UNP එකට දුන් යන්න කරුණා අම්මාන් කතා කරයි

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,987
    8,321
    113
    Kotahena
    මොන මගුල කිව්වත් කරුණ කියන්නේ ඝාතන විශාල ගණනක් කරපු ත්‍රස්තවාදියෙක්... එයට දඬුවම් දිය යුතුමයි..
    කරුණ නිසා තමයි යුද්දේ දිනාගන්න ලොකුම චාන්ස් එකක් ලැබුනේ. ඌ LTTE එක අත ඇරලා ඇවිල්ල අපේ වීර සෙබළු එක්ක එකතු වෙලා LTTE එක අතුගාන්න එකට වැඩ කරා.

    එහෙම එකා වටිනවා යුද්දේ දින්නයින් පස්සේ රට පැනල ගිහින් සිටිසන් අරන් බලේට කෑදර කමෙන් චන්දෙ ඉල්ලන්න ආපු ෆොන්සේකාට වඩා.

    දැන් UNP සොන්නයෝ ම නේද සිංහල අපිව මරල අපේ රට අයිති කරගන්න හදන දෙමෙල්ලුන්ගේ චන්ද අයිතිය ගැන කතා කොරේ? කවුද දිව දෙකේ එවුං මෙතන?

    තොපි ඔක්කොම සාදාරනය කරගෙනනේ තියෙන්නේ යකෝ මේක මුස්ලිම් රටක් සිරියාව වගේ උනත් තොබිට අවුලක් නෑ අල්ල ඇවිල්ල උබල බේරගනියි කියල හිතාගෙන හම්බයටයි LTTE එකටයි කඩේ යන එකනේ කොරේ තොපියි තොපේ පක්ස්හෙයි එදා ඉඳන්

    දළදා මාලිගාවට රනිල් ඇවිල්ල බෝම්බ ගැහුවත් තොපිට රනිල හොඳයි. එහෙව් හරක් තොපි එක්ක මොන දේශපාලනද යකෝ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මු ltte එක ගැන කතා කරන්නේ....මු ල්ට්ටේ නෙමේ වගේ ....හැබැයි ඉතින් දුන්නා කතාව කට්ටියට පුකෙන් යන්න

    මාර ටෝක්ස් ටිකක් පොර දෙන්නේ නේ! :D :nerd:
     
    bandika

    Banned
    Feb 5, 2015
    24
    5
    0
    karuna_03_04_03.jpg

    our%2Bkaru.jpg

    දේශද්‍රෝහී යුඇන්පී නඩේට රෙද්දේ හුජ්ජ යන්න කතා කර ඔබ තුමාට අපගේ උත්තමාචාරය.... මිනිසුන් දහස් ගණනක් මැරුවද.. දළදා මාලිගාවට බෝම්බ ගැහුවද.. අපට කම් නැත.... යුඇන්පී නඩේ රෙදි ගැලවූ ඔබ අපට වීරයෙකි...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනවා. උඹ ඔහොම කියනවා නම් රනිල්ට කියතහැකි බටලන්ද,මුතාලිෆ්,මිලේනියම් සිටි.. තව ඕනේ තරම් තියෙනවා. බයියො වගේම තමයිනෙ ඔහොම ගියාම උඹටත් හැඟීමුයි දේශපාලනයයි දෙක තේරෙන්නේ නැත්තං.

    පැටියා;17874910 said:
    රනිල් හරිද කරුණා හරිද කියන එක නෙවෙයි යකෝ දලදා මාලිගාවට බෝම්බ ගහපු එකා දැං දෙන අමර ටෝක් ගැන සහ ඒ අතීතය අමතක වෙලා ඒ අමර ටෝක් වලට ඔටෝ චූන් වෙන බයියො ගැන මම කිවුවෙ. රනිල්ව අදාල නෑ මේකට :dull:

    karuna_03_04_03.jpg

    our%2Bkaru.jpg

    දේශද්‍රෝහී යුඇන්පී නඩේට රෙද්දේ හුජ්ජ යන්න කතා කර ඔබ තුමාට අපගේ උත්තමාචාරය.... මිනිසුන් දහස් ගණනක් මැරුවද.. දළදා මාලිගාවට බෝම්බ ගැහුවද.. අපට කම් නැත.... යුඇන්පී නඩේ රෙදි ගැලවූ ඔබ අපට වීරයෙකි...

