Unreal engine 5 පට්ට නේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,354
    20,928
    113
    Just,.. wow..
    හිතපං ඕකෙන් හදන game එකක කොහොම realistic ගතියක් තියෙයිද කියල. just incredible
    ඔව් ඔය engine වල නම් සුපිරියට හදන්න පුළුවන් ඇති.වැඩේ තියෙන්නේ ඕක normal PC එකකට optimize කරන්න වෙන එක.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,025
    17,111
    113
    Colombo
    ඔව් ඔය engine වල නම් සුපිරියට හදන්න පුළුවන් ඇති.වැඩේ තියෙන්නේ ඕක normal PC එකකට optimize කරන්න වෙන එක.
    rtx 4090 එකක්වත් ඕන වෙයි. :baffled:
     
    • Sad
    Reactions: B.Chat