සීමන්ලාට තනියම ඇප්ලයි කරන්න බෑ
us emabasiyata gihin ganin
bump
bp
bump
bump


සීමන්ලාට තනියම ඇප්ලයි කරන්න බෑ
visa type c1-D
ko me tread eka dapu eka bola



document eka ceyline eken kiyai monada kiyala....ubata thiyenne interview ekata yanna witharai...mokakda company eka? seaspan?
mama Ceyline group of companies එකෙන් යන්නේ
අරන් යන්න ඕනි document මොනාද දැනගෙන යන්න thread එක දැම්මේ......
document eka ceyline eken kiyai monada kiyala....ubata thiyenne interview ekata yanna witharai...mokakda company eka? seaspan?







Company ek NORD
Ceyline eka through yanne
mokadd bn interview scene eka???
Oya subject eka gana melo danumak na.ekai ahanne
![]()
උඹට සේරම ටික ලෑස්ති කරලා සීලයින් ට්රැවෙල්ස් එකට යවයි 3rd or 4th floor මතක නැහැ හරියටම.එතනට ගෙවන්න ඕනි ගානත් කියයි.28000/- වාගෙ වෙයි.දැන් වැඩිද දන්නෙ නෑ.ගෙව්වාම එතනින් ඔන්ලයින් ඇප්ලයි කරනවා..උඹට දවසක් කියයි ඉන්ටවිව් එකට යන්න.නම්බර් එක්කුත් එක්ක.එදාට ඒකෙ දාල තියෙන ටයිම් එකට ඒ දෙන පේපර් එක,පාස්පෝට්, cdc ඒ ඉල්ලල තියෙනෙ ඩොකියුමන්ට් සේරම අමතක නොකර අරන් වැදගත් විදියට ඇඳගෙන පලයන්.සාක්කුවේ ලටපට පුරවන් යන්න එපා සේරම ගන්නවා ගේට්ටුවෙන්.මොබයිල් ෆෝන් ඒවා මේවා...බෑග් ගෙනියන්න දෙන්නෙත් නෑ.... ඇතුලට යද්දි උඹට අංකයක් නිකුත් කරනවා. ඒ අංකය ඇතුලේ කතා කරද්දි එතනට පලයන්....ඉස්සරෝම finger print ගන්නෙ ඊට පස්සෙ ආයෙ වාඩිවෙලා හිටියම ආයෙ කතා කරයි...එතන ඇතුලට ගියාම සුද්දෙක් පොඩි පොඩි ප්රශ්න ටිකක් අහයි.යන කොම්පැනිය,ජොයින් වෙන දිහා,නැවේ මොනවද කරන්නේ ඒවා මේව...ඒ කරලා උඹට යන්න කියයි....වීසා ඇපෘව් නම් ඇවිත් ගන්න දවසක් වෙලාවක් කියයි.එතකොට ගේට්ටුව ලඟ්හින් ගත්තහ්කි
උඹ ඩෙක්ද එන්ජින් ද ?සීලයින් එකට දාල දුන්නෙ කවුද ?


උයා මාරයිනේ
තෑන්ක්ස් වේවා
මම එන්ජින්
තාම කැඩෙට්
උබත් නැව් රස්සාවේද?
yeswithout company letter getting us visa is impossible. with letter .its very easy. if u dont hv company with u dont try. u will loose 28000. if are selected by a company they will do all this.