    පිළිවෙලක් නැති උත්තරයක් ලියන්නේ.සමාවෙන්න ඕන. :)

    අන්තවාදී වෙලා මේවා දිහා බැලුවොත් ඇත්ත නැත්ත තේරෙන්නෙ නෑ. අවුල තියෙන්නේ අපේ හුඟක් මිනිස්සු පක්ෂ පාට කන්නාඩිවලින් හැම දේම බලන එක. කිසිම දෙයක් කළු හෝ සුදු නෑ.

    කරුණා කියන්නෙ ඇත්ත. කරුණා කොටින්ව පරද්දන්න සපෝට් එක දුන්න. චම්පිකත් ඒක පිළිගත්තනේ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ ඌ වීරයෙක් කියලා. ඌ උගේ පණ බේරගන්න මහින්දට උදව් කරපු එක කරේ. අපේම උන් කොටින්ට සපෝට් කරන වෙලාවක කරුණාගේ සපෝට් එක වටින බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනෙ.

    දඬුවම් දෙනවනං කාටත් දඬුවම් දිය යුතුයි. රනිල්ලා මංගලලා රවීලා වගේ අය විපක්ෂේ ඉඳගෙන කොටින්ව පරද්දන්න කිසිම සහයෝගයක් දුන්නේ නෑ විතරක් නෙවේ නෝර්වේ කාරයින්ට කොටින්ට සපෝට් කරන්න ඉඩ දුන්න. බුද්ධි අංශේ පාවලා දුන්න. යුධ ජයග්‍රහණ වලට අවමාන කරා. මොකා මොක කිව්වත් ඕක තමයි ඇත්ත. ඔය හැම පක්ෂෙකම එවුන්ගේ අත්වල අපේම මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා තියෙනවා.

    ඉතිං දැන් යුද්ධෙ ඉවරයි. ඒකෙ ගෞරවේ මහින්දටත් ගොටාභයටත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් වචනෙකින් හරි ඒකට උදව් කරපු දේශපාලකයින්ටත් යා යුතයි. මහින්ද ඒ ගවුරවේ හරි තියාගෙන විශ්‍රාම යා යුතයි. එයාට ආර්ථික වශයෙන් මිනිස්සුන්ට යහපත්ව වංචා දූෂණ නැතුව රට ගෙනියන්න බැරි හින්දනේ ගෙදර යැව්වේ.වෙනසකට මිනිස්සු ගියේ දූෂණ වංචා නැති රටක් බලාපොරොත්තුවෙන්. හරියනවනන් unp jvp ශ්‍රී ලංකා කියල නෑ මේක අපි කාගේත් රට.

    හරි එකා හරි විදියටත් වැරදි එකා වැරදි විදියටත් දකින්න අපේ මිනිස්සු පුරුදු වෙනකං මේ රටට හරියන්නේ නෑ. පුංචි රටක් විදියට අපේ රටට කෙටි කාලයක් ඇතුලත සිද්ද වුන හැලහැප්පීම් හුඟක් වැඩී. අපේ රට තවමත් සමාජ, ආර්ථික හෝ දේශපාලනික වශයෙන් ස්ථාවර නෑ. අපේ රට එක යහපත් ප්‍රතිපත්තියක් යටතේ දශකයකට වැඩි කාලයක්වත් එක දිගට තියෙන්නේ නැතුව අපිට ගොඩ ඒමක් නෑ. අපි ඒකනිසා පක්ෂ පාට නොබලා යහපත් මිනිස්සුන්ව පාලකයන් විදියට පත් කරලා රට ස්ථාවරව ඉදිරි අවරුදු දහයෙවත් තියාගන්න ඕන.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මේ කතා ගැන මොකද කියන්නෙ?

