කරුණ කියන්නේ ඝාතන විශාල ගණනක් කරපු ත්‍රස්තවාදියෙක්... එයට දඬුවම් දිය යුතුමයි..
එහෙම එකා වටිනවා යුද්දේ දින්නයින් පස්සේ රට පැනල ගිහින් සිටිසන් අරන් බලේට කෑදර කමෙන් චන්දෙ ඉල්ලන්න ආපු ෆොන්සේකාට වඩා.
දැන් UNP සොන්නයෝ ම නේද සිංහල අපිව මරල අපේ රට අයිති කරගන්න හදන දෙමෙල්ලුන්ගේ චන්ද අයිතිය ගැන කතා කොරේ? කවුද දිව දෙකේ එවුං මෙතන?
තොපි ඔක්කොම සාදාරනය කරගෙනනේ තියෙන්නේ යකෝ මේක මුස්ලිම් රටක් සිරියාව වගේ උනත් තොබිට අවුලක් නෑ අල්ල ඇවිල්ල උබල බේරගනියි කියල හිතාගෙන හම්බයටයි LTTE එකටයි කඩේ යන එකනේ කොරේ තොපියි තොපේ පක්ස්හෙයි එදා ඉඳන්
දළදා මාලිගාවට රනිල් ඇවිල්ල බෝම්බ ගැහුවත් තොපිට රනිල හොඳයි. එහෙව් හරක් තොපි එක්ක මොන දේශපාලනද යකෝ