    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කරුණා අම්මාන්ගෙන් යුද්ධය කරන්න වැදගත් තොරතුරු රැසක් ලැබුනා සමහර පලාත් දශක ගාණකින් ආමි එක දැකලා නැති පලාත්. ඒ පලාත් ගැන මිනිහා විස්තර දුන්නා. ෆොන්සේකා මහත්තය ඇවිත් සිරස සටනෙ කිව්ව වචනයකින් ඒක තවත් තහවුරු වෙනවා. ෆොන්සේකා කියුවා ඔය පුද්ගලයා මගෙ කාමරයට එනකොට සපත්තුත් ගලවලා එන්නෙ කියලා.

    මිනිහා අපිට තොරතුරු දුන්නා අපි මිනිහාට ආරක්ෂාව දුන්නා. ඒ නිසා ඌව එල්ලලා මැරිය යුතු නැහැ. ඌ වැරදි කළා ඒත් අන්තිමේදි ඌ ලොකු උදව්වක් උනා. මූව එල්ලලා මැරුවොත් වෙන්නේ ආයේ මලාට කොටිවත් හිටපු කොටිවත් ලංකාවේ ආණ්ඩුවක් විශ්වාස කරන්නේවත් එකතුවෙන්නේ කරන්නේවත් නැති වෙන එක. බුද්ධි අංශ කෙනෙක්ගෙන් අහපං ඒක පැහැදිලි කරයි තවත් තේරෙන විදිහට. මරන්නම ඕනේ නම් කාර් ඇක්සිඩන්ට් එකක් හරි හාර්ට් ඇටෑක් එකක් හරි විදිහට මිසක් ඒ ගොන් වැඩේ කරන්න හොද නැහැ.

    :yes:
    තැබිලි එකට එකග නෑ, ඒක පළිගැනීමක්, පළිගැනීම් ගැලපෙන්නේ නෑ ප්‍රජාතන්ත්‍රවාදී රටකට.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113
    :yes:
    තැබිලි එකට එකග නෑ, ඒක පළිගැනීමක්, පළිගැනීම් ගැලපෙන්නේ නෑ ප්‍රජාතන්ත්‍රවාදී රටකට.

    ඇමරිකාවේ නම් ඕවා වෙනවා ඕනෑතරම් :angry:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යුඇන්පී නඩේ රෙදි ගැලවූ ඔබ අපට වීරයෙකි...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පැටියා;17875801 said:
    මේ කතා ගැන මොකද කියන්නෙ?

    ශ්‍රීපති ඕවා හෙළි කරපු හින්දනේ උට ෂොට් එක දුන්නේ.
    මට කියාපන් මචං මගේ කමෙන්ට් එකට උත්තරේ ඕකද කියලා

    දන්න සිංහලෙන් කිව්වා ඔය හැම එකාම කළු සුදු කියල වෙන් කරන්න බෑ. ඒකනිසා මොන එකාගෙත් හොඳ දේ හොඳ විදියටත් නරක දේ නරක විදියටත් දකිනකන් මේ වැඩේ කෙළවරක් නෑ රටට වෙන දෙයක් නෑ කියල.

    මම කියල තියෙනවද මහින්ද කියන්නෙ දෙවියන්වහන්සේ වගේ කෙනෙක් කියල. මට හිතාගන්න බැරි රනිල් යුද්ධෙට කිසි සපෝට් එකක් දුන්නේ නෑ කියනකොට මේ රනිල්ගේ ගෝලයෝ අනේ ඇහුනෙ නෑ වගේ ඉන්නේ මොකද කියල. කටක් ඇරලා කියපල්ලකෝ ඔව්ද නැද්ද කියල. හැබැයි මහින්දයගෙ පැත්තට වැරදිලාවත් වචනයක් කියන්න බෑ.:baffled:

    ඒ මදිවට කව්ද එකෙක් මගේ රෙප් කපලා මමයි පක්ෂ කණ්නාඩි වලින් බලන්නේ කියල. අනේ ඉතිං මට ඉඳල වැඩක් නෑ. :rofl:
     
    • Like
    Reactions: gayankuwait

    මම කිවුවොත් රනිල් කරුණාව ප්‍රභාකරන්ගෙන් කඩලා ගත්තා කියලා :rolleyes:
    ඒක උඹට පිලිගන්න පුලුවන් නම් ඉස්සරහට අපි කතාකරමු.
    එහෙම බැරිනම් උඹත් හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් ඩයල් එකක් තමුංගෙ අහේ තියන පොල් පරාලෙ පේන්නෙ නෑ අනුංගෙ ඇස්වල තියන පොල් රොඩ්ඩ පේන :)

    මම උඹෙ රෙප් කැපුවෙ නෑ ඒත් උඹ කියලා තියන දේවල් වලට රෙප් දෙන්න වටින්නෙත් නෑ ඉතිං උඹට මම රෙප් දෙන්නෙ නෑ :rofl:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පැටියා;17876350 said:

    අනේ මම රෙප්නන් ඉල්ලන්නේ නෑ මචං.

    කරුණා ප්‍රභාකරන්ගෙන් වෙන් කරේ රනිල් කියලා මිනිහා කිව්ව් විත්තිය මම දන්නවා. එහෙම කරලා තියෙනවනං අනේ හොඳයි. හැබැයි ඒක පිළිනොගන්න කට්ටිය UNP එකේම ඉන්නව කියල මම දන්නව. මොකද එකක් ඒ සිද්ධිය කරුණා කොටින්ගෙන් වෙන් කිරීම අරමුණ කරගෙනම රනිල් කරපු දෙයක් කියන එක ප්‍රශ්නයක්. කොටින්ගෙන් වෙන් වුන කරුණා කෙලින්ම ගිහිං හේත්තු වුනේ මහින්දට නෙ. මොකද රනිල් ගාව කොටි විරුද්ධවාදී කඳවුරක් තිබ්බෙ නෑ.

    උඹට මතකද දන්නෙ නෑ මිලේනියම් සිටි සිද්ධිය වුන වෙලාවෙ පොලිස් සුනඛ අංශයේ කුලසිරි උඩුගම්පොළ ඕක වටලලා පස්සේ සියලු දෙමල ඔත්තු කරුවන්ගේ නම් හෙළි කරා. ඊට පස්සේ කොටි පිස්තෝල කල්ලිය හදලා බුද්ධි අංශයට ඔත්තු සපයපු දෙමලු සියල්ලම වගේ වෙඩි තියලා මැරුව. මේ ගැන ප්‍රකාශයක් කරන්න රනිල් ඉදිරිපත් වුනේ නෑ. ඒ කාලේ ආරක්ෂක ඇමති තිලක් මාරපනගෙන් ඕක ඇහුවම මිනිහ කිව්වේ ඔත්තු කරුවන් කියන්නෙ රජයට සම්බන්ධ අය නෙවේ ඒ නිසා ඒ අයගේ ආරක්ෂාව තමන්ගේ වගකීමක් නෙවේ කියලා.

    එහෙම තත්වයක් අනුව මචං මට කියන්න උඹ අවංකව හිතනවද රනිල් කොටින්ව දුර්වල කිරීමේ අරමුණින් සහ යුද්ධය ජයග්‍රහණය කිරීමේ අරමුණින් දිර්ගකාලින ප්ලෑන් එකක් අනුව කරුණාව විරසක කෙරෙව්වා කියල. මොකද ඊට කලින් වුන සිද්ධි, ඊට පස්සේ වුන සිද්ධි සහ යුද්ධෙ යන අතරේ රනිල් ක්‍රියා කරපු විදිය අනුව මට එහෙම දෙයක් පේන්නේ නෑ. :no:
     
    ඒ පිලි නොගන්න කට්ටිය එකෙක් කියපං සාක්ෂි ඇතුව. මම දන්නව වගේ දෙකේ පන්තියෙ කතා වැඩක් නෑ. :rolleyes:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පැටියා;17876549 said:

    තොත් ඉතින් අනේ මන්ද බං..:baffled::rofl: කොටියා :frown:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පැටියා;17876549 said:
    ඒ පිලි නොගන්න කට්ටිය එකෙක් කියපං සාක්ෂි ඇතුව. මම දන්නව වගේ දෙකේ පන්තියෙ කතා වැඩක් නෑ. :rolleyes:

    හරි අපි හිතමු එහෙමයි කියල. මගේ කමෙන්ට් වල අනික් කරුණු ගැන මොකද කියන්නෙ. කරුණාව ප්‍රභාකරන්ගෙන් වෙන් කරේ රනිල් කියන එක ඔප්පු කරපු දේකුත් නෙවේ නෙ. ඒකනේ උඹම මගෙන් ඇහුවේ මම පිළිගන්නවද නැද්ද කියල.

    හොඳයි මම පිළිගත්තා කියල හිතමු. ඉතිරි හරිය ගැන මොකද කියන්නෙ? :rolleyes: වචනයක් දෙකක් අල්ලන් දෙකේ පන්තියේ කතා කියල වැඩක් නෑ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි අපි හිතමු එහෙමයි කියල. මගේ කමෙන්ට් වල අනික් කරුණු ගැන මොකද කියන්නෙ. කරුණාව ප්‍රභාකරන්ගෙන් වෙන් කරේ රනිල් කියන එක ඔප්පු කරපු දේකුත් නෙවේ නෙ. ඒකනේ උඹම මගෙන් ඇහුවේ මම පිළිගන්නවද නැද්ද කියල.

    හොඳයි මම පිළිගත්තා කියල හිතමු. ඉතිරි හරිය ගැන මොකද කියන්නෙ? :rolleyes: වචනයක් දෙකක් අල්ලන් දෙකේ පන්තියේ කතා කියල වැඩක් නෑ

    වචන සංදර්ෂණනෙ ඉතිං බං ඕවා සාක්කි එක්ක දාන්න කිවුවහම දැං පිලිගන්නවලු.
    මට වෙන මොකුත් ඕනෙ කලේ නෑ උඹ කොච්චර පම්පෝරි ගැහුවත් උඹත් Biased කියන්නයි ඕනෙ වුනේ. :lol:
    ඒක මම ඔලුවෙන් හිටගෙන කිවුවත් උඹට තේරෙන්නෙ නෑ. ‍So මේ සාකච්චාව මෙතනින් ඉවරයි :rofl:

    උඹට Home Work එකක් දෙන්නද? රනිල් කරලා තියන හොඳ දේවල් කියලා උඹට හිතෙන දේවල් 5ක් කොලේක ලියපං අවංකව හිතට එන. ඔට්ටුයි බෑ :rofl:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පැටියා;17876639 said:
    වචන සංදර්ෂණනෙ ඉතිං බං ඕවා සාක්කි එක්ක දාන්න කිවුවහම දැං පිලිගන්නවලු.
    මට වෙන මොකුත් ඕනෙ කලේ නෑ උඹ කොච්චර පම්පෝරි ගැහුවත් උඹත් Biased කියන්නයි ඕනෙ වුනේ. :lol:
    ඒක මම ඔලුවෙන් හිටගෙන කිවුවත් උඹට තේරෙන්නෙ නෑ. ‍So මේ සාකච්චාව මෙතනින් ඉවරයි :rofl:

    උඹට Home Work එකක් දෙන්නද? රනිල් කරලා තියන හොඳ දේවල් කියලා උඹට හිතෙන දේවල් 5ක් කොලේක ලියපං අවංකව හිතට එන. ඔට්ටුයි බෑ :rofl:

    අර එක සැරයක් උබ මට අන්දෝර්යිඩ් වලට app ගන්නා සයිට් එකක් දුන්නා නේද? එක දියන්කෝ අයේ..හොද ප්ලයර් එකක් කියපන්කො ෆෝන් එකට දාගන්